ලගදී චෙක්කරා , ආයෙත් fatty Liver හා blood cholesterol වැඩි (නමුත් බෙහෙත් ගන්න තරම් නෑ). හීන්බෝවිටියායුෂ බිලා ඇත්තටම මේ තත්වය අඩුකරත්තු අය ඉන්නවද ? මෙයට අමතරව මට Sugar, pressure ප්‍රශ්න නෑ (කවදාවත් තිබිලා නෑ). දවසක් හැර දවසක් වගේ හීන්බෝවිටියා යුෂ ටික දවසක් බීවොත් මේක හරියාවිද ?