දැන් අවුරුදු සේල් හා cards offers තියන හින්දා තාත්තලාගේ ගෙදරට අලුත් TV එකක් අරන් දෙන්න හිතුනා. ඒ අයට smart TV, 4K වගේ මොනවත් ඕනේ නෑ , 32", සරල නමුත් කල් පවතින model එකක් වුනොත් ඇති. බලන්නේ News, ආගමික වැඩසටහනක් හෝ නාට්යක් විතරයි.
දම්රෝලා කරන brand කොහමද ? දම්රෝලා after sale support එකනම්...