මචන්, Linux live CD or DVD version මොනවාද පහත අවශ්‍යතා සම්පුර්ණ වන :
CD/DVD එකෙන් BOOT වෙන්න ඕනේ HDD එකක් නැතුව (Live CD)
GUI interface එකක් තියෙන්න ඕනේ
Computer එකට ගහලා තියන USB Drivers auto detect කරලා mount කරගන්න ඕනේ, ඒවා windows වල වගේ access කරන්න පුළුවන් වෙන්න ඕනේ