පියාගෙන් මට උරුම වුන (වගා ආරක්ෂාව සදහා) බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක් මා සතුය. මට තවදුරත් එය තබා ගැනීම අවශ්‍ය නොවන නිසා එයා ආපසු බාරදී හෝ විකුණා, පුද්ගලික ගිනි අවියක් (පිස්තෝලයක්) ලබා ගැනීමට අවශ්‍ය. එලෙස පුද්ගලික ගිනිඅවියක් ලබා ගැනීම තරමක් අපහසු වුවත්, ලංකාවේ නිතිය අනුව එය නොහැකි දෙයක් නොවේ...