1. Starry Night

    ආයෝජනයක් සදහා රත්රන් ගන්න (Gold buying)

    ආයෝජනයක් සදහා රත්රන් ගන්න (පවුම්) ගන්න හොද තැනක් කොහෙද මචන් ? මේ දවස්වල ගන්න එක පාඩුද ?
  2. Starry Night

    SATINY (for Hair Loss ) වැඩ කලාද ?

    මේ SATINY product එක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උනා නේ ... ඔයාලට ඒක වැඩ කලාද ? මමත් ගාලා බැලුව කුප්පි 2 විතර, මටනම් වෙනසක් උනේ නෑ . ඔයාලගේ අද්දැකීම් කියන්නකෝ
  3. Starry Night

    LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

    දැන් අවුරුදු සේල් හා cards offers තියන හින්දා තාත්තලාගේ ගෙදරට අලුත් TV එකක් අරන් දෙන්න හිතුනා. ඒ අයට smart TV, 4K වගේ මොනවත් ඕනේ නෑ , 32", සරල නමුත් කල් පවතින model එකක් වුනොත් ඇති. බලන්නේ News, ආගමික වැඩසටහනක් හෝ නාට්‍යක් විතරයි. දම්රෝලා කරන brand කොහමද ? දම්රෝලා after sale support එකනම්...
  4. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න. පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන...
  5. Starry Night

    Is SLT Data free today ?

    SLT DATA free කරලද ? අද DATA කැපිලා නෑ වගේ නේ
  6. Starry Night

    පැහැදිලි කර දෙන්න : Credit/Debit card reversal transaction

    මචන් මට දන්නා කෙනෙක් මේක පැහැදිලි කරලා දෙන්නකෝ .... ඩෙබිට් (debit) කාර්ඩ් එකෙන් online වෙන රටක ආයතනයකට ගෙවීමක් කරනවා. උදා : $100 , රුපියල් වලින් මගේ කැපෙනවා 30000/- . නමුත් යම් හේතුවක් නිසා අදාල ආයතනය ගනුදෙනුව අවලංගු කරලා full refund එකක් කලොත් ($100) අපට අපේ රුපියල් වලින් කැපුන ගාන නැවත...
  7. Starry Night

    ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

    ගෙදර treadmills පචිචි කරන අය කියන්නකෝ කොහොමද අද්දැකීම් ? අඩුවට ගන්න තියන (90000 විතර ) ඒවායේ අවුලක් තියනවද ? බර 70Kg අඩුයි
  8. Starry Night

    ඇස් පෙනීමේ ප්‍රශ්නයක් (Help..)

    40 පැනලා නාකි වෙමින් ඉන්නේ .. නමුත් තවම කන්නාඩි නැතිව ටිකක් අපහසුවෙන් උනත් කියවන්න පුළුවන් . දුර පෙනීම ඉතාම හොදයි. නමුත් ලගක ඉදලා අනිත් ඇස වසා මගේ දකුණු ඇසේන් ටිකක් දීප්තිය තියන දෙයක් දෙස බලන විට සෙවනැල්ලක් වගේ යන්තම් පෙනෙනවා. ඔයාලටත් මේ වගේ අද්දැකීමක් තියනවද ? ප්‍රතිකාර අරන් තියනවද ? හොද...
  9. Starry Night

    ලංකාවේ කතෝලික හා ඇන්ග්ලිකන්

    බටහිර ජාතින් ගෙන් ලංකාවේ යම්දුරකට සන්විදානාත්මක පර්පාලනයක් ගෙනගියේ ඉංග්‍රීසින් නේ . නමුත් ලංකාව තුල කතෝලික ප්‍රජාව වැඩිවුණේ කොහොමද ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රජාවට වඩා ??? ඉංග්‍රීසින් ලංකාවේ ආගම තදින් ප්‍රචාරය කලේ නැද්ද ?
  10. Starry Night

    ඉදිආප්ප වලට ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා තියනවද ?

    කඩේ තියන ඉදිආප්ප පිටි වලින් (සුදු) හදන ඉදිආප්ප කෑවහම ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා තියනවද ? ඒ ඉදි ආප්ප පිටි ඇල්වතුරින් ඇනුවත් රස්නේ එනවා නේද ( තාප දායක ප්‍රතික්ක්රියාවක් )? ඒ කියන්නේ පිටිවලට මොනවාහරි රසායනික ද්‍රව්‍යක් කලවම් කරලා තියනවා කියන එක නේද ?
  11. Starry Night

    කන්නාඩි ප්‍රශ්නයක් ?

    බොහෝ දුරට එක සමාන frame තියන කන්නාඩි ජෝඩු 2 තියනවා . එක කණ්නාඩියක තියන lenses දෙක ගලවලා පොඩි adjustment එකක් කරලා අනිකට දාන්න පුලුවන්ද
  12. Starry Night

    Atova (කොලොස්ට්රෝල් ප්‍රතිකාර) ප්‍රශ්නයක්

    මචන් ඔයාලා Atova අරගන (5mg) පස්සේ නතර කරලා තියනවා ද ? නතර කරාට පස්සේ ආයෙත් කොලොස්ට්රෝල් වැඩි වුනාද ? ඒ කියන්නේ ඇග atova වලට හුරු වීමක් වගේ දෙයක් වෙනවද ? ඊට අමතරව Sugar එනවද ? මට Sugar කවදාවත් තිබිලා නෑ. නමුත් කොලොස්ට්රෝල් ටිකක් වැඩිවෙලා තිබුනා (Tot Cho - 204 (<200) / LDL Cho - 140 (<130) )...
  13. Starry Night

    ඔලුවේ ගාන්නේ මොනවාද ?

    මචන් ඔයාලා ඔලුවේ තෙල් ගාන්වද , නැත්නම් කොන්ඩේ පිරන්න මොනවාද ගාන්නේ ? මගේ කොන්ඩේ යන්නේ නෑ , නමුත් කොන්ඩේ තුනියි , තෙල් ගාපුවහම කොන්ඩේ එකට ඇලිලා තට්ටේ පේනවා
  14. Starry Night

    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ?

    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?
  15. Starry Night

    Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

    මචන් Alloy Wheel පොලිෂ් කරන තැනක් දන්නවද, කොලබ අවටනම් වඩාත් හොදයි . මගේ Alloy Wheel සෙට් එක බල්ලා කාලයක් තිස්ස්යේ චු දාලා කෙලවෙලා තියෙන්නේ. Alloy Wheel restore කරපු තැනක් දන්නවද ?
  16. Starry Night

    නිවසේදී ස්වාභාවික මරණයක් සිදුවූ විට මරණ පරීක්ෂකණය හා මරණ සහතිකය ලබාගැනීම

    නිවසේදී ස්වාභාවික මරණයක් සිදුවූ විට මරණ පරීක්ෂකණය හා මරණ සහතිකය ලබාගැනීම ගැන දන්නා අය අනිත් යටත් දැනගන්න එක්ක පොඩ්ඩක් විස්තර කරනවද ? උදා: අපේ වැඩිහිටියෙක් ගෙදරදී වයස ගිහින් මියයනවා. එතකොට මිට අදාලව මොනවාද කරන්න ඕනේ ...?
  17. Starry Night

    වේයෝ සදහා රසායනික ද්‍රව්‍ය පොලවට විදීම ...?

    දැනටම වේයන් ඇතුළු වී සිටින (වහලයට) නිවෙස් වල බිම විදලා රසායනික ද්‍රව්‍ය දානවා නේ . ඒ අවට බොන්න වතුර ගන්න ලිං තියනව නම්, එහෙම පොලවට රසායනික ද්‍රව්‍ය විදින එක කරනවා ද ? බයානක නැද්ද ?
  18. Starry Night

    නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

    මචං උදව්වක් ඕනේ .... job responsibility එක්ක stress එක ගොඩක් තියනවා මචන්. ඒ වගේම මොකක්හරි කරන්න තියන දෙයක් මහා බරක් විදිහට ඔලුවට වදදෙනවා. මේ නිසා හරියට නින්ද යන්නේ නෑ . සමහර දවස් වලට මුළු රෑම ඇහැරලා ඉන්නව. හරිම අමාරුයි ඇගට. මේ වගේ දෙයක් ගැන ප්‍රතිකාර ගන්න හොද මනෝවෛද්‍යය වරයෙක් දන්නවද ? ඔයාලා...
  19. Starry Night

    රෙදි වලට නිල් ???

    මචං ඔයාලා cotton සුදු රෙදි වලට (shirt) හෝදලා නිල් දානවද ? මොනවද දාන නිල්? නිල් දාන එකේ වැඩක් තියනවද ? කොච්චර හොදට හෙදුවත් සුදු shirt ටික දවසක් යනකොට අවාපැහැ වෙන්න බලනවා නේ ... මට මතකයි අපි ස්කෝලේ යන කාලේ shirt වලට අම්මලා නිල් දානවා . නමුත් නිල් දැම්මහම අමුත් ගදක් වගේ එනවා නේද ?
  20. Starry Night

    ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ?

    ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ? මොනවාද හොද මොඩෙල් මචන් ? තමන්ටම කරගන්න පුලුවන්ද ?

    No contents