1. Starry Night

    මේ කොලේ ගන්න තියෙන්නේ කොහෙද ? (Silver paper)

    මචං මට silver paper එකක් (A4) ඕනවෙලා තියනවා මේවා ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ? ඇත්තටම ඕනේ අගල් 2X5" වගේ කෑල්ලක්. මේවගේ ස්ටිකර් tape තියනවද ? තියන තැනක් කියන්නකෝ
  2. Starry Night

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    *** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි! මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන...
  3. Starry Night

    ස්පීකර් අලුත්වැඩියාව.

    මචන් කොලබ අවට ස්පීකර් දෙකක් (වාහනයක ඩෑෂ් බෝර්ඩ් ස්පීකර් ) රෙපයාර් කරගන්න තැනක් කියන්නකෝ
  4. Starry Night

    සාංදෘෂ්ටික වාදය ගැන ලංකාවේ පොත් ??

    සාංදෘෂ්ටිකවාදය (Existentialism ) ගැන ලංකාවේ ලියවුන පොත් මොනවාද ?
  5. Starry Night

    FIFA Sri Lanka vs South Korea

    live stream link එකක් තියනවද ?
  6. Starry Night

    පාරවල් යටවෙලාද ??? තොරතුරක් දෙන්න කෝ ..

    අවිස්සාවේල්ල - කඩුවෙල (ලෝ ලෙවල් ) පාර තවම යටවෙලද ? බැලුම්මහර- කඩුවෙල (නව නුවර පාර) පාර යටවෙලද ? කඩුවෙල නගරය යටවෙලද ? කඩුවෙල - කඩවත හයිවේ යන්න පුලුවන්ද ?
  7. Starry Night

    ධර්ම ප්‍රස්නයක් ....උදව්වක් ඕනේ ...

    මචං, "සප්ත අපරිහානික ධර්ම" යනු මොනවාද ...මේවා සම්බුද්ද දේශනාවේ සඳන් දේවල්ද, නැතිනම් ඒකාලේ ඉන්දියානු සමාජයේ (බ්‍රාහ්මණ) තිබී පසුව බුදුසමයට එකතුවූ දේද ?
  8. Starry Night

    පෝ(ර්)ටබල් A/C

    මචන්, ඔයාල කවුරුහරි මෙවගේ වතුරින් cool කරන පෝ(ර්)ටබල් A/C පාවිච්චි කරනවද ? ඇත්තටම මේකේ වැඩක් වෙනවද නැතනම් බොරු වැඩක්ද ? මේකේ වතුර යොදන නිසා කාමරය ඇතුලේ ජලවාෂ්ප වැඩිවෙලා තව රත්වෙන්න පුලුවන්ද ? ඔයාලගේ අත්දැකීම් කියන්නකෝ ...
  9. Starry Night

    ඉංග්‍රීසි වියාකරණයට අත්වැලක් !

    ඉංග්‍රීසි වියාකරණ ගැන ගොඩ දෙනෙක් මේ නුලෙත් වෙනත් නුල් කිහිපයකත් කතා කරලා තියනව දැක්කහම මම ප්‍රයෝගිකව ප්‍රතිපල ලබපු උපක්‍රමයක් කියලා දෙන්න හිතුනා. මේක මට අම්මා ඉගැන්නුවේ ...මම එකෙන් ඉහල ප්‍රතිපල ලැබුවා. :shocked:මොකාහරි grammar පොතක් හොයාගන වියාකරණ ඉගන ගන්න එක මොහොතකට නතර කරන්න.! :yes:ඔයා ආස...
  10. Starry Night

    හෙට office යන්න පුලුවන්ද ...?

    හදිසි meeting එකකට හෙට office එකට යන්න පුලුවන්ද ? office එකෙන් ලැබුන E-mail request එකක් තිබේ. මෙය පෙන්වා pass එකක් හදාගන්න පුලුවන්ද ? මීට අමතරව හෙට බාර් හැර අනිත් කඩවල් ඇරලද ?
  11. Starry Night

    මං මේ කල්පනා කෙරුවේ .....

    මේ තත්වේ උඩ අද මහින්ද ලොක්කයි අපේ සර්රුයි ඉන්න තැන හිටනුයි , රනියයි හිටියනම්...... බයියන්ට කුණුහරප පිටරටින් ගෙන්න වෙනවා මේ ෆෝරම් වල වපුරන්න !!! ඒකට දැන්..... බයියෝ හීලෑ වෙලා ...සමහරවිට වෙසක් මාසේ හින්ද වෙන්න ඇති !
  12. Starry Night

    25 අගහරුවාදා නිවාඩුද? lock down ද?

    ලබන 25 අගහරුවාදා නිවාඩු දවසක් කරලා නේද ??? ඒ කියන්නේ එදත් lock down ද? කලින් එදා විතරයි නේද සාමාන්‍ය විදිහට වැඩකරන්න තිබුනේ ?
  13. Starry Night

    පළාත් දෙකක් අතර රැකියාව සදහා යාම ....??

    මචං රැකියා ස්ථානයට පළාත් දෙකක් අතර යන්න පුලුවන්ද OFFICE ID එක හා වෙන පළාතක IND එකේ ලිපිනය පෙන්නලා.....? දන්නා කෙනෙක් කියපල්ලකෝ
  14. Starry Night

    වාහනයේ setup-Equalizer නිවැරදිව සෙට් කරන්නේ කොහොමද ?

    මචං , කවුරුහරි දන්නා එකෙක් කියපලකෝ car setup එකේ EQ එක නිවැරදිව set කරගන්නේ කොහොමද කියලා. නැද්ද අපේ හොද sound engineers ලා ??
  15. Starry Night

    රෙඩ් රම් .....

    ඉස්සරහට බයානක කාලයක් එන බැවින් ඔබත් අදම තමන්ගේ මත්පැන් බාන්ඩාගාරය තර කරගන්න !!!! රෙඩ් රම් වල ඔයාලා කැමති මොන බ්‍රෑන්ඩ් එකටද ? රොක්ලන්ඩ් / IDL ?
  16. Starry Night

    PCR ප්‍රශ්නයක් ?

    පළමු PCR එක කරලා කොච්චර කාලෙකින්ද 2වෙනි එක කරන්න ඕනේ ...? පළමු එක privet කරලා නෙගටිව් නම් දෙවෙනි එක PHI ට කතා කරලා කරගන්න පුලුවන්ද ?
  17. Starry Night

    Day cream එකක් ?

    මචන් එළියේ යනකොට හම කලුවෙන එක අඩුකරගන්න SPF 15 විතර DAY CREAM මොනවාද තියෙන්නේ ?
  18. Starry Night

    ත්‍රිකෝටික සිතුවිල්ලක් !

    සොට් එකක් දාලා, තවත් පොඩි සොට් එකක් පුරවගන Movie එකක් බලන්න ලැහැස්ති වෙනකොට එකපාරටම අමුතු ත්‍රිකෝටික සිතුවිල්ලක් ආවනේ .... එකපාරට පුපුරපු "පොර්ට් සිටි" කතාව "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල නිසා යටගියා වගේ නේද ???

    No contents