හදිසි meeting එකකට හෙට office එකට යන්න පුලුවන්ද ? office එකෙන් ලැබුන E-mail request එකක් තිබේ. මෙය පෙන්වා pass එකක් හදාගන්න පුලුවන්ද ?
මීට අමතරව හෙට බාර් හැර අනිත් කඩවල් ඇරලද ?
මීට අමතරව හෙට බාර් හැර අනිත් කඩවල් ඇරලද ?
පොලිසියෙන් අවසරයක් ගන්න ඕනෙද මචං?ඔෆිස් යන්න පුළුවන්. හෙට රජයේ නිවාඩුවක් විතරයි. වෙළඳ නිවාඩුවක් නෙමෙයි.
මම නං අදත් යනවා ඔෆිස් එකට ගිහිං එන්න.
බාර් නං වහලා දැන් සති දෙක තුනක් තිස්සේ, වයින් ස්ටෝර්ස් තමයි ඇරලා තිබ්බේ. ඒවාත් හෙට වහලා.
අනික් කඩවල් ඇරලා.
හෙට ඕනි නැහැ. හෙට ලොක්ඩවුන් නැහැනේ.පොලිසියෙන් අවසරයක් ගන්න ඕනෙද මචං?
Hamoma office ekata awilla mu gedara hitiyoth mu ponnaya gaanata watenawa.bump
ඔය මීටින් ඔනල්යින් දා ගනන් බැරිද බන්? රටේ තත්වේ එක්ක ඔෆිස් එකටත් පිස්සුනේ මිනිස්සු ගෙන්න ගන්න මීටින් වලට....උඹලට ඒක concerning කියලා ඕවා වෙනස් කර ගනින්...
උබ ගෙදර හිටියා කියලා රට නවතිනවද මිට්ටෝ. ගෙදෙට්ට වෙලා බුදියන් හිටපන්.මම නම් දැනුත් office ඉතින්.. (අත්‍යවශ්‍ය සේවා)![]()
හදිසි meeting එකකට හෙට office එකට යන්න පුලුවන්ද ? office එකෙන් ලැබුන E-mail request එකක් තිබේ. මෙය පෙන්වා pass එකක් හදාගන්න පුලුවන්ද ?
මීට අමතරව හෙට බාර් හැර අනිත් කඩවල් ඇරලද ?
අපි ගෙදෙට්ට වෙලා හිටියනම් තෝ වගේ කුරුමිට්ටෝ එලකිරි/බුකියට/චූ ටියුබ් එහෙම යන්න වෙන්නේ පයින් තමයිඋබ ගෙදර හිටියා කියලා රට නවතිනවද මිට්ටෝ. ගෙදෙට්ට වෙලා බුදියන් හිටපන්.

මහත්තයා ටැලිකොම් එකේ රියදුරෙක්ද? රියදුරු දෑතට අල්ලා දෙවි පිහිටයි.අපි ගෙදෙට්ට වෙලා හිටියනම් තෝ වගේ කුරුමිට්ටෝ එලකිරි/බුකියට/චූ ටියුබ් එහෙම යන්න වෙන්නේ පයින් තමයි![]()
අපි ගෙදෙට්ට වෙලා හිටියනම් තෝ වගේ කුරුමිට්ටෝ එලකිරි/බුකියට/චූ ටියුබ් එහෙම යන්න වෙන්නේ පයින් තමයි![]()

හදිසි meeting එකකට හෙට office එකට යන්න පුලුවන්ද ? office එකෙන් ලැබුන E-mail request එකක් තිබේ. මෙය පෙන්වා pass එකක් හදාගන්න පුලුවන්ද ?
මීට අමතරව හෙට බාර් හැර අනිත් කඩවල් ඇරලද ?