1. Starry Night

    පිරිමි බොන්නේ බේබදු කමටමද? අපේ මොහොතක කතාවක්

    හවසට යාළුවෙක් එක්ක සෙට් උනා කීවහම සමහර ගෑනු හිතන්නේ ආනන්තරීය පාපකර්මයක් කරන්න ගියා වගේ. නමුත් පිරිමි බොන්නේ බේබදු කමටමද ???? පුන්සිරි සොයිසා මහතාගේ "නොහඩන් ලදුනේ" ගීතයෙන් පස්සේ මේ සින්දුව මම මෑතකදී අහපු ලස්සන, අර්ථවත් නිර්මාණයක් . අපේ ජිවිතවලත් මෙවැනි පුද්ගලයෝ මුනගැහිලා තියනවනේ, පැය කිහිපයක්...
  2. Starry Night

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
  3. Starry Night

    මේක කොහෙද ගන්න තියෙන්නේ ?

    මේ අයන්-සූ කවර් එක ලංකාවේ ගන්න තියනවද ?
  4. Starry Night

    ලංකාවේ වෛද්‍ය උපාධිය (MBBS) නොපිළිගන්නා රටවල් තියනවද ?

    ලංකාවේ වෛද්‍ය උපාධිය (MBBS) නොපිළිගන්නා රටවල් තියනවද? මෙහේ කරනවා වගේ act 16 වගේ exam කරන්න වෙන ?
  5. Starry Night

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    මචං මී කූඩුවකට ඇමක් විදිහට තියන්න හොද දෙයක් කියපන්කො ... පොල් කෑල්ලක් පුච්චලා තිබා, කරවල කෑල්ලක් තිබා එන්නේ නෑ. අනික පුච්චනකොට ගෑස් ලිපේ දැල්ලෙන් පුච්චපුවහම සුවදේ වෙනසක් හින්දා මීයෝ එන්නේ නැද්ද ???
  6. Starry Night

    මිනිසුන් මස් සදහා විකුණන දින ...?

    මේ පාදඩ කාලකන්නි මිනිස්සු මස් සදහා විකිනන දවස වැඩි ඈතක් නෙමේ ...
  7. Starry Night

    හෝමාගම ඉඩම් ලියාපදිංචි කාර්යාලය අසල පාර්කින්???

    මචන් දන්නා කෙනෙක් හරි , ඒ අවට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ ... හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය (Land registry office) අසල වාහන පාර්ක් එකක් තියනවද ? වී. 40 ක විතර වහනය නවත්වලා තියලා ඒමේ office එකේ වැඩක් කරගන එන්න තියනවා. මම දැකලා තියන හැටියටනම් ඔයහරියේ පාරේ තමයි පාර්ක් කරන්න වෙන්නේ. ඒක...
  8. Starry Night

    ගණවූ නියපොතු කපන්නේ කොහොමද (වැඩිහිටියෙක්ගේ )

    අපේ මාමා කෙනෙක් ඉන්නවා දැන් සෑහෙන්න වයසයි. එයාගේ නියපොතු ගොඩක් ගනට වැවිලා. මම කපලා දෙන්න හැදුවා, නමුත් නී-කටර් එකෙන් වත් බ්ලේඩ් තකයකින් වත් කපන්න ගොඩක් අමාරුයි. උබලා මෙහෙම දෙයක් කරලා තියනවද ? කරේ කොහොමද ? අදහසක් කියපන්, පින්සිද්ද වෙන වැඩක්
  9. Starry Night

    අපේ සිංහල ගොබ්බයට දියුණුවෙන්න බැරි හේතුව?

    අපේ අම්මා පිණස/නාසය හිරවීම අමාරුවකට nasal spray එකක් පවිච්චිකරා මාස කිහිපයක ඉදන් . දැනට පවිච්චිකරනෙක ඉවරයි කියපු හින්දා මම දින 2 කලින් බත්තරමුල්ලේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකට අනිත් පැත්තේ තියන “ඉසුරු පාමසි” යෙන් එම nasal sprayඑක 1300/- ගෙනත් ගෙදර තිබ්බා. අද ඩොක්ටර් ගාවට ගියපුවහම බේත් වෙනස් කරලා...
  10. Starry Night

    Win 10 boot repaire උදව්වක්..

    මචං, අලුත් HDD වල තියෙන්නේ ගොඩක් වෙලාවට MBR වෙනුවට GPT (GUID Partition Table) නේ. ඔයාලා මොනවා හරි tool එකක් use කරනවද ඔය GPT එක backup කරලා තියාගන්න, පස්සේ boot වෙන්නේ නැති ප්‍රශ්නයක් අවහම GPT එක restore කරන්න පුළුවන් විදිහට ? සමහර වෙලාවලට HHD එකේ error direct කරනවා. scan කරලා error repair...
  11. Starry Night

    කොන්ඩේ කැපීම ?

    මචන් මගේ කොන්ඩේ කපපුවහම කණ දෙපැත්තේ කෙස් හා side-burns ඉක්මනට වැවෙනවා. විශේෂයෙන් side-burns No.1 plate එකෙන් කපන ගානට තමා මම maintain කරන්න කැමති. මේ වැඩේ ගෙදරදීම කරගන්න පුළුවන් shaver එකක් හරි Trimmer එකක් හරි ඔයාලා පාවිච්චි කරනවද ?
  12. Starry Night

    පොල් අරක්කු !

    100% (UnBlended ) පොල් අරක්කු බෝතල් කිහිපයක් ගන්න ඕනේ... VAT 9 හරි ඕල්ඩ් රිසව් හරි තමයි ගන්න හිතන් ඉන්නේ ... මේ දෙකෙන් උබලා වැඩියෙන් කැමැති මොනවාද ?
  13. Starry Night

    දහම් ප්‍රශනයක් ....?

    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
  14. Starry Night

    නිල මුද්‍රා ප්‍රශ්නයක් ...

    මචන් මම දැකල තියනවා ( ඔයාලත් දැකලා ඇති ) සමහර වුර්තිකයෝ සුලබව බාවිතා කරන දම් පැහැයට අමතරව තවත් වරණ කිහිපයක් නිල මුද්‍රා සදහා යොදාගන්නවා (උදා: නිල්, රතු, කොළ හා තද අළු). මෙම පාට යොදාගන්නේ කිසියම් සම්මතයකට අනුවද ? නැත්නම් ඕනෑම පාටක් "සීල්" තැබීමට යොදගන්න නීතියට අනුව පුලුවන්ද ?
  15. Starry Night

    ඔරලෝසු අලුත්වැඩියාව (කොළබ)

    මචන් කොලබ ඔරලෝසු රෙපයාර් කරන හොද තැන් මොනවාද ?
  16. Starry Night

    ඉඩමක ආරක්ෂාව (උපදෙසක් දෙන්න)

    ආයෝජනයක් විදිහට අරන් දාපු හිස් ඉඩම් කොටසක් තියනව (වැටවල් ගසා ඇත). එකේ කිසිදෙයක් වගාකරලවත්, ඉදිකිරීමක් කරලවත් නෑ. මගේ නිවසේ සිට 15KM විතර ඈතින් (කොලබ අවට) තමයි ඉඩම් තියෙන්නේ. අපි ඒ පැත්තට නිතර යන්නෙත් නෑ. එහෙම හිස් ඉඩම් වලට හොර ඔප්පු හදලා විකුණන එක ලොකු ජාවාරමක් නේ. එකෙන් ඉඩම ආරක්ෂා කරගන්න කරන්න...
  17. Starry Night

    වාහන විදුරු මත වතුර නොරැදීමට???

    මචන්, තද වැස්සක වාහන පදවනකොට side mirrors මත වතුර රැදෙනවා කියන්නේ මල වදයක්නේ.. ඔයාල ඒකට මොකක්හරි විසදුමක් යොදන තියනවද. ඒ සදහා වෙලදපොලේ තියන විසදුම් දෙකක් තමයි වීදුරුව මත වතුර නොරදන ස්ටිකර් එකක් ඇලවීම හා විරුරුවට වතුර නොරදන ආලේපයක් තැවරීම. මේ දෙක කවුරුහරි කරලා තියනවද ? ප්‍රතිපල කොහොමද ? 1. 2.
  18. Starry Night

    පූසන්ගේ මැක්කන්/කිනිතුල්ලන් ඇතිවීම ...?

    මචන් අපේ පුසා නිදාගන්නෙම ඇදවල් වල. දවසක් බලනකොට මගේ කිහිල යට කිනිතුල්ලෙක් එල්ලිල්ලා ඉන්නව. ඌව කඩලා දාපුවහම එතන ඉදිමිලා අලි ජරමරයක් උනා. බෙහෙත් අරගන තමයි හොදවුනේ. පුසන්ගේ , බල්ලන්ගේ මැක්කන්/කිනිතුල්ලන් අයින් කරන්න ඔයාලා මොනවාද කරන්නේ ? මේකේ සත්තු ඇතිකිරීම සම්බන්ද expert ලා ඉන්නවනේ . පොඩි උපදෙසක්...
  19. Starry Night

    ගෑස් කුකර් parts

    මචං මේ පාර්ට් එක වෙනම ගන්න තියනවද ?

    No contents