විඥානයක් නැති තැනක ක්‍රමය විපාක දෙන්න පුලුවන්ද ?
උදා: 1.) ගහකින් ඉදුණ පලතුරු ගෙඩියක් බිම වැටෙනවා, නමුත් එවලේ හමන සුළග නිසා මෙය ටිකක් ඈතට පාවෙලා ගිහින් ලග තියන කොළ ගොඩකට වැටෙන නිසා තැලෙන්නේ, පොඩිවෙන්නේ නැතුව බේරෙනවා. 2.)ඒවගේම ළමයෙක් ඉහල ගොඩනැගිල්ලකින් වැටෙනවා , බිම ඉන්න වැඩිහිටියෙක් අහම්බෙන් ඒක...