නුවරඑළිය Bungalow

Palihawadana1990

Well-known member
  • මචංලා....

    මට ලොකු උදවුවක් ඕන.... මම නුවර එලියෙ යන්න හිතාගෙන ඉන්නව ෆැමිලි එක ට්‍රිප් එකක්.. දවස් 2ක් එහෙ නවතින්න..... යන්නෙ 5 දෙනෙක්...

    ෆැමිලි එකටම නවතින්න නුවර එලිය අවටින් ගෙයක් බන්ගලෝ එකක් කීයක් වගේ වෙයිද දවසකට.... යන්න හිතාගෙන ඉන්නේ සැප්තැම්බර් 16.17.18 වාගේ දවස් වල....

    පොඩ්ඩක් හොද, ලස්සන ප්ලේස් එකක් තියෙනව නම් කන්ටැක් නම්බර් එකක් එක්ක කමෙන්ට් කරන්න මචංලා.....
     

    Palihawadana1990

    Well-known member
  • හෙනයා;22143598 said:
    මමත් යන්න හිතන් ඉන්නෙත් ඔය දවස් දෙකෙමයි.. :baffled:

    අඩේ සිරාවට..... උබට පොඩ්ඩක් සෙට් උනොත් මටත් කියපන් සහෝ....

    Bump..

    mamath meken ehuwa nuwaraeliya yanna kalin.. bohoma podi pirisak thama bump ekak hari denme..... safe journey

    ඒක නම් ඇත්ත සහෝ... බලමු.. දන්න අය උදවු කරයි අපිට.....

    හෙනයා;22143795 said:
    Heta dihata ahala balala kiyannam bn nuwara eliya paththe inna kenekgen ahala

    බොහෝම ස්තූතියි සහෝ....
     

    Palihawadana1990

    Well-known member
  • How much is ur budget?

    One Night Around Rs. 25000.00 for 5 Person (02 Bed Room)

    මගෙ යාළුවෙක්ගෙ තැනක් තියනවා....සෙට්කරලා දෙන්නද මචං

    මචං, තැන ෆොටෝස්, ගනන් හිලවු ටික දෙන්න පුළුවන්ද මචං

    www.awidimu.com

    meke balanna machan.. godak than meka thiyenawa price ekkama

    තෑන්ස්ක් ලොක්කා.... මම බලන්නම්....
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    Call him :yes:
     

    Attachments

    • .facebook_1503730358108.jpg
      .facebook_1503730358108.jpg
      25.9 KB · Views: 47
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,021
    113
    Kottawa
    One Night Around Rs. 25000.00 for 5 Person (02 Bed Room)

    ඔව් ඒ පැත්තේ නම් night වලට තමයි ගාන ගන්නේ කියල කිව්වා.. අපි දවසම ඉන්න බලන් ගියත් රෑට විතරක් ඉන්න බලන් ගියත් එකම ගානමයි.. :nerd::nerd:

    සාමාන්යෙන් ඒ පැත්තේ room එකකට roughly 5k වගේ තමා ගන්නවා කිව්වේ.. අඩු වැඩි වෙන්න පුළුවන්.. :nerd::nerd:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    mchn mama gihilla deparakma nawathichcha thanak thiyenawa. place eka thiyenne pattipola. eke nam 5k newei. 15kata withara inna puluwa. hot water, gas ehemath denawa. night ekakata 6000k wage. eth ethana wata pitawak nama. naha. parata bahala awidinna nam puluwan. kisi aulak nam naha. paduwe inna puluwan. Horton plains walata godak lagai.

    http://www.sarisara.com/rest/rest_houses/Wasana_rest.php