මචංලා... මට ලොකු උදවුවක් ඕන.. මම ප්‍රියස් එකක් ගත්තා 2014. ඒකේ දැන් තියෙන්නෙ එක රිමෝට් එකයි. මම ටොයෝට එකට කතා කරා. උන් කියනව සිහි නැති වෙන ගනන්. රු. 40,000 ක් වගේ.
මට දැන ගන්න ඕන ඇත්තටම ඒ වගේ ගානක් යනවද?? නැත්තම් පිට තැනකින් හදා ගන්න පුලුවන්ද?? කීයක් වගේ යනවද කියල.
එහෙම හදා ගත්තොත් එකෙන් ස්ටර්ට් කරන්නත් පුලුවන්ද, නැත්තම් ඩෝ ලොක් එක අරින්න විතරද පුලුවන්..
ලොකු උදවුවක් මචන්ලා.....