උදව්වක් (router)

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචං පුළුවන් නම් මට 4g වැඩ කරන hutch sim දාන්න පුළුවන් රවුටරයක් හොයල දියල්ලකො

    Tl mr 100 එකක් ගන්න බලං ඉන්නවා මාස ගානක් ඒවා එන පාටක් නැ

    Campus ළමෙක්ට

    රට ඉදල එන කෙනෙක් ඉන්නවනම් ගෙනල්ලා දෙන්න මම සල්ලි දෙනවා

    එහෙම නැත්නම් මේකෙ වැඩිපුර එකක් තියෙනකෙනෙක් ඉන්නවනම් මට එකක් දෙන්නකො
    🙄
     
    • Like
    Reactions: kinkon