1. Naradapathum

    PHP වැඩර්ලා මෙහෙට එන්න

    #Mobile site screen shot #Cpanal මෙන්න මේකයි සීන් එක mp3 player by sonaar free දෙන plugin එක දාල තියෙන්නේ wordpress site එකට. player එක වැඩ කරනවා කිසි ගැටළුවක් නෑ මේ විදියට පෙන්නවා අයින් කරගන්න තේරෙන්නේ නෑ:no: දන්න අය හෙල්ප් එකක් දෙන්න ගොඩ දාගන්න.
  2. Naradapathum

    Recording එකක් කරගන්න කොළඹ අවටින් Studio එකක්

    Recording එකක් කරගන්න කොළඹ අවටින් Studio එකක් හොයනවා මේ දවස් වල. ඔයාලා දන්න තැන් මොනව ද තියෙන්නේ? මිල ගණන් විස්තර දන්නව නම් පහලින් දාන් යන්න බෝයිස් :love:
  3. Naradapathum

    GOOGLE FORM උදව්වක්

    වරෙන්කො ඇතුලට කියන්න ' ' ' ' ' ' දැන් මචං මේකයි සීන් එක, මට ඕන මේ පෙන්නනවා වගේ pattern දෙකක් හදාගන්න. මෙතන nomaly හදන්න දෙන්නේ එක pattern එකයිනේ. කොහොමද මේ තනි feild එකේ pattern දෙකක් දාගන්නේ තවත් කිවොත් පලවෙනි pattern එක හෝ දෙවැනි pattern එක තියනවා නම් data enter කරන්න පුළුවන් වෙන්නයි...
  4. Naradapathum

    මේ ෆොන්ට් එකේ නම මොකක් ද?

    මචං මේ සිංහල ෆොන්ට් එක මොකක් ද? download කරගන්න තැනක් තියනවද?
  5. Naradapathum

    ZOHO Mail අවුලක්!

    Unable to send message;Reason:554 5.1.8 Email Outgoing Blocked. මචං මේ error එක එනවා mail යවද්දී, ගොඩදාගන්නේ කොහොමද? incoming වැඩ outgoing විතරයි error එක එන්නේ!
  6. Naradapathum

    CB HORNET 160R SCREEN HELP

    බෝයිස් මේකයි අවුල බයික් එකේ වෙලාව සෙට් කරලා ටිකකින් යතුර දාල ස්ටාර්ට් කලාම ආයේ වෙලාව RESET වෙනවා. අනිත් INDICATOR හොඳට වැඩ කරනවා. මොකක් වෙන්න පුළුවන් ද ප්‍රශ්නේ?
  7. Naradapathum

    MS Word වල password protection

    MS Word වල password protect කරපු Doc එකක් password නැතුව view කරගන්න ක්‍රමයක් තියනවද?
  8. Naradapathum

    C Panel Email Receiving

    මචං මේකයි අවුල, C PANEL එකේන් gmail එකට Email යවන්න පුළුවන් ඒ උනාට gmail එකේ ඉඳන් එවන ඒවා එන්නේ නෑ c panel එකට. mail routing setting එකත් automatic කියලා දැම්මා. youtube එකේවත් හරි video එකක් සෙට් උණේ නෑ. කොහොමද මේක හදාගන්නේ දන්න කෙනෙක් කියනවද? Hosting එක Namecheape එකන් ගත්තේ.
  9. Naradapathum

    Certificate Printing

    මචං මේ වගේ Certificate මේ තියන දාර Embos වෙන විදියට Print කරන තැනක් හරි, කෙනක් හරි ඉන්නවාද?
  10. Naradapathum

    Windows වලට හොද VPN

    ' ' ' ' ' ' ' ' ' වින්ඩෝස් වලට හොඳ වැඩකරන VPN මොනවද තියෙන්නේ Recommonded free දෙන එකක් නම් ගොඩක් හොඳයි.:love2::love2::love2:
  11. Naradapathum

    Laptop Overcharging ප්‍රශ්න

    අපි ලැප් එක දවසෙම charge එකට ගහන් වැඩ කරනවනේ, එතකොට ගොඩක් වෙලාවට 100% charge වෙලා තමයි තියෙන්නේ (ලංකාවේ සතියකට සැරයක්වත් ලැප් එක dead වෙනකන් වැඩ කරන්න කරන්ට් යන නිසා සතියකට සැරයක්වත් බැටරියෙන් ෆුල් වැඩ ගන්නවා :P:P ) දැන් මේකයි කොල්ලෝ තියන ප්‍රශ්නේ, 01. රෑට නිදාගන්නකොට ලැප් එක ඔෆ් කරලා, charger...
  12. Naradapathum

    රීලෝඩ් වලින් අපේ products purchase කරන්න

    වරෙන්කො ඇතුලට , , , , , , , , , , , , , මචං, රීලෝඩ් වලින් "අපේ products purchase කරන්න" පුළුවන් වෙන්න හදන්න ක්‍රමයක් තියනවද? ඒ කියන්නේ "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න විදියක්" තියනවද? මං ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් නංකි කෙනෙක්ගෙන් ඇහුවම "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න...
  13. Naradapathum

    UPS මිල ගණන්

    ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා. 21inch මොනිටරෙටයි ලැප් එකටයි සවුන්ඩ් wifi රවුටරෙටයි පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.
  14. Naradapathum

    MRF 140/60-17 R REVZ Y 6PR එකක්

    කොල්ලනි CB HORNET එකට MRF 140/60-17 R REVZ Y 6PR එකක් ඕන ලෙල්ලටම ගෙවිලා දැන් නම්, නැද්ද එකක් හොයාගන්න අපේ එකෙක් ළඟ.
  15. Naradapathum

    SUSUKI GIXXER 2020 | 150CC මේක හොදයි ද?

    155cc මේක හොදයි ද මචං? කීයක් වගේ වේවිද අලුතෙන්ම ගන්නවා නම් :unsure: ගන්න හොද තැනක් දන්නවනම් දාගෙන යන්න. riding experience එක කොහොමද? :giggle:
  16. Naradapathum

    DIALOG Uplink අවුල

    මචං dialog home broadband upload ස්පීඩ් පට්ට චාටර් නේද? live steam එකක්වත් දීගන්න බෑනේ එක දිගට. 1Mbps දෙනවා කිව්වට ඒක අහලකවත් නෑ. උන් ගාව uplink packages වෙනම තියනවද බං? උබල දන්න uplink දෙන ISP ලා කවුද?
  17. Naradapathum

    එළකිරිය ගැන හිතුන දෙයක්..

    මේක මට හිතුන දෙයක්, සමහර විට මට විතරක් හිතෙනවා ඇති මේක.. ඉස්සර එලකිරි.com කිව්වම ඊට වැඩිය දෙයක් නැනේ අපිට. දැන් එහෙම නිතරම එන්න හිතෙන්නේ නෑ අපිට. අවුල මොකක්ද කියලා නම් දන්නේ නෑ. සමහර විට එළකිරි එකේ කලින් තිබුන UNIQNESS එක දැන් නැති නිසා වෙන්න ඇති. කලින් එළකිරි එක ගොඩක් සරලයි වගේම අවශ්‍ය දේ...
  18. Naradapathum

    Web රේඩියෝ වල News Permission

    මචං මගෙ වෙබ් Cast එකේ දවසට සැරයක් News දාන්න හිතන් ඉන්නවා. මේකට අවසර ගන්න ඕන නෑ නේද?🤔
  19. Naradapathum

    වෙන නමකින් bank account හදද්දී

    මචං මගේ නමෙන් නැතුව වෙනම නමකින් උදාහරණයක් විදියට අපේ බිස්නස් එකේ නමකින් bank account එකක් opan කරන්න පුළුවන් ද සාමාන්‍ය විදියට?
  20. Naradapathum

    Ebay - AliExpress

    shipping තාම වැඩ නැද්ද බං ?:oo:

    No contents