අපේ ඇනිමේෂන් පංතිය
cRBgT56cCO4
සැප්තැම්බර් 7 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රෑ 7ට අපේ ඇනිමේෂන් පංතිය එක්ක එකතු වෙන්න.
[email protected] ෆ්‍රෙන්ඩ් සර්කල් එකට ඇඩ් කරගෙන ගූගල් හැන්ග් අවුට් වෙත එකතු වෙන්න.
මම ගූගල් ප්ලස් ආධාරයෙන් 3D Animation ක්ලාස් එකක් දාන්න ඉන්නේ. සල්ලි ගන්නේ නැහැ...