1. LPMAC

    wifi router ups for sale 4500/=

    සින්හලුනේ මේ සැරින් සැරේ Power එක යන මේ රටේ එක දිගට වැඩ කරන්න බොලාට Router Power backup unit එකක් ගේනවා දේශීය නිෂ්පාදනයක් ඕනි උන් ඉන්නවා නම් PM කරපන්. තොපිට හොර බොරු කරන්න ඕනි නැ අවුරුදු ගානක් මේකේ ලැගල. එකක් ගන්නවා නම් 4500/= ගෙදරට එවනවා මාස 6 වගකීමකුත් දෙනවා, එක දිගට පැය 8-15 දක්වා කාලයක්...
  2. LPMAC

    LIFE GOAL වලට යන හැටි

    මේක කියපන් කොහොමද අපි ඒ GOAL එකට යන්න දින හදා ගන්නේ life එකේ තියෙනවා Goal /Target අපි ඒවාට යන්න යම් කිසි කාලයක් යනවා කොහොමද අපි ඒ GOAL එකට යන්න දින හදා ගන්නේ, මෙහෙම හිතපන් මට Land එකක් ගන්න ඕනි තව අවුරුදු 4 කින්. මේ අවුරුදු ගාන ඒ Goal එකම ඔලුවේ තියන් වැඩ කරන්නේ කොහොමද විටක අමතක වෙනවා තවත්...
  3. LPMAC

    බල්ලන්ට දෙන Tablet එක මොකද්ද බන්

    අර බල්ලන්ට දෙනTablet එක මොකද්ද බන් පාරේ බල්ලෙක් ඉන්නවා පවු බන් අගේ මයිල් යනවා තුවාල වෙලා පෙළක් තැන් කසල කියපන්කො අරන් දෙන්න කෑම එකකට දාල දෙන්න වත්
  4. LPMAC

    කළුබෝවිල නිවසත් සමග ඉඩමක් තියේ විකුනන්න

    කළුබෝවිල Sri Sunandarama Rd එකේ නිවසත් සමග ඉඩමක් තියේ විකුනන්න Pearch 25 තියේ Pearch එකක් ලක්ෂ 55 කට දෙනවා නිවසත් සමගම වට තාප්ප ගසා ඇත. Pearch 25 ඔක්කොම එකට දෙන්නේ. ඒ හරියේ Normal යන්නේ 60lak වගේ Pearch 1 නිවසත් සමග commercial Bulding / Apartment වගේ එකකට හොදම තැනක් අවශ්‍ය අය PM දාපන්,
  5. LPMAC

    binance account එක verify කරන්න උදවු කරපංකෝ

    binance account එක verify කරන්න උදවු කරපංකෝ D/L / PHOTO ඔක්කොම දුන්නා FAIL කියලා වැටෙන්නේ PHOTO එකට දුන්නේ D/L එකේ Photo එක වෙනම crop කරලා
  6. LPMAC

    Toyota Lanka Number Plate bracket නැද්ද

    Toyota Lanka Number Plate bracket එක නැද්ද කොහෙවත් Toyota Company එකේ දැන් එන්නේ නැලු
  7. LPMAC

    domain for sale

    15USD walata denawa me domain eka porkapps.com app / digital item sell karanna project ekakata gatte wade poddak atha ariya e nisa domain eka denwa
  8. LPMAC

    ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් online දාන එකෙන්

    උබලා ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් ගෙවන්නේ Online banking වලින්ද Payment Late වෙලා එහෙම වැටෙනවද Post Office එකෙන් දානවට වඩා Sampath Online Banking එකෙන් දාන එකෙන් බිලට ඉක්මනින් වැටෙනවද
  9. LPMAC

    Printer HELP

    ගෙදර වැඩ වලටයි photocopy ගහන්නයි මොකද්ද හොද ගෙදර වැඩ කිවුවේ wife class කරනවා ළමයිට paper PRINT ගහන්න Photocopy ගොඩක් ගහන්න paper https://www.singersl.com/electronics/printers
  10. LPMAC

    real estate සම්බන්ද business

    real estate business broker සම්බන්ද business එකක් කරනවා නම් අපි කරන්නේ කෙනෙක්ගේ යම් කිසි දේපලක් විකුණා දෙන එක නම් එයින් ලැබිය යුතු කොමිස් වටිනාකම කියද ඉඩම් නිවාස කුලියට දෙන බිල්ඩින් / නිවාස වගේ මෙහිදී එම දේපල හිමි පුද්ගලයා අප හරහා යන ගැනුම් කරුට ඉහත දේපලක් විකුණා ඉන් පසු එහි කොමිස් මුදල අපට...
  11. LPMAC

    රට ඉන්න අයගෙන් අදහසක්

    මේකයි රට යන්න අදහසක් තියේ අතේ ලක්ෂ 50 වගේ තියේ. Finland / Canada / or any other country වගේ යන්න නම් කියක් වගේ යයිද ගෙදර අය වත් ගෙන්න ගන්නවා නම් කොහොමද එහෙම උනොත් මෙහේ දේපල එක්ක තව කොටි 2 වගේ හොයා ගන්න පුළුවන් ගිහින් සාමාන්‍ය ගෙයක් අරන් Job එකක් කරන් settle වෙන්න කියක් වගේ යයි ද මෙහේ...
  12. LPMAC

    වහිනවා සින්හලුනේ දොබ යන්න

    වහිනවා සින්හලුනේ දොබ යන්න පාන්දර උබලගේ පැති වලට කොහොමද
  13. LPMAC

    ebay order කරපු බඩු එනවද

    මේ දවස් වල ebay order කරපු බඩු එනවද Normal Post විදිහට
  14. LPMAC

    Binance ගැටළු කීපයක්

    මම binance වලට අලුත් පොඩි දේවල් ටිකක් තියේ දැන ගන්න. උබලා දන්නා ටිකට උත්තරයක් දීලා පලයන්කෝ 1.binance වල details දීලා Basic එකට Verified උනා 2.Details දීල basic profile verified කරලා අපිට USDT ගන්න බැරිද ගන්න ගියාම Complete KYC Verification කියලා Trading Requirements මැසේජ් එකක් එනවා ඒක...
  15. LPMAC

    උබලා Rent එක ගත්තද

    SHOP 2 දීලා තියේ RENT උබලා Rent එකට දීලා තියෙන ඒවගේ rent එක ගත්තද එකෙක් නම් දුන්නා අනික් එකා call එකක් වත් දුන්නේ නැ පහු වෙලා දෙන්නම් කියලවත් මාසෙම වගේ වැඩ නැතුව තිබ්බේ. ගිය පාරත් මාස දෙකක් ගත්තේ නෑ මේ corona case එක නිසා
  16. LPMAC

    NameSilo Domain HELP

    NameSilo Domain එකක්අරන් එකෙන්ම Hosting එකත් ගත්තා cpanel log site log වෙලා wordpress dashborad එකටයන්නේ නෑ අයිත් NameSilo එකටම යන්නේ. HELP
  17. LPMAC

    Woocommerce කරද්දී Payment Option

    Woocommerce වගේ USE කරලා අපේ Digital App එකක් Sell කරද්දී Payment Option එක හදන්නේ කොහොමද බන්, Paypal දෙන එක Risk එකක් නේද VCC දාල Card Verify කරපු Business PHP Paypal එකක් දෙන්න පුලුවන්ද Payhere වගේ ඒවා සුද්දෝ Trust කරන්නේ නෑ. අනික් ඒවා ගොඩක් ලංකාවට Support කරන්නේ නෑ දන්නා කෙනෙක් ඉන්නවා...
  18. LPMAC

    2015 paypal account දෙන්න කියලා

    2015 හදපු paypal account / vcc verifed / transection walata use කරලා තියෙන්නේ දෙන්න කියලා බැලුවේ කියක් වගේ වටී ද business account ekakata maru karala thiyenne, Kawadawath Limit wela case wela mukuth na, instant payment awa ebay karana dawas wala hold une na. any offer
  19. LPMAC

    Bathroom බිත්ති TILE වෙනුවට

    Bathroom එකට බිත්ති TILE වෙනුවට TIle adhesive / Titinum වගේ කලවම් කරලා ගාලා එක ගන්න එක අවුලක් නැද්ද අඩු මුදලකට කරගන්න ඕනි එකයි බිමට විතරක් TILE
  20. LPMAC

    පිටකොටුවේ කඩයකට බඩු වගයක් ගන්න

    පිටකොටුවේ කඩයකට බඩු වගයක් ගන්න යාලුවෙක් එක්ක යන්න කතා කලා. මාත් ගියාට එච්චර කඩ දන්නේ නෑ. වෙසක් එකට Bulb වැල් එහෙම අඩුවට ගන්න තියෙන්නේ කොහෙද Plastic වගේ Item ගන්න Pepoles park ද අඩුම තව ඒ වගේ බඩු ගන්න ඇතුලේ තියෙන කඩ මොනවද

    No contents