1. LPMAC

    කඩ කරන පොරවල් කවුද ඉන්නේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න

    කඩ කරන පොරවල් කවුද ඉන්නේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න උබලා දවස අවසානයේ ලාභ හදන්නේ කොහොමද ? ඉවර වෙන බඩු අයිත් ගන්න සල්ලි එම ලාබෙන්මද ගන්නේ ? POS System එකක් නැති නිසා ලේසිම ක්‍රමේ මොකද්ද ලාබ බලන්න ? බිස්නස් එකේ Managment style එක මොකද්ද ? අපේ වියදම් වලට කඩේ මුදල් වලින් සල්ලි ගන්න ආකාරය ...
  2. LPMAC

    හොද Business Name Brand Name හොද එකක් හදා ගන්න

    Phone / Plasitc item / Book shop item කඩේකට pos billing system එකක් ගන්න ඕනි FREE එකක් නැද්ද දන්න ? ලොකු ගානක් දරන්න අමාරුයි. තව 18000 එකක් තියේ ඒක හොදයිද ? bill print machine එකකුත් හම්බ වෙනවා ඒ ගානට
  3. LPMAC

    Gratuity දීමනා ලැබෙද

    haddisi awashaya thawayak nisa company eken ain wenwa 1 month notice dunne nam na habai masa 2 wage kalin manager ta kiyala thibbe wena ekek hire karnna kiyla, wena eke hire karla uwa wena thanakata dala. covid case ekath ekka trasport na e nisa 1 month notice denna viidhakuth na, ehema unoth...
  4. LPMAC

    Genuine Ink ගන්න තැනක් epson 3110

    Genuine Ink ගන්න තැනක් ? කඩවල තියෙන ඒවා ෂුවර් නැ Daraz එකෙත් තියෙන්නේ Fake ඒවා Genuine Epson Ink bottle එකක් online ගන්න මොකේද තියෙන්නේ ? කියක් වෙනවද ? Printer - L3110
  5. LPMAC

    Maga Engineering වැඩ කරන අය ?

    Maga Engineering වැඩ කරන අය ? කවුද ඉන්නේ මචන්ලා ?
  6. LPMAC

    Sabaragamuwa Highway project එකේ වැඩ කරන කෙනෙක්

    Sabaragamuwa Ruwanpura Highway project එකේ වැඩ කරන කෙනෙක් ? ඉන්නවද ? නැත්නම් Contact එකක් තියෙන කෙනෙක් ? ඉංගිරිය පානදුර රත්නපුර පාරේ තියෙනවා මගේ Office Space with Bulding + House Sabaragamuwa Highway project / CEB / SLT / RDA වගේ එකට Rent දෙන්න හිතන් ඉන්නේ ? කවුරු හරි ඉන්නවා නම් PM කරන්න...
  7. LPMAC

    USA Europe telegram group ටිකක් ඕනි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දියන්කෝ

    මචං මට USA / Europe telegram group ටිකක් ඕනි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දියන්කෝ ලොකු උදව්වක් ?
  8. LPMAC

    මේ ගෙයක් හදලා වැඩ කර ගන්න කියක් වගේ යයිද

    මේ වගේ ගෙයක් හදලා වැඩ finishing කර ගන්න කියක් වගේ යයිද පර්චස් 15 - 20 වගේ ඉඩමක ???
  9. LPMAC

    Reload SIM Price - Communication owners help me

    Network 4 Reload sim 4 ganna ekada laba ? 35000 wage machine ekaka ganna ekada ? commision kohomda ewage ? sim gannwa nam kiyak yanawda ? IVR sim kiynne ewatada ? New shop ekakata
  10. LPMAC

    අලුතින් පටන් ගන්න payoneer with ebay

    මචං මන් ebay selling කරේ නෑ අවුරුදු 2 වගේ paypal limit case එකයි ඕවා නිසා .දැන් payoneer දෙන නිසා අලුතින් පටන් ගන්න හැදුවේ new account එකක් හදල කලින් selling කල account එක restricted වෙලා තියෙන්නේ selling වලට බඩු ගන්න විතරයි පුළුවන්, ඒ නිසා අලුත් එකක් වෙන නමකට හදනවා, අලුත් එකක් හදලා, මගේ...
  11. LPMAC

    sinopharm vaccine 2 dose දියතේ විදිනවද ?

    sinopharm vaccine 2 dose එක අද හෙට විදගන්න තැනක් නැද්ද ? මෙහෙ කොහෙවත් නෑ දියතේ විදිනවද ?
  12. LPMAC

    Print එකකට කීයක් ගන්නවද බන් ?

    මචං සිංහල Type Settings, English Type Settings පිටුවකට කීයක් විතර ගන්නවද? තව නොර්මල් black and white printout එකක් ගහන්න කියක් ගන්න ඕනිද ? 1 side ? double side ? Colour Printout එකක් ගන්න කියක් ගන්න ඕනිද ? Photo Print Paper එකක Photo එකක් වගේ Print කරනවා නම් කියක් ගන්න ඕනිද ? A5 වගේ ගහනවා...
  13. LPMAC

    මාස්ක් තොග මිලට ගන්න තැන්

    හෙට අතුරුගිරිය කඩුවෙල මාලබේ බත්තරමුල්ල පැත්තේ එනවා මාස්ක් තොග මිලට ගන්න තැන් කොහෙද තියෙන්නේ කඩේ විකුනන්නත් එක්ක ගන්න,
  14. LPMAC

    Rent එකට ඉන්න මන් ඉන්න ගෙදර ඉල්ලනවා.

    මචං කාලෙකින් ප්‍රශ්නයක් අහන්නේ. මේකයි මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයා ගෙයක් හදනකම් තැනක් හොයනවා අපේ ගෙදර පහල තට්ටුව දෙන්න මන් idea කළා. උඩ තට්ටුව තාම හදන ගමන් ඉන්නේ එකේ ගොඩක් වැඩ ඉවරයි කරලා. තව තියෙන්නේ සුද මැදලා / Tile කරන්නයි /bathroom එක සම්පුර්ණ කරන්නයි / වයරින් එක ගහන්න විතරයි තියෙන්නේ, ඉතුරු...
  15. LPMAC

    ලයිට් කණුවල රෑට දාන්න හයි කරන පොදු ලයිට් එක පිච්චිලා වැඩ කරන්නේ නැ

    මචන් ලයිට් කණුවල රෑට දාන්න හයි කරන පොදු ලයිට් එක පිච්චිලා වැඩ කරන්නේ නැ හරියට ප්‍රදාන මාර්ගයේ ඉදන් අතුරු පාරකට වැටෙන තැනක් උදේ හවස දන්නේ නිමන්නෙත් අපිමයි, එත් දැන් වැඩ නැති නිසා ගොඩක් කරුවලයි Accident වෙන්නත් ඉඩ තියේ, මේක හදන්න කාටද කියන්න ඕනි ගමේ මන්ත්‍රී කාරයා තමයි ඕවා බලන්නේ නෑ උන්ගේ ලොකු...
  16. LPMAC

    උබලගේ අදහස් කියපන්

    උබලගේ අදහස් කියපන් මන් මෙච්චර කල් හම්බ කල සල්ලි ගොඩක්ම තියෙන්නේ වාහනේ මේ වෙලේ ගත්ත මිලට වඩා ලක්ෂ 15 වගේ වැඩියෙන් වාහනේ දෙන්න පුළුවන්. මගේ අදහස දීලා සාමාන්‍ය 20-25 Lak වගේ වහනයක් අරන් ඉතුරු සල්ලි ටිකෙන් ඉඩමක් අරන් දාල වගාවක් දානව තේ / රබර් / පොල් වගේ ඊට පස්සේ FoodCITY සිල්ලර බඩු වගේ කඩයක් දාගෙන...
  17. LPMAC

    අපේ සල්ලි USD වලින් SAVE කරලා තියාගන්න

    මේ යන විදිහට රුපියලට කෙල වෙනවා අපේ සල්ලි USD වලින් SAVE කරලා තියාගන්න පුළුවන් කොහොමද Paypal තියන්න බයයි මොන වෙලේ Limit වෙයිද කියලා අනික් ක්‍රම මොනවද Lak 4 5 වගේ USD අරන් තියා ගන්න
  18. LPMAC

    Life insurance මේක.හොද ද

    මන් life insurance දාලම na. මාසිකව ලොකු ගනන් දාන්නත් අමරුයි. මේක මගේ යලුවෙක් දුන්නේ මේක හොඩයිද ? Investment එකක් එක්ක යන ඒවා nadda ?
  19. LPMAC

    21 ඇරියම bus එහෙම වැඩ කරනවද

    21 ඇරියම bus එහෙම වැඩ කරනවද
  20. LPMAC

    මගේ අදහස

    මගේ අදහසක් තියේ ගමේ ඉන්න ZOOM ONLINE වැඩ කර ගන්න බැරි ළමයිට ඉඩ තියෙන තැනක් තියේ පරිගණක 7 8 වගේ ගෙනල්ල Free Data Unlimited දීලා ළමයිට ඒ වැඩ ටික කරගන්න උදවුවක් වෙන්න. කිසිදු අය කිරීමක් නැතුව කොරෝනා කෙස් නිසා අවුලක් වෙයිද ළමයි 10 වගේ එකතු වෙද්දී

    No contents