ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් online දාන එකෙන්

LPMAC

Active member
  • Jul 17, 2014
    630
    240
    43
    Kegalle
    උබලා ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් ගෙවන්නේ Online banking වලින්ද Payment Late වෙලා එහෙම වැටෙනවද

    Post Office එකෙන් දානවට වඩා Sampath Online Banking එකෙන් දාන එකෙන් බිලට ඉක්මනින් වැටෙනවද
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,951
    799
    113
    උබලා ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් ගෙවන්නේ Online banking වලින්ද Payment Late වෙලා එහෙම වැටෙනවද

    Post Office එකෙන් දානවට වඩා Sampath Online Banking එකෙන් දාන එකෙන් බිලට ඉක්මනින් වැටෙනවද

    internet kapapu wela walata online pay karala tienawa. tika welawakin active wenawa. late wela nan watila na
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    199
    331
    63
    Sri Lanka
    මන්නම් SLT, Dialog, Electricity, Water බිල් සේරම ගෙවන්නෙ HSBC online banking. හවස 3ට කලින් දැම්මොත් එදාම process වෙනව
     
    • Like
    Reactions: NRTG and LPMAC

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,502
    2,787
    113
    slt bill, electricity bill, dialog tv, phone credits okkoma pay karanne sampath vishwa eken. no issue at all.
    water bill nam gewanne bari unoth witharai online because unge app eka melo rahak na, payment pennanne na.
     
    • Like
    Reactions: NRTG