අපි ඉස්කෝලේ යන කාලේ..
පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..:rofl:
කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..:P
පෑන් පෙල්ලුවා.පෑන්...