උඹලට හම්බුන ජනප්‍රිය අය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Ado mara expirance ekak ne bn eka pissu hadanawa
    ඔව් බන්, මට තාම මතකයි පොඩි කෙල්ලෝ පාරේ යන වාහන වලට පලු විකුනනවා. ගොට්ටක් රුපියල් 10 ගානේ. ඒ මිනිස්සු දුපත්කමේ අන්තෙටම ගිලිලා හිටියේ. කවුරුහරි පලු ගද්දි මාර හිනාවක් එන්නේ ඒ මූණු වලට. ගොඩක් ගෙවල් කැඩිලා. යාපනේට ලං වෙද්දී වහලවල් උළුවහු ජනෙල් නැති ගෙවල් ගොඩක් තිබුනා මතකයි. නාගදිපෙට යන්න තිබුනේ බූමිතෙල් වලින් දුවන බෝට්ටුවක්.අම්මෝ බූමිතෙල් ගඳට දෙමළ උන් අඳන් එන පිච්ච මල් සුවඳ එකතුවෙලා දාඩිය දාගෙන හෙන වෙලාවක් බෝට්ටුවේ ගියා. නාගදිපෙට ගිය ගමන් මට කලන්තේ දාලා වැටුනා.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    MR - වෙඩිමකට ගිහින් හම්බුනා පොටෝ එකක් එහෙම ගැහුවා
    මාලිංග වයිෆ් එක්ක - ගැටඹේ පන්සලේ රෑ දහයට විතර ඒ කපල් එක විතරක් ඇවිත් බෝධි පූජාවක් කරා උන් දෙන්නා පාඩුවෙ හිටියා එවෙලෙ පන්සලේ හිටපු උන් ගණන්ගත්තෙත් නෑ
    ජයලත් මනෝරත්න- ඉස්සර පොඩිකාලෙ අපි හිටියෙ හෙන ඩොටේ පැත්තක එහෙ තාත්තගෙ යාලුවෙක් ඩ්‍රාමා එකක් කරා ඒකට ආපු නළු නිලියො ඔක්කොම අපේ ගෙදර ඩිනර් එකකට ආවා, ආපු අනිත් උන්ගෙ නම් දන්නෑ පොඩි කාලෙනෙ ඔක්කොම හොඳට කතාකරලා හිටියා, තාත්තගෙ යාළුවා දැන් මෙගා නාට්ටි ඩිරෙක්ටර් කෙනෙක් ඉතින් ඌත් ප්‍රසිද්ධයි
    මාලිගාවට ගිය වෙලාවල තායිලන්ත අගමැති ,ෆොන්සේක+වය්ෆ්,ෂවේන්ද්‍ර එහෙම ඈතින් දැකලා තියනවා.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රං බණ්ඩා - මේ අපේ ගමේ හෙන ජනප්‍රියයි
    මහතුන් -

    සීලවතී - චතුරට වැඩ හොදට news කියනවා ගමේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පාර්ලිමන්ට් ගිය වෙලෙ 225ම සෙට් උනා, පට්ට සැපක් තියෙන්නේ. එලියෙ ගහගත්තාට ඔක්කොම ඉන්නෙ අතල් එකේ.
    කමල්, ඔශදි, මාලිංග, ඩිල්ශාන්, අමල්, බාචි, නලු නෙලියො සැහෙන්ට සෙට් වෙනවා.
    ඔය අලුත් උං ඔක්කොම සෙට් වෙලා තියෙනවා.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට මුනගැහිලා තියෙන ප්‍රසිද්දම කෙනා තමා ජිලියන් ඇන්ඩසන් කියන හොලිවුඩ් නිළිය . X files එකේ ස්කලී ට රගපාපු කෙනා .
    එයාට ලංකාවේ ඉඩමක් තිබිලා මුරකාරයා හොරාකාපු සීන්එකක් මම අහල තියෙනවා
     

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    එයාට ලංකාවේ ඉඩමක් තිබිලා මුරකාරයා හොරාකාපු සීන්එකක් මම අහල තියෙනවා

    ඉඩමක්ම විතරක් නෙවෙයි. පස්යාල තියෙන නුගදොලේ වලව්ව අරන් තිබුනේ එයා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    ලඟකදි මං ගියා මිග්‍රේන් තියන හින්ද බෙහෙත් ගන්න ෆාමසියට පිටි පස්සෙන් කූබිච්චියක් වගේ සද්දයක් ආවා කොන්ඩම් දුසිමක් කියල කෙල්ලෙක් හින්ද හැරිල බැලුව බැලින්නම් ආශාවින්දි හරිම ෆ්‍රෙන්ඩ්ලි නිහතමානි චරිතයක් හිනාවෙලා කතා කරා
    2.jpg


    Meyada ban umba oya kiyana ආශාවින්දි :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    අශාන්ති වැඩක් කරගන්න ආවා දවසක්. පට්ට නිහතමානී චරිතයක්. විශ්වාස කරපන්, එකම ඉංග්‍රීසි වචනයක් කතා කලේ නෑ. සුපිරිම සිංහලෙන් කතා කලේ. සැන්ඩෝ හැරිස් පරයා ආවා දවසක්. පට්ටපල් හොරා. ගාණකට කෙලවන්න ගියේ. හොදවෙලාවට කම්පැණි එක මූ ගැන හොදට දන්නවා. මට එහාපැත්තේ හිටපු ඩයල් එක ඌ එනකොටම කිව්වා. "මල්ලි පරිස්සමින්" කියලා. නඩුවකුත් ඇදුනා ඒ කේස් එකෙන් කම්පැණි එකට. මට එදා පාරේ බස් එකේ යන්න දුන්නේ නෑ. කම්පැණි ට්‍රාන්ස්පෝට් එකේ යැව්වා. පොන්න වේසිගේ පුතෙක්. 🤬 තව කීපදෙනෙක් ජනප්‍රිය අය හම්බවෙලා තියෙනවා. දැන් නම් මතක නෑ.
     
    • Like
    Reactions: chathuranirmal

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මීට අවුරුදු 6කට විතර කලින්, අපි නවලෝකෙට ගියා ලෙඩෙක් බලන්න. කොහොම හරි මායි තව එකෙකුයි එළියට ඇවිල්ල කතාවක් දාගෙන හිටිය ( රෑ 10ට විතර ඇති )

    අපිට එහා පැත්තෙ එකෙක් හිටිය හම්පඩ ඩෙනිමකුයි, නිකන් සෙරෙප්පු කෑලි දෙකකුයි දාගත්ත ඩයල් එකක්. ඌත් අපෙ දිහා සැරින් සැරේ බලනව. බලද්දි ඇන්ජලෝ මැතිව්ස් කියහන්කො 😂
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    sfsfsdfsdf.jpg



    උඩ පොටෝ එකේ ඉන්න එකා දවසක් ෆුඩ් සිටියක් අස්සේදි අහම්බෙන් දැක්කා. මුලින්ම දැක්කේ මගේ යාළුවෙක්. ඌ තමයි මට පෙන්නුවෙත්. මටත් එක පාරට අදුර ගන්න බැරි උනා. මූ කිස්ට් ඇපල් ජූස් තෝරන ගමන් හිටීයේ. හෙන දඩ සයිස් පොරක්. හැබැයි කතාවට ගියේ නෑ. මොකද ඒ කාලේ මූ එළකිරියේ උන්ට සද්ද දාගෙන , වලි දාගෙන , ගේම ඉල්ලගෙන හිටීයේ. මාත් ඉතින් මූ ඇත්තටම චන්ඩියෙක් වෙන්න ඇති කියලා හිතාගෙන, සද්ද නැතුව මාරු උනා. හැබැයි පස්සේ දැනගත්තා මුගේ ඇත්ත තත්ත්වේ. අපාරාදේ බය උනේ කියලා අදටත් හිතෙනෙවා.

    ( මට ඕනි තරම් ජනප්‍රිය අය සෙට් වෙලා තියනවා, @scurvy කියන්නේ එලකිරිය ඇතුලේ ජනප්‍රිය වෙච්ච කෙනෙක් නිසයි දැම්මෙ.) :rofl:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මීට අවුරුදු 6කට විතර කලින්, අපි නවලෝකෙට ගියා ලෙඩෙක් බලන්න. කොහොම හරි මායි තව එකෙකුයි එළියට ඇවිල්ල කතාවක් දාගෙන හිටිය ( රෑ 10ට විතර ඇති )

    අපිට එහා පැත්තෙ එකෙක් හිටිය හම්පඩ ඩෙනිමකුයි, නිකන් සෙරෙප්පු කෑලි දෙකකුයි දාගත්ත ඩයල් එකක්. ඌත් අපෙ දිහා සැරින් සැරේ බලනව. බලද්දි ඇන්ජලෝ මැතිව්ස් කියහන්කො 😂
    nitharama kalu t1 dagena inne... delkada wijerame enawa dharmasenage gedara nithara.. kalu paata jeep1kin enne.....

    2011 world cup1 balanna vvip lounge giye... ausi sport minister, mahindananda aluthgamage, naamal la ekka match1 baluwe.. sound proof, full ac, any liqueur, any food [mount lavenia ](mahindanandage podi ekata ethana kema kanna ba pizza ona ki adanna gatta a gamane security1k yawala genna gatta.ekata nam aul mta) , eka nam maarama feeling1k ban.. vvip area1 handle kale gayeshage miniha hansajith..mam T1 dagena giye.. mata athulata yanna denna ba kiwa.. T shirt not allowed.. anthime uge extra shirt1k dunna daganin ki... supirma athal1k gaththe.. anduwe dayal tika serama ethana... keli line wenawa sata sata gaala...ade anith un dadiya dagena marigena match blnawa, api nikan thadi screen1ka movie1 balanna wage match1 baluwe. ekama dawasaka famous aya godakma dakke eda...
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    අශාන්ති වැඩක් කරගන්න ආවා දවසක්. පට්ට නිහතමානී චරිතයක්. විශ්වාස කරපන්, එකම ඉංග්‍රීසි වචනයක් කතා කලේ නෑ. සුපිරිම සිංහලෙන් කතා කලේ. සැන්ඩෝ හැරිස් පරයා ආවා දවසක්. පට්ටපල් හොරා. ගාණකට කෙලවන්න ගියේ. හොදවෙලාවට කම්පැණි එක මූ ගැන හොදට දන්නවා. මට එහාපැත්තේ හිටපු ඩයල් එක ඌ එනකොටම කිව්වා. "මල්ලි පරිස්සමින්" කියලා. නඩුවකුත් ඇදුනා ඒ කේස් එකෙන් කම්පැණි එකට. මට එදා පාරේ බස් එකේ යන්න දුන්නේ නෑ. කම්පැණි ට්‍රාන්ස්පෝට් එකේ යැව්වා. පොන්න වේසිගේ පුතෙක්. 🤬 තව කීපදෙනෙක් ජනප්‍රිය අය හම්බවෙලා තියෙනවා. දැන් නම් මතක නෑ.
    Sando Haris ඉන්න ඉඩම අනවසර වගෙ පෙන්න. දෙහිවල සරනංකර පාරෙ
     
    • Like
    Reactions: gayanela

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Suranga Lakmal AL kale ape iskole... 10 wasare nidahas dina pelapaliyata man apiwa practice kala... Lakmal iskole cadet kala nisa...
    Ooka mata batton pollen kakulata gahuwane... habai maara hoda eka... ada unath Rathgama handiye wala bahi..

    Avishka Gunawardana ekka katha karala handshake kara dawasak division 3 match ekakdi pora eha patte team eke sellam kala..
    Oka chuu danna toilet ekata gehin tibbe dora aragena.. maath giya.. moo baya wela dora wahagatta..

    Ee arenna keepa dennek dekala tiyenawa katha baha karala na... mama katha baha karanna photo gahanna yanne na kawadawath... eth minissune untath personal life ekak tiyenna epai..

    Habai Aravinda de Silva hambunoth nam dana gahala wandinawa <3
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    godak un langata hambela thiyenawa. but photo gannawath katha karannawath yanne ne mama normally. Sangath face to face hambuna. hinawak dagena giya. mama photo ganna yanne ne kauru dakkath. hotels walata giyahama actor ekkenek hari normally innawa.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ක්ලීටස් මෙන්ඩිස්, ග‍්‍රැන්විල් රුද‍්‍රිගු, මියුරි සමරසිංහ, ජයන්ත රත්නායක, රෙබෙකා නිර්මලී, නයනා කුමාරි ඔය අතරින් නයනා කුමාරි ඇර අනිත් ඔක්කොම පට්ට නිහතමානි කලා කරුවො
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ම‍ට Shaggy හම්බ උනා -මීටර් 3ක් වගේ දුරින්.
    සනත් ජයසුරිය, අර්ජුන, මහානාම, මහේල.මුරලි - handshake 1-10 min chat
    බැරක් ඔබාමා -මීටර් 8ක් වගේ
    ඉලෝන් මස්ක් මීටර 2ක් වගේ

    දීපිකා පදුකෝන්. රිතික් රෝෂන් -මීටර් 4ක් වගේ

    රොජර් ෆෙඩරර් -5m
    Linus (techtips) -handshake -1-2min chat

    Sunny Leone - Handshake - Just HI (ඒ හොඳටම ඇති )

    තව මතක් උනොත් දාන්නම්
     
    • Love
    Reactions: avjayarathne