උඹලට හම්බුන ජනප්‍රිය අය

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Sando Haris ඉන්න ඉඩම අනවසර වගෙ පෙන්න. දෙහිවල සරනංකර පාරෙ

    පටටපල් හොරෙක් බං. මම වැඩ කල තැන ඔක්කොම කියනවා ඕකා පට්ට කපටියා කියලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    9008428_200x200.jpg
    lakshman wijesekara witharai dakala thiyenne. pattama nihathamani porak.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • උද්දික ප්‍රේමරත්නයා මගේ කඩේට ආවා 2010 දී.
    • ලෙටීශියා බොතේජු, ගිරය ලුසියා හාමි. එදාතමයි දැනගත්තේ විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් කියලා.
    • ඉස්සර සිරස එකේ සවනට වදනක් කරපු බුධ්ධික ඉඳුරුගොල්ල අපේ ගෙදර ආවා, ඌව සිරසෙන් එලවලා එංගලන්තේ ඉගන ගන්න ගියාම.
    • අනුරාධ ජයරත්න අල්ලපු පන්තියේ හිටියේ. O/L වලින් පස්සේ පොරව දැක්කේ නෑ.
     
    • Like
    Reactions: Amare machan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2009 ekkenek hambauna. 2009 idan ada wenkan hithan hitiye eya janappriyai kiyala thamai
    eth dan anthimatai therune eya janappriya ne kiyala. api sinhayek kiyala nariyekta rawatila thiyenne
     
    • Like
    Reactions: Amare machan

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ජයලත් මනෝරත්න
    රම්යා වනිගසේකර
    තිලක් කුමාර රත්නායක
    ගීතා කාන්ති ජයකොඩි
    සරත් චන්ද්‍රසිරි
    ගිහාන් ෆර්නෑන්ඩු
    එඩ්වඩ් ජයකොඩි
    චරිතා ප්‍රියදර්ශනී පීරිස්
    ගුණදාස මදුරසිංහ
    මහින්ද පතිරගේ
    කිරිහාමි (හත්පණ නාට්‍යයේ රඟපෑව)
    මාධිනි මල්වත්තගේ
    ප්‍රේමලාල් වීරසිංහ
     
    Last edited:
    • Like
    Reactions: Amare machan

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගාමිණී අම්බලන්ගොඩ අපේ ගෙවල් ගාව හොඳටම අඳුරනවා පොර.
    දැන් කකූල කපලා නිසා මෙහෙ නෑ.