TOYOTA PRIUS කියන්නේ ලංකාවේ මෙන්ම
වෙනත් රටවල් වලත් HYBRID තාක්ශණය තුලින් ප්‍රචලිත වුණ වාහනහක්.
PRIUS HYBRID 3වන පරම්පරාවේ රථයේ PHV (PLUGGING HYBRID) හෙවත් විදුලියෙන් ආරෝපනය කල හැකි වාහනයක් හදුන්වා දුන්නා. නමුත් මේ වාහනයේ නිශ්පාදන කටයුතු 2015 වසරේ නවතා දැමුවා. ඒ වුනත් 2017 පෙබරවාරී 17 වන දින...