1. W

    මෙහොම යාලුවො උබලටත් ඉන්නවද??

    මාගේ යාලුවෙක් ඉන්නව බං. පොර සල්ලි කාරය. පොර කිව්වට පොරගෙ තාත්තගෙ සල්ලි. තාත්ත කුලුබඩු එක්ස්පෝර්ට් කරන ඩයල් එකක්. සෑහේන්න සල්ලි. මූ දැන් පදින්නෙ land rover discovery එකක් 3යි 80කට ගත්තෙ. මමයි තව මුගේ සර්කල් එකේ ඉන්න දෙන්නෙකුයි ඇහැව අලුතින් ගත්ත වන්ඩියේ ට්‍රිපක් යමු කියල. මූ හා කියල මග අරිනව...
  2. W

    Xiaomi එපා උනා

    නිකන් කසනවට හොදට තිබ්බ s23 ultra එක දීල ගත්ත 14 ultra එකක් වෙනසක් ඕන නිසා. ඊයෙ රොම් ගහන්න ගිහින් ලෝක අමාරුවෙන් පැය ගානක් නටල පෙර පිනකට ගොඩදාගත්තෙ මම හිතුවෙ ඉවරයි කියල. හැබැයි මචං මොනව උනත් eu රොම් එක පට්ට. ඔක්කොම හොදයි මචං එකම අවුල මේකෙ නොටිෆිකේෂන් එන්නැති එක. වට්ස්ඇප් එන්නෑ. gmail එන්නෑ...
  3. W

    Almost killed my phone

    මචං වෙලාව උදේ 3යි දැන් නිදාගන්නෙ හේතුව කසනවට හොදට තිබ්බ ෆෙෘ්න් එකට කස්ටම් රොම් එකක් ගහන්න ගියා. logo එකෙන් එහාට බූට් වෙන්නැතුව ගියා. fastboot විතරයි ආවෙ ඒ ආවත් ලැප් එකට ගැහැම adb drivers අවුල්ලු. තෝරල දුන්නම device එක ඩිටෙක්ට් කරන්නෑලු. රිකරි එකට එන්නෙත්නෑ. තියෙන හැම ටියුටෝරියල් අටමගුල් කියවල...
  4. W

    Car camping වලට සෙට් වෙමු

    මම දෙසරයක් වගේ කරල තියෙනව සුපිරි කිසි අවුලක් නෑ. එලි වෙනකන් AC දාගෙන ඉදලත් ලීටර දෙක හමාරක් වගේ ගිහින් තිබ්බෙ. බොරුවට හොටෙල් වලට පුදල වැඩක් නෑ. හෝටලේට යන්නෙත් රෑ වෙලා උන් ඔය ලග කඩේකින් අඩුවට කෑම ගෙනත් දීල හෙන ගනන් බොරුවට චාජ් කරනව. මට නම් විදමට වඩා මේක ආතල්. එකම අවුල රෑට වාහනේ ඇතුලෙ නිදාගන්න...
  5. W

    Need candidates for a AI Startup

    අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව. ලොකේෂන් එක... බත්තරමුල්ල. උදේ 9 ඉදන් රෑ10 විතර වෙනකන් සතියට දින 6ක් full time වැඩ කරන්න ඕන. ඉරිද නිවාඩු උනාට අවශ උනොත් එන්න හෝ අඩුම over the internet හරි ඉන්න ඕන. තමංගෙම කියල හොද ලැප් එකක් වගේ තියෙනවනම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්...
  6. W

    SL VLOGS & Lohan

    මුලිංම කියන්න ඕන මමත් වෝට් කරේ අනුරට. ලොහාන් කාරය ඇරෙස්ට් කරාට පස්සෙ බන්ධනාගාර රෝහලට දාපු සීන් එක sl vlogs කාරයො හිතා මතාම මගඇරිය ඒ ගැන ඩේලි උන් කරන වීඩියෝවල. එ දවස් ටිකේ මුන් වීඩියෝ දැම්මෙත් නෑ. මොකද උනුත් අනුරට පක්ෂ පාතීව වීඩියෝ කරේ. උන්ටත් රෙද්දක් ඇදන් මේ ගැන කියන්න බැරුව ඉන්න ඇති. මුනුත්...
  7. W

    How long it's took you to earn your very first $100,000

    Let's post with the sources guys.. it took me around 41months and my sources were mainly upwork and fiverr and little bit of designcrowd. this has really changed my whole life. i have put all that money in few fds and used the interest to start my own agency with two guys. then i expanded it...
  8. W

    Sampath bank is the worst

    මහ ජරා බැංකුවක් බං සම්පත් බැංකුව. මගේ FD එකක් වහල ඒකෙන් ගානක් ගන්න ගියාම ඒක කරන්නැතුව FD එක ඇපේට තියන් ලෝන් එකක් දෙන්නමයි ට්‍රයි එක. හැබැයි ඇඩිෂනල් ෆීස් තියෙනව කියල කියන්නෑ. උන්ගෙ හෙන බොරුව හරියට උන් අපි ගැන හිතනව වගේ කියනව බොරුවට අපරාදෙනෙ සර් ඉන්ට්‍රස්ට් එක බ්ලාහ් බ්ලාහ්. ඊට පස්සෙ අහනව ඇයි...
  9. W

    Camera experts ල එන්න

    මට ඩීසන්ට් කැම් එකක් ගන්න ඕන වැඩ දෙකටම හරියන. 3000$ දාන්න පුලුවන් උපරිම lense එකටත් එක්ක. වැඩ දෙකටම කිව්වට වීඩියෝ වැඩ වලට තමයි වැඩිපුර ඕන. ඒත් ෆොටෝවලටත් හොද වෙන්න ඕන. යාලුවෙක් කියල cameralk එකට ගිහින් zve1 කියල එකක් බැලුව. අතට ගත්තම මෙලෝ රහක් නෑනෙ බං. නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ. මගේ ලග ඉස්සර...
  10. W

    තමංගෙ නම ගෑවෙන්නැතුව වාහනයක් ගැනීම

    තමංගෙ නමට නැතව, කම්පනි එකක නමට වගේ වාහනයක් ගන්න පුලුවන්ද?
  11. W

    මේකට මුකුත් කරන්න බැරිද?

    මගේ මචං මෙහෙම ඩාර්ක් ගතියක් තියනෙව. මට මේ සීන් එක නිසා ටෑන්ක් ටොප් එකක් වත් අදි්න්න අවුල්. මම සුදු කෙනෙක් ඒත් ආම් පිට් දෙක විතරක් මෙහෙම කලු වො බං. පොඩි කාලෙ නෑ මෙහෙම. මේකට මුකුත් cream එකක් දන්නවද?
  12. W

    Fake Gold Leaf Cigarettes

    මම දන්හිල් යූස් කර කර හිටියෙ ඒක නැවැත්තුවට පස්සෙ gold leaf වලට මාරු උනා. උබලට නොට් වෙලා තියෙනවද? සමහර gold leaf cigarettes ස්මෝක් කරද්දි වැඩිය දුම නෑ, දැනෙන ෆ්ලේවර් එක වෙනස්.. 150, 100 වර්ග දෙකේම තියෙනව මේ කෙස් එක. මේක මම කන්ෆර්ම් කරගන්න ලගදි ආයෙ අර ෆේක් කියල හිතෙන සිගරට් තියෙන කඩේකනුයි, නැති...
  13. W

    ඇයි බැඳපු හෝ රිලේෂන්ෂිප් වල ඉන්න ගෑනු මෙහෙම???

    මේක සමහරට විට උබලටත් මීටර් වෙලා ඇති. හිතන්න ඉන්නව කොල්ලෙක් x කියල. මිනිහ යනව ජිම් එකට. ඒකෙදි තරුණ කෙල්ලොන්ගෙ ඉදල ඇන්ටිල වෙනක් මුගේ දිහා නිතර සැරින් සැරේ බලනව මූට අහුවෙනව. බලනව විතරක් නෙමේ. ඇවිදගෙන යන්න ඕනතරම් ඉඩ තියෙද්දි මුගේ ලගින්ම ඉස්සරහින්ම යනව. නැත්නම් මුගේ ඉස්රහට ඇවිත් සෙල්ලම් කරන ගමන්...
  14. W

    Help me please.. need some recommendations

    මචං! මගේ පහු ගිය ත්‍රෙඩ් නිසා මට බැනල තිබ්බ. අවුලක් නෑ මට තේරෙනව. ඒව පැත්තකින් තියල කොලබ අවට හොද මැරේජ් කවුන්සලින් ගන්න තැන් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?්‍ මේ සම්බන්ද තවත් ත්‍රෙඩ් දදා වද දෙන්නෑ කියල පොරොන්දු වෙනව.. තැනෑක්ස්..
  15. W

    I think my wife is stupid and over reacting

    මගේ ගෑනි ibsl ඉගෙන ගෙන බෑන්කින් කරාට (දැන් අයින් වෙලා ඉන්නේ) මට දැන් හිතෙන්නේ එක අතනින් පට්ට මෝඩ ගෑනියෙක් වගේ. මට බදින්න ඕන තරම් ලස්සන ගෑනු හිටිය, ඒත් මට ඕන උනේ ටිකක් වැදගත් ෆැමිලි එකකින් ටිකක් ඉගෙන ගත්ත ගෑනියෙක් ගන්න. ඒත් දැන් හිතනව මේ ගෑනි එක අතකින් පට්ට මෝඩයි වගේ ගොඩක් වැඩිය ඉගෙන ගත්තෙ නැති...
  16. W

    Mata kela una ban... What should i do now??

    meke wadiya active nathi unata mama old member kenek few years back. aluth account ekakin meka danne parana account eke username eken mage online accounts thiyena nisa. machn mata loku karadarayak wela inne. mama may 18 marray kara kara this year. 8 month wage love karala. dan marriage ekata...

    No contents