1. Bowman

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    හිතවතෙක් බෝට්ටුවෙන් ගිහින් තිබෙනවා කියා මතකයි. නමුත් විස්තර මතක නැහැ. සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට මද කලකට පෙරත් මෙම මාර්ගහේ තිබුනේ ඩීසල් එන්ජින් බවට අසන්නට ලැබි තිබෙනවා. මාළු බෝට්ටු කිව්වේ ට්‍රෝලර් බෝට්ටු නේද? ඒවයින් නම් පොඩි බෝට්ටු වලට සාපේක්ෂව ගමනේ අනතුරුදායක බව අඩුයි නේද? මම මාළු ඇල්ලීමට ගන්න...
  2. Bowman

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    ඔබ මේකේ ගිහින් තියෙනවද? තව විස්තර කිව හැකිද. දැල් ගසා තිබ්බයි කියන එක දැනගත්තේ අද. අවසන් වරට මෙහි steam engine එකක් භාවිත වුනේ කොයි කාලේද?
  3. Bowman

    Hydropneumatic Suspension

  4. Bowman

    ෆාදර් ලා, කන්‍යා සොහොයුරියන් Online වැල බලන බව පාප් වහන්සේ පිළිගනී!😱 🔞

    දන්න විදිහට ෆාදර් කෙනෙක් වීමට පෙර අවුරුදු 6ක් වගේ පුහුණු විය යුතුවෙනවා. මේ කාලය තුල හදුන්වන්නේ බ්‍රදර් කියලයි. පුහුණුවේදී තේවත්ත පල්ලියේත්, සෙමනේරිය පල්ලියේත් නැවතිලා සිටිය යුතු වෙනවා. භාෂා 3ක් අවම කතා කිරීමට හැකි වෙන්න ඕනේ.නමුත් බොහෝ අයට භාෂා 5/6ක් වගේ කතා කරන්න පුලුවන්. පුහුණුව භාගයක්...
  5. Bowman

    ඩ්‍රයිව් කරද්දී නිදිමත හැදෙනකොට කරන්නන හොඳම දේ

    නිදිමතක් එනවනම් අනිවාර්යෙන් වාහනේ නවත්තලා විනාඩි 15 හෝ 20 කට alarm තියල නිදාගන්න. එතනින් පස්සේ alarm එක වැදුනම ඇහැරිලා මුනේ වතුර ටිකක් එහෙම ගාගෙන බලන්න දැන් හරිද නිදිමත ගිහින්ද එලවන්න පුලුවන්ද කියල. පුළුවන් නම් එලවන්න. බැරි නම් ආයේ නිදාගන්න මේ පාර විනාඩි 15/20ක් නෙවේ නිදිමත සම්පුර්ණයෙන්ම...
  6. Bowman

    Britten - The Greatest Motorcycle Ever Made

    මේ සියල්ල ඔවුන් කලේ අනික් අය විවේක ගන්නා කාලයේදීය Britten used following concept to built the bike. Number 8 mentality - To improvise and adapt in order to solve problems often using more readily available resources. These are Japanese concepts useful in making vehicles. Kaizen - Continuous...
  7. Bowman

    Sexy Nelum kuluna

    අනුන්ගේ මැට්ටම් තම්මැට්ටම් කිව්වලු
  8. Bowman

    Britten - The Greatest Motorcycle Ever Made

    John Britten 1995දී මියගියා. Britten bikes දැන් නිපදවෙන්නේ නැහැ. බජට් එකත් එක හේතුවක්. තව GP හා WSBK homologation නීතිරීති වලට අනුව අවම බයික් සංඛ්‍යාවක් නිෂ්පාදනය විකිණීම කල යුතු වෙනවා. උදා: 250ක් 500ක් වගේ. factory team එක හෝ privateer satellite team එකක් උනත් අදාල bike එකෙන් එම සංඛ්‍යාව තිබිය...
  9. Bowman

    Britten - The Greatest Motorcycle Ever Made

    Sheer Beauty Britten V1100, named Cardinal (1st one, only 1100cc one & open megaphone) at Classic Motorcycle Mecca, Invercargill New Zealand. Arguably the most famous Britten is this Britten V1100 with original Blue & Pink Factory Colors, named Cardinal. This was named after an early...
  10. Bowman

    Britten - The Greatest Motorcycle Ever Made

    නවසීලන්තය කිවූ සැණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ සනීපවත් දේශගුණය, නීල්වන් තණපිටි, සර්පයන් නොමැති භුමි යනාදියයි. නමුත් මාහට නම් නවසීලන්තය යනු පහත දෑ පමණයි. Bruce McLaren (McLaren කාර්) Burt Munro John Britten (Britten මොටර්සයිකල්) මෙයිනුත් Britten විශේෂිතයි Britten Britten යනු මෙලොව...
  11. Bowman

    බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ?

    මේකට තව ටිකක් එකතු කරන්නම්. side stand එක ගැහුවත් අනිත් පැත්තට වැටෙන එක නතර වෙන්නේ නැති වෙන්න පුලුවන්. කොන්දට බර දාල උස්සන එක වැරදි technique එකක්. නිවැරදිව උස්සන්නේ කලවා වලින් හා කකුල් වල ශක්තියෙන්. ඉහත ක්‍රමයට (squat method) වඩා සාර්ථක හා දැන් භාවිතා වෙන්නේ handlebar එකෙන් අල්ලා ඔසවන...
  12. Bowman

    බයික් පැදීම පාඩම් - පෙරලුනාම ඉස්සීම

    ඒක නම් හොදයි. ඒ අතින් අපේ අය හොදයි. නමුත් හැමදේම එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ. අපිත් පුරුදු වෙලා ඉන්න ඕනේ. ඕන දේකට. අනික අපේ අය කරන සමහර දේවල් හරි නැහැ. උදාහරණයකට අනතුරකදී පුද්ගලයෙකුව වැරදි ක්‍රමයකට ඔසවාගෙන යන්න ගියහොත් ඔහු ජීවිත කාලයම ආබාදිත තත්වයකට ලක් විය හැකියි. අනතුරකදී වටේ පිටේ ඉන්න අය...
  13. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

    https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93%E0%B6%B8.207...
  14. Bowman

    බයික් පැදීම පාඩම් - පෙරලුනාම ඉස්සීම

    වැටුනට පස්සේ පාරේ යන අය දැක්කට කමක් නැහැ. පස්සහ ටයර් එක තාම කැරකෙනවා නම් බයික් එක උස්සන්න යන්න එපා. එහෙම උස්සන්න ගියොත් බයික් එක කෙලින් වෙනකොට නිකන්ම යයි අපිවත් තල්ලු කරන්. තව වැටුනට පස්සේ කලබල වෙන්න එපා. බයික් එක පෙරලිලා ඉවරයි දැන්. බයික් එකට හානියක් වුනා නම් දැන් වෙලා ඉවරයි. අපි බොහෝවිට...
  15. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

    ගොඩක් දුර තල්ලු කරනකොට නම් අමාරුයි තමයි. දවසක් මම යාලුවෙක්ගේ vfr400 එකක් පදිද්දී කැඩිලා km 8-10 විතර තල්ලු කරන්න සිද්ද උනා. එතකොට මගේ බර 45kg. බයික් එක 170/180kg විතර බරයි. යනවා යනවා ඉවරයක් නැහැ. අන්තිමට තල්ලු කරන්න බැරිව කඩ පිල් පාරවල් අයිනේ වාඩි වෙවී මහන්සි ඇර ඇර වතුර බිබී තමයි තල්ලු කරේ. පාරේ...
  16. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව Kick start කිරීම

    tdc එකට එනකම්. තවම ඇවිල්ලා නැහැ. එන ගමන් ඉන්නේ. එනම් compression stoke එකේ අතරමැදයි. (මේ වරහන් ඇතුලේ tdc එකට එනකම් මැදක් දක්වා කියල එකතු වුනා නම් හරි). inlet stroke එකේදී kick එක නිදහසේ බහිනවා. නමුත් ඊට පස්සේ එන compression stroke එකේදී කික් එක නිදහසේ බහින්නේ නැහැ. දැන් piston එක උඩට යන්නේ...
  17. Bowman

    Maliban Biscuit Lemon Puff 200G in UK

    ලෙමන් පෆ් හදන්නේ real lemon වලින්ද? ටික කාලයකට කලින් ලංකාවේදී බිස්කට් කොම්පනියකට නඩුවක් ගියත් නේද ඇත්ත පලතුරු වලින් හදනවා කියල advertise කරලා.
  18. Bowman

    ඇස් දෙකට අමාරුයි

    මේ ටිකත් එකතු කරන්නම්. ලැප්ටොප් එක සම්පුර්ණයෙන්ම දිග අරින්න එපා. ඇහට කෙලින්ම වදින්නේ නැතිවෙන ගානට ඇහේ මට්ටමට වඩා පහලට තියාගන්න. කන්නාඩි හදන තැනකට ගිහින් පරිගණකයට භාවිතා කරන blue cut කන්නාඩියක් හදාගන්න. මේක හදාගන්නකොට ඇස් පරීක්ෂාවක් කරලා ඇස් වල පෙනීමේ අඩුපාඩුවක් තිබුනොත් ඒකටත් එක්කම දෙකටම...

    No contents