1. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව Kick start කිරීම

    බටන් එකවත් එබුවනම් එහෙනම්
  2. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව Kick start කිරීම

    පුලුවන් හැමවෙලාවෙම start කරන්න ඉස්සෙල්ලා යන්න ඕනේ පැත්තට හරවා ගන්න. ඊට පස්සේ start කරන්න. ස්ටාර්ට් කරනකොට බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ ඇගේ මුලු ශක්තියම දාල kick කරන්න. මේක වැරදියි. මේ නිසා කොටස් ඉක්මනින් ගෙවීමට ලක්වෙනවා. කොහොමද කාලයත් එක්ක මෙහෙම කරලා ටවුමේ kick කරන ගමන් kick starter lever එක...
  3. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

    බයික් එකක් පදින්න කලින් නිවැරදිව තල්ලු කරන හැටි දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි riding ගැන මම ඉගෙන ගත්ත පළවෙනි පාඩම. ඉස්සෙල්ල බයික් එකේ වම් පැත්තට ගිහින් හිටගන්න. දැන් අත් දෙකෙන් දෙපැත්තේ handlebar grip වලින් අල්ලගන්න. ඊට පස්සේ බයික් එක පොඩ්ඩක් අපේ පැත්තට ඇල කරගන්න. දැන් තල්ලු ක‍රන්න. මේකයි හරි...
  4. Bowman

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී අපේ පුස්කොල පොත්වලට කරන දේ

    @rajitha.wijayaratne මගේ සීයා කෙනෙක් මට කියපු දෙයක් තමයි ලංකාව ගැන ඉගෙනගන්න ඕනේ නම් එංගලන්තේ කෞතුකාගාරයට යන්න ඕනේ කියන එක. නමුත් ඔබේ මතවාද පිළිබදව කියනවනම් ඔබ තව ටිකක් විවෘත මනසකින් බැලුවොත් හොදයි කියලයි මට හිතන්නේ.
  5. Bowman

    එකට ගොඩ යමු - පලවෙනි කොටස

    ලංකාවේ එක පළාතක එක එළවලුවක් අතිරික්තයක්. කුනුවෙනවා. විකුණගන්න බැහැ. දෙන්නේ රුපියලට දෙකට. තව පළාතක ඒ එළවලුවම හිගයි. විකිනෙන්නේ රුපියල් දාහට හමාරට. මේක විසදන්න ක්‍රමවේදයක් හැදුවොත්
  6. Bowman

    මෙන්න සුපිරියටම නාන්න පොට් ඵකක්❤

    මිනිහෙක් සමාජයට යන්න කලින් එක්කෝ ගෙදරින් හැදෙන්න ඕනේ. නැතිනම් පාසලින් හැදෙන්න ඕනේ. බොහෝවිට අපේ රටේ එහෙම පවුල් පරිසරයෙන් හැදෙන්නෙත් නැහැ. පාසලින් හැදෙන විදිහේ අද්‍යාපන ක්‍රමයකුත් නැහැ. ඉතින් රටත් ඉවරයි පරිසරයත් ඉවරයි. කුණු දාන පුද්ගලයින්ට දඩ ගහල අතුගාන්න වගේ සමාජ සේවයේ වගේ දැම්මොත් හොදයි. මම දැකල...
  7. Bowman

    german\swiss tools

    හ්ම් Marketing department එකේ නේ :rolleyes:
  8. Bowman

    ජීවිතේට කරපු ලොකුම ගොන්කම

    NSR එක දුන්න එක :no:
  9. Bowman

    💀🪦⚰️ යකාගෙ පඩිපෙළ ⚰️🪦💀

    elevator ritual කියන්නෙත් ඔය වගේම game එකක්. Elisa Lam ගේ ඝාතනය සිදුවුණු මොහොතේ ඇය එම game එක play කල බැව් කියවුණත් එය හා ඇයගේ මරණය අතර සබදතාවයක් නැහැ. එය හුදෙක්ම game එකක්, හිතලුවක් පමණයි.
  10. Bowman

    Workshop Manuals

    මන් ගාව නම් නෑ. හම්බුනොත් දෙන්නම්.
  11. Bowman

    Workshop Manuals

    ගොඩක් ඒවා සල්ලි ගෙවල මිලදී ගන්න පුලුවන් සොෆ්ට්කොපි/හාර්ඩ්කොපි. ඉස්සෙලම නිකන් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවද පුලුවන්ද බලන්න. car/mechanic group/site/forum වල එහෙම තියෙනවා. මොකක්ද model එක
  12. Bowman

    මට ආසයි හොල්මන් බන්ගලාවක ඉන්න

    ඉස්සර ඔට්ටුවක් දාලා සෙමෙට්‍රියේ රෑ එළිවෙනකම් ඉදල තියෙනවා දෙපාරක්ම. එකපාරක් තව කෙනෙක් එක්ක ගම්බද. අනික්පාර ඊටවඩා නගරබද තනියම. හැබැයි හොල්මන් නම් දැක්කේ නැහැ. ඔබත් කරලා බලන්න. ෆීලින්ග් එක මරු. කුඩා ගමක සුසාන භූමියක, ලගදී වලදාපු සිරුරු තියෙන, නරි හූ කියන, මද සද්දෙන් හුලං හමන, ගස් වැල් සෙලවෙන, හුළගට...
  13. Bowman

    Workshop Manuals

    ස්තුතියි.
  14. Bowman

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    මේක සිදුවුනේ පතල් කපපු වැව හරියෙද?
  15. Bowman

    Maintenance Log

    බයික් එකක්/වාහනයක් ගත්ත දවසේ ඉදන් maintenance records තියාගන්න ඕනේ. මේ කියන්නේ service එකෙන් wiper & washer switch එකේ එල්ලන tag එක නෙවේ. මම පල්ලෙහා දේවල් දාලා කොල ටිකක් print කරගෙන file එකක් හදාගන්නවා. මේකේ පහත තීරු අඩංගු වෙන්න ඕනේ. මේක තමයි ඊට පස්සේ අපේ වාහනේ log පොත. • Date • Odometer...
  16. Bowman

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    එක් දිනක් ඒ මහතාගේ ප්‍රදානත්වයෙන් යුතුව ආරක්ෂක අංශ රැස්වීමක් පැවැත්වුනා. එහිදී ඔහු යම් ප්‍රදේශයක් පෙන්වා එය බාරව සිටින්නේ කව්දැයි විමසුවා. එහිදී අදාල නිලදාරියා නැගී සිටිය පසු ඔහු මෙසේ පැවසුවා. "අයිසේ තැන් තැන්වල අත් කෑලි කන් කෑලි ඉතුරු කරන් නැතුව ඒවත් ඉවරයක් කරනවා". එම ප්‍රදේශයේ අවසන් ගමන් ගිය...
  17. Bowman

    Pork and beef ගන්න

    කොච්චර සල්ලි දුන්නත් වැඩක් නැහැ කටු දානවම තමයි. කටු දාන්නේ නැත්තේ ෆෝසස් වල හා පොලිසියේ නම් විතරයි. මම දවසක් දන්න කෙනෙක් සමග මාර්කට් එකට ගියා. ඔහු බීෆ් ගත්තා, ගන්නකොට ඔහු කිව්වා කටු දාන්න එපා කියල. නමුත් ඔතනකොට ඔහුට පෙනුනා කටුත් සමග ඔතනවා. මොහු මොකද කරේ අත දිග ඇරලා කන හරහා පාරක් දුන්න. ඒ පාරට...
  18. Bowman

    බූන්දී කඩේ බූරූවා 😵‍💫

    වෙලාවට ෂේව් කරලා තිබ්බේ නැත්තේ. නැත්තම් ඉතින් දැක්කොත් රේප් නොදක්කොත් ශේප් තමයි.
  19. Bowman

    වැඩකට නැති යුද ටැංකි?

    Haynes Tiger Tank එක, යුද්දයට යොදාගන්නා දැනුම,මුදල්, තාක්ෂනය, පර්යේෂණය මිනිසුන්ගේ යහපතට යොදාගන්නවා නම් කොච්චර හොදද.
  20. Bowman

    බූන්දී කඩේ බූරූවා 😵‍💫

    ඉස්සර අපි නිතරම කොත්තු කන්න යන තැනක් තිබ්බා. ටික කාලයක් යනකොට අපි නෝට් ක‍රපු දෙයක් තමයි කාපු කොත්තු වල ඉතුරුවෙච්ච ඉඳුල් කුණු බාල්දියට දාන්නේ නැතුව වෙනම භාජනේකට එකතු කරන එක. ඕකට හේතුව හොයනකොට අපිට ලැබුනේ මෙහෙම උත්තරයක්. රෑට කෑමට එන පොලිසියේ අයගෙන් සෑහෙන කරදර බවයි. එක්කෝ කවදාවත් කෑමට සල්ලි...

    No contents