1. Bowman

    ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද?

    ඔවු බොහෝ දේවල් වල ඇත්තටම ඇති හරයක් නැහැ. වැදගත්කමක් නැහැ. වර්තමානයට ගැලපෙන්නෙත් නැහැ. එහෙම බොහෝ අනවශ්‍ය දේවල් නොකර ඉන්න පුළුවන් නම් හොදයි. නමුත් සමහර දේවල් තියෙනවා එකෙන් කාටවත් හානියක් නොවෙනවා නම් කරාට කමක් නැති. කාණ්ඩයක් එක්ක කැලේට යනකොට අපි කොල අත්තක් කඩලා එල්ලනවා. හැබැයි මම තනියම යනකොට...
  2. Bowman

    ලංකාවේ සුපිරිම පොලිස් Prank එකක්

    ට්‍රැෆික් අංශයට අනුයුක්ත නොවන පොලිස් නිලදාරීන්ට හට පවා ට්‍රැෆික් ඩියුටි කිරීමේ හැකියාවක් නැහැ නේද? ලිඛිත හා ක්‍රියාපටිපාටියක් තියෙනවානේද. එසේ අදාල දෙයට නිසි පුහුණුවක් හා බලයක් නොලත් කෙනෙක් හිතෙන හිතෙන තැන වාහන නවත්තන්න ගිහින් මොනවහරි උනොත් කව්ද වග කියන්නේ? හිතන්න බයික් එකක් එහෙම නවත්තන්න සංඥා...
  3. Bowman

    Post your favourite concept car

    Toyota Volta Peugeot Oxia Nissan NRV II
  4. Bowman

    Questions quality තේ කොළ කියන්නේ මොකක්ද

    තේ කුඩු වලට වඩා තේ කොළ (leaves) තමයි හොද. වතුරට දාලා ටික වෙලාවක් තියන්න ඕනේ සුවද පාට රස හරි හරියට එන්න. මේවා එළියෙන් ගන්නවට වඩා සුද්දොන්ට බඩු විකුණන තැන්වලින් එහෙම අඩුවට ගන්න පුලුවන් සමහර වෙලාවට.
  5. Bowman

    Honda Grazia 125 - workshop/ service manual එක තියෙනවද කවුරුහරි ලඟ?

    internet එකේ කොහෙවත් මිලදී ගන්න නැහැ වගේ නේ. මේක ඔබට ප්‍රයෝජනවත් වෙනවනම් ගන්න. Haynes Chinese Taiwanese & Korean Scooters
  6. Bowman

    Railway crossing accident | වාහන නැවතීමට හේතු.

    එන්න ඇති. මම ටිකක් වෙලා ඉදල වෙන බස් එකක නැගල ගියා. ඔවු. හැමතැනම බැලුවොත් බහුතරයක් පුද්ගලික බස් රියදුරන්ට සාපේක්ෂව ctb එකේ රියදුරන් හොදයි ------ Post added on 1664039889
  7. Bowman

    Railway crossing accident | වාහන නැවතීමට හේතු.

    එක් වතාවක මීට අවුරුදු 7/8කට කලින් මම ගිය private බස් එක බොරැල්ල කොටා පාර රේල්පාර උඩට ට්‍රැෆික් එකේ පෙනී පෙනීම දැම්ම. දාලා ඉවරවෙලා ඉස්සරහ බ්ලොක් හින්දා යන්න බැරි හින්ද රේල්පාර උඩ ස්ටාර්ට් එකේ තියන් හිටියා. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට එන්ජිම හිට්ටා. ඒ වෙනකොට ඉස්සරහ බ්ලොක් එකත් පොඩ්ඩක් ඉස්සරහට ගියා...
  8. Bowman

    Railway crossing accident | වාහන නැවතීමට හේතු.

    ලයිටි off කරලා දෙපැත්ත බලන්න කියන උපදෙස පරන රියදුරන් නිතරම කියල දෙන දෙයක්. මටත් මගේ පියා කියල දුන්න දෙයක් ඒක.
  9. Bowman

    Railway crossing accident | වාහන නැවතීමට හේතු.

    රියදුරෙක් ට වැරදිය හැකියි හැබැයි වැනෙනසුලු වෙන්න බැහැ
  10. Bowman

    Railway crossing accident | වාහන නැවතීමට හේතු.

    ස්තුත්යි. හොද video එකක්. බහුලවම අනතුරු සිදුවෙන්නේ බොහෝ රියදුරන් "good drivers" එහෙම නැතිනම් "defensive drivers" නොවීම මතයි. හැමෝටම හොද රියදුරන් වීමට නොහැකි නමුත් හැමෝටම ආරක්ෂාකාරී රියදුරන් වීමට හැකියි. හොද රියදුරෙක් හට රථ වාහන නීතියේ ඇති අනතුරක් වලක්වා නොගැනීම කියන තැනත් පසුකරගෙන යා හැකියි.
  11. Bowman

    Lancer ck2 කියන්නේ

    මන් අහල තියෙන විදිහට original company import ඒවා 2කයි. original let's say grey import ටිකක් තියෙනවා. ඒවයින් සමහරක් evo 5/6 වලට convert කරල තියෙන්නේ දැන්. අනික් ඒවා conversion.
  12. Bowman

    වික්ටෝරියා

    වික්ටෝරියා ජලාශය හා වේල්ල නිර්මාණය කිරීම සදහා එංගලන්තය ප්‍රමුක රටවලින් ඉංජිනේරුවන් හා වෘත්තීයවේදින් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර ඔවුන් ගේ භාවිතයට Ford Escort 2/4 door, Ford Cortina වැනි කාර් රථ එරටින්ම ගෙන ආවේය. සරළවම කිව්වොත් Fast Ford... තවද පෙට්‍රල්/ඩීසල් Mitsubishi J series Jeep, Jeep CJ හා...
  13. Bowman

    දෙවියන් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් නමුත් ද්වේෂ සහගත කෙනෙක් නොවේ

    ස්තුතියි. නමුත් මෙවැනි ආගමික දේවල් හා ඉහත සදහන් දේ අතර සම්බන්ධතාවයක් නැහැ.
  14. Bowman

    දෙවියන් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් නමුත් ද්වේෂ සහගත කෙනෙක් නොවේ

    මෙහි දෙවියන් සංකේතාත්මකයි. ඒ වගේම එක් විශාල චිත්‍රයක කුඩා කොටසක් විතරයි.
  15. Bowman

    දෙවියන් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් නමුත් ද්වේෂ සහගත කෙනෙක් නොවේ

    ස්තුතියි. දෙවියන් යනු අපට තේරුම් ගත නොහැකි දෙයයි.
  16. Bowman

    ZD8 ඛේදවාචකය

    ආනතියේ හේතුව විස්තර කරාට ස්තුත්යි. දැනුත් ඇලවල් අලුතෙන් හදන්නේ මේ විදිහට නේද? පඩි කපපුවම වතුර ගලායන එකට වෙන බලපෑම කොහොමද?
  17. Bowman

    ZD8 ඛේදවාචකය

    මේක මම අහල තියෙන කතාවක්. සත්‍ය අසත්‍ය බව දන්නේ නැහැ. ඇලවල් නිර්මාණය කරද්දී මුල් සැලසුමේ තිබ්බා කියෙන්නේ ඇලේ බැම්මේ පඩිපෙළවල් කපල හදන්න. නමුත් වියදම අඩු කරගැනීමට හෝ මොනයම් හෝ හේතුවකටපඩි අයින් කරලා බැම්මේ ආනතියක් සහිතව නිර්මාණය කරලා තියෙනවා. මේ බැම්ම ලිස්සන නිසා හා ආනතියක් සහිත වීම නිසා වැටුනොත්...
  18. Bowman

    දෙවියන් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් නමුත් ද්වේෂ සහගත කෙනෙක් නොවේ

    මෙහි කිසිදු තැනක දෙවියන් ගැන සදහනක් නෑ. ඔබගේ අදහස් දැක්වීමට හා අදහස් දැරීමේ අයිතියට ගරු කරනවා. නමුත් සම්පුර්ණයෙන්ම වැරදි අර්ථකතනයක්. ------ Post added on 1663349579
  19. Bowman

    දෙවියන් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් නමුත් ද්වේෂ සහගත කෙනෙක් නොවේ

    Subtle is the Lord, but malicious He is not. නොදන්නා දේ ප්‍රතික්ෂේප කිරීම මිනිස් ස්වභාවයයි. තේරුම් ගත නොහැකි දේ විනාශ කිරීම මිලේච්ජ ස්වභාවයයි. අනාගතයේ වසර දහසකට පසු හැරී බැලුවහොත් වර්තමානය මිලේච්ජ යුගයකි. වර්තමානයේ සොයාගන්නා දැනුම අනාගත ලෝකයට ප්‍රයෝජනයක් නැත. පරම්පරාවන් ඇතිවී නැතිවී යන අතර...

    No contents