සිහලු. yaris එකක් ගත්තා. මුලින් දැනුනේ නෑ. දැන් පොඩි ගැස්සීමක් දැනෙනවා 40-50 අතර යද්දී තමයි වැඩිපුර දැනෙන්නේ. 60 පැන්නම නැහැ. ගරාජ් එකකින් කිව්වා ටයර් අවුල් කියල. එක කොහොමද හරියටම දැනගන්නේ. ටයර් මාරු කරලා දුවල බලන්න දෙන්නෙත් නැනේ ටයර් ෂොප් වලින්. shocks වල නම් අවුලක් පේන්න නැහැ. රැක් එකේ නම්...