1. RaVa

    Vitz vs Wagon R

    FX එකෙයි fz එකෙයි තියන වෙනසක් තමයි front and rear stabilizer. ඕකෙන් මොකක්ද බන් වෙන වෙනස. Fz එකේ suspension හොඳයි කියලද කියන්නේ.. wagon R එකේ ගැස්සෙන ගතිය එහෙම අඩුයි නේද ------ Post added on 1686718807
  2. RaVa

    Vitz vs Wagon R

    අන්න ඒකයි බන් දැනගන්න ඕන. wagon R අලුත් එක පැදලා තියනවා. ඒත් vitz පරණ එක පැදලා නෑ ..
  3. RaVa

    Vitz vs Wagon R

    එහෙම නම් නෑ බන්. මාසෙකට සැරයක් වගේ කොළඹ යනවා අනුරාධපුරේ ඉදන්, ඒ ඇරෙන්න නම් ළඟ තමයි
  4. RaVa

    Vitz vs Wagon R

    පරණ vitz එකෙත් දුර යද්දි 15+ කරනවා නේද?
  5. RaVa

    Vitz vs Wagon R

    පරණ vitz එකේ මම දන්නා විදිහට stabilizer නෑ. පිටිපස්සේ rigid axcel එකක් තියෙන්නේ. මේකෙන් වෙනසක් වෙනවද?
  6. RaVa

    Vitz vs Wagon R

    මේ අලුත් vitz එකනේ මචං. එක බජට් එකෙන් පිට. මම අහන්නේ පරණ vitz එක.
  7. RaVa

    Vitz vs Wagon R

    සිහලු. පැදලා තියන උන් කියපල්ලකෝ Vitz 2nd gen (2005-2010) vs Wagon R 2017-18 (55S) දෙකෙන් සැප සහ දුර යන්න reliable ම වාහනේ?
  8. RaVa

    Nissan Tida එකේ තෙල් කොහොමද...

    ලක්ෂ 30-50ත් අතර සැප වාහනයක් විදිහට රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහන මොනවද? Nissan Tida එකකට යන්න හිතයි. එත් තෙල් කරන එක අඩුයිලු නේද? දන්න කෙනෙක් විස්තරයක් කියාගෙන යමන්කෝ...
  9. RaVa

    Toyota Yaris/Belta ගැන ...

    සිහලු. ලක්ෂ 45 අවට වාහනයක් හොයනවා. Wagon R එකකට යන එකට වඩා Belta , Yaris එකකට යන එක හොඳද? ලෙඩක් නැතුව, comfort විදිහට දුර ගමනක් උනත් යන්න recommend කරන්න පුලුවන්ද? fuel , maintainance කොහොමද?
  10. RaVa

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    wagon R echchara awulda bn.
  11. RaVa

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    සිහලු. තිබ්බ ඇල්ටෝ එක වික්කා. ලක්ෂ 40-46 අතර එකෙක්ට අත ගහන්න බැලුවේ. අංක එක ride comfort සහ runing/maintainance cost . එහෙම බැලුවම හම්බෙන්නේ wagon R වගේ තමයි. ඒ ගාණට ඔය කියන දෙක තියෙන හොඳම එක මොකක්ද? දන්න කියන ටිකක් කොටගෙන යමු... Prius gen 2, FIT GP1, .....
  12. RaVa

    Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

    රාජ්‍ය ප්‍රතිපත්ති/ඉලක්ක/දැක්මක් නොමැතිකම, රුපියල කෘතිමව පාලනය, import restrictions , hyper inflation, corruption ... මෙහෙම රටකට අලුතෙන් ආයෝජන එනවා තියා ඉන්න උනුත් යන එක පුදුමයක් නෙවෙයි...
  13. RaVa

    windows 11 යුඋස් කරන උබලගේත් මෙහෙමද?

    na bn dan dawas ganak kaspersky wala awulakda
  14. RaVa

    windows 11 යුඋස් කරන උබලගේත් මෙහෙමද?

    ගුපියනේ. ලඟකදී ඉදන් app run වෙන එක ඉන්ස්ටෝල් වෙන එක පොඩි lag ගතියක් දැනුනා. බලද්දී windows defender එක task වල උඩින්ම run වෙනවා (130mb RAM ). Kaspersky දාල තියෙද්දී . ඕෆ් කරන්න හැදුවට ඕෆ් කියල පෙන්නන්නේ. උබලගේත් එහෙමද? (අලුතෙන් windows දාල බැලුව එත් එහෙමයි)
  15. RaVa

    පොඩි air coolers වල තත්වේ කොහොමද?( for workspace)

    ගුපියනේ.. work space එක (PC with 10x 10 room ) ලාවට හරි කූල් කරගන්න මේකක් ඇතිවෙයිද?
  16. RaVa

    හොඳ sub woofer එකක් ..

    නෑ මචන් 3x ටත් වඩා වැඩියි.
  17. RaVa

    හොඳ sub woofer එකක් ..

    m280bt දැන් 14000ක් විතර වෙනවා. 15000කට විතර තියනවා Logitech z313 , creative pebbles. මේ දෙක යූස් කරපු කවුරුත් ඉන්නවද?
  18. RaVa

    හොඳ sub woofer එකක් ..

    15000 - 25000 අතර තියන හොඳ sub woofers මොනවද තියෙන්නේ ලංකාවේ ගන්න.. දැනට තියෙන්නේ සැහෙන limited option ටිකක්. logitech z313 , creative pebble plus 2.1, Microlab m280, or any? අර 30000 ගණන් වලට තියන LG/samsung home theatre හොඳයිද මේ ස්පිකර් එකකට යනවට වඩා?
  19. RaVa

    Alto high fuel consumption

    මචන්ලා. ඉන්දියන් ඇල්ටෝ 2015, ලඟකදී ෆුල් සර්විස් එකක් කරලා එන්ජින් ටියුන් අප් එකක් කරා. ඊට පස්සේ එන්ජින් එක rev අඩු වැඩි වෙන්න ගත්තා. අපහු ටියුන් අප් කරපු තැනැට ගිහින් පෙන්නුවා. උන් map sensor එක clean කරලා දැම්මා(පොඩි ඔයිල් පාරක් වැදිලා තිබුනා. උන්ට හිතාගන්නත් බෑ එතනට ඔයිල් අපු විදිහ.අලුතෙන්...
  20. RaVa

    Alto vibration problem..

    න මචන් මේක front එකෙන් එන්නේ වයිබ්‍රේෂන් එකක් . මටත් හිතුනේ clutch මාරු කරලා ටියුන් අප් එකක් කරලා බලන්න. වාහනේ මිස් එකක් තියෙනවා නම් එත් එහෙම වෙනවලු නේද?

    No contents