1. RaVa

    Alto vibration problem..

    ඉන්දියන් 2015 ඇල්ටෝ එකක් ගත්තා.. අරගෙන මාසයයි. පලවෙනි වාහනේ. සමහර ස්පීඩ් වලදී වයිබ්‍රේෂන් එකක් එනවා. 40දී 60 දී ලාවට දැනෙනවා. 50දී 70දී නැතුව යනවා යේ 80දී දැනෙන්නම එනවා. 80 පැන්නම අඩුවෙනවා. ඇක්සල් එක මාරු කරා. වීල් බැලන්ස් කරා හරි ගියේ නෑ. එන්ජිම පැත්තෙන තමයි එන්නේ. අදහස් තියේද ප්රෙන්ස්..
  2. RaVa

    website බාගෙට load වෙන්නේ ඇයි?

    සිහලු. මේ ලඟකදී ඉදන් නිතරම වෙබ්සයිට් වලට යද්දී බාගෙට ලෝඩ් වෙනවා. ඉමේජස්, කලර්ස් නෑ. text විතරයි. හැම පාරම reload කරන්න වෙනවා. මම හිතුවේ pc එකේ අවුලක් කියල. එත් ගොඩක් උන්ට වෙනවලු. මට experience තියෙන්නේ SLT , hutch දෙකේ. අනිත් කනෙක්ෂන් වලත් මෙහෙමද? මොකක්ද මෙහෙම වෙන්න හේතුව?
  3. RaVa

    වාහන මිල වේගයෙන් පහල බසී…

    අඩුවෙලා තියනවා පම්කක්. තෙල් වගේ තමයි. 117ට තිබ්බ එක 450ට වැඩි කරල රු 50ක් අඩු කරාම ඒකට කියන්නේ අඩුවෙනවා කියලද
  4. RaVa

    මේ දවස් වල ලිසිං , ලෝන් ගන්න..

    සිහලු, මේ දවස් වල 22% වගේ පොලියට ලීසින් ගන්න තැන තියනවද?
  5. RaVa

    මේ ටිකෙන් හොඳ මොකක්ද?

    සිහලු. මේ ටිකෙන් දැනට ගෙදර පාවිච්චියට ගන්න හැම පැත්තෙන්ම හොඳම චොයිස් එක මොකක්ද? බජට් ලක්ස 30යි.
  6. RaVa

    Kia Rio කොහොමද

    සිහලු. ඉසිස්සෙලාම වාහනයක් ගන්න යන්නේ. අතේ තියන ගානට සෙට් වෙන ඒවගෙන් kia rio එකට හිත ගියා. 2003-2006 වගේ. වාහනේ ගන්න ගානට වටිනවද? (ලක්ෂ 20-25) parts, maintenance cost, කොහොමද?
  7. RaVa

    පලවෙනි වාහනේට ගන්න හොඳ...

    සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
  8. RaVa

    Magzter | Giveaway🔥 | නොමිලේ

    need one bro
  9. RaVa

    ඊළඟ අවුරුදු වල කැම්පස් ගන්නේ නෑ ...

    සිහලු, ඊළඟ අවුරුදු වල සමහර කැම්පස් වලට ලමයි ගන්නේ නැති කතාව ඇත්තක්ද? මොරටුවේ turnitin එකවත් subscription ගන්න සල්ලි නැති කතාවක් දාල තියනවා දැක්කා....
  10. RaVa

    Redmi Note 10 pro voice/speaker help....

    සිහලු. note 10 pro එකේ අවුලක් තියනවා whatsapp or voice call ගද්දි headphone ගහගෙන හිටියත් speaker එකෙන් voice එක ඇහෙනවා. port එකේ අවුලක් නෙවෙයි bluetooth එක ගහල තිබ්බත් එහෙමයි . Phone එක restart කරන්නම ඕන හරියන්න. විසඳුමක් තියනවද?????
  11. RaVa

    සමාජ අසහනයෙන් නිදහස් වෙන්න...

    ගුපියනේ මේ දවස් වල පුදුම stress එකකින් ඉන්නේ මේ ඔක්කොම එක්ක. ඔලුව පොඩ්ඩක් නිදහස් කරගන කරන්න පුළුවන් දේවල් කියපල්ලකෝ... පුළුවන් තරම් free time එකට කරන්නේ ෆිල්ම්ස්, ටීවී සීරීස් බලන එක. එහෙම strees release කරන්න බලන්න පුළුවන් ටිකක් තියනව නම් කියහල්ලකෝ. mystery, comedy
  12. RaVa

    Redmi Note 10 Pro update

    awa. update kre na thwama. screen flicker wena eka hadagnna dannawada?
  13. RaVa

    Mahinda resigned

    heta ude kiyaida danne na yanna thamai hitiye eth dan yanne na kiyala
  14. RaVa

    Induction or Infrared Cooker?

    Ow mcn reviews wala induction eke dakapu awula oka. infrared ekata yana ekahondai wage
  15. RaVa

    Induction or Infrared Cooker?

    Thanks for information bro

    No contents