Microsoft එකට ඔක්කොම දෙන්න බෑ Elon Musk වලියක් අදියි | Sam elonට කැම්රියා කියයි

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    OpenAI History, Elon Musk & Microsoft​

    මේ දවස්වල OpenAI එක ගැන නොදන්න කෙනෙක් නෑනේ
    මේක පටන් ගන්න ලොකු දායකත්වයක් දුන්න කෙනෙක් තමයි Elon Musk
    පොර ඩොලර් මිලියන 100ක investment එකක් කරා

    ඔන්න ඔහොම යද්දි ඌ ඔක්කොම බදාගන්න ගියා
    2018දි CEO වෙන්න දැගලුවා, ඒකට අනිත් අය කැමති වුණේ නෑ
    ඉතින් අපේ එලෝන් අයියා OpenAI එක දාලා ගියා :(

    ඔය අතරේ Bill Gates සීයා ඩොලර් බිලියනයක් invest කරා
    ඒකේ ප්‍රතිපල තමයි අද තියෙන ChatGPT, GitHub Copilot, Dall-E

    මේ අතරේ අර එලෝන් අයියට පොඩි jealous එකක් ආවා
    ChatGPT launch කරපු දවසේ ඉදන් Microsoft එකට ගහන්න ගත්තා tweet දදා
    එයා කියන්නේ අර මිලියන 100 නිසා එයාටත් අයිතියක් තියෙනවලු :yes:

    ඊයේ OpenAI CEO Sam, online interview එකකට ඇවිල්ලා එලෝන් සර් "කැම්රියෙක්" කියලා තිබුණා

    Why Elon is right?​

    දැන් මෙහෙමනේ, එලෝන් සර් investment එක කරේ non-profit එකක
    ඒ කියන්නේ ලාභ නොලබන ආයතනයක

    Microsoft කියන්නේ කොහොමත් sugar daddy කෙනෙක් නේ, ඇවිල්ලා සල්ලි පොම්ප කරා
    Sam අයියත් පෙරේත වෙලා Microsoft Puppet කෙනෙක් වුණා

    එලෝන් අයියා OpenAI එකට නම දාලා තියෙන්නේ open source කරන බලාපොරොත්තුවෙන්
    Microsoft එකට ඉතින් developersලා කියන්නේ වහකදුරු වගේනේ
    ඉතින් ඔක්කොම closed source කරා

    ඔන්න ඕකයි එලෝන් අයියට මල පැනලා තියෙන්නේ

    ඉස්සරහට මොනවා වෙයිද කියලා දෙයියෝ දනී
    elonගේ ෆෑන්ස්ලා නම් කියන්නේ $MSFT එකට විරුද්ධව නඩුවක් දාන්න කියලා

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,093
    113
    Elon Muskwa nam gaawa noganna eka thamai honda.. Pora popularity eka use karala crypto walatath keliya proage personal gains walata

    Non-Profit widiyata tiyena kaale donate kala nam aithiwasikam kiyanna be ithin...

    1679751585556.png
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඌ අහන්නෙ ඔපන් සොර්ස් ප්‍රොජෙක්ට් එකකට වැලිවෙශන් එකක් දුන්නෙ කොහොමද කියන එක, එහෙම බැලුවොත් උගෙ මිලියන 100 දැන් බිලියන ගානක් වෙලා කියල උ කියන්නෙ,
     
    • Like
    Reactions: NRTG and allrights

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    OpenAI History, Elon Musk & Microsoft​

    මේ දවස්වල OpenAI එක ගැන නොදන්න කෙනෙක් නෑනේ
    මේක පටන් ගන්න ලොකු දායකත්වයක් දුන්න කෙනෙක් තමයි Elon Musk
    පොර ඩොලර් මිලියන 100ක investment එකක් කරා

    ඔන්න ඔහොම යද්දි ඌ ඔක්කොම බදාගන්න ගියා
    2018දි CEO වෙන්න දැගලුවා, ඒකට අනිත් අය කැමති වුණේ නෑ
    ඉතින් අපේ එලෝන් අයියා OpenAI එක දාලා ගියා :(

    ඔය අතරේ Bill Gates සීයා ඩොලර් බිලියනයක් invest කරා
    ඒකේ ප්‍රතිපල තමයි අද තියෙන ChatGPT, GitHub Copilot, Dall-E

    මේ අතරේ අර එලෝන් අයියට පොඩි jealous එකක් ආවා
    ChatGPT launch කරපු දවසේ ඉදන් Microsoft එකට ගහන්න ගත්තා tweet දදා
    එයා කියන්නේ අර මිලියන 100 නිසා එයාටත් අයිතියක් තියෙනවලු :yes:

    ඊයේ OpenAI CEO Sam, online interview එකකට ඇවිල්ලා එලෝන් සර් "කැම්රියෙක්" කියලා තිබුණා

    Why Elon is right?​

    දැන් මෙහෙමනේ, එලෝන් සර් investment එක කරේ non-profit එකක
    ඒ කියන්නේ ලාභ නොලබන ආයතනයක

    Microsoft කියන්නේ කොහොමත් sugar daddy කෙනෙක් නේ, ඇවිල්ලා සල්ලි පොම්ප කරා
    Sam අයියත් පෙරේත වෙලා Microsoft Puppet කෙනෙක් වුණා

    එලෝන් අයියා OpenAI එකට නම දාලා තියෙන්නේ open source කරන බලාපොරොත්තුවෙන්
    Microsoft එකට ඉතින් developersලා කියන්නේ වහකදුරු වගේනේ
    ඉතින් ඔක්කොම closed source කරා

    ඔන්න ඕකයි එලෝන් අයියට මල පැනලා තියෙන්නේ

    ඉස්සරහට මොනවා වෙයිද කියලා දෙයියෝ දනී
    elonගේ ෆෑන්ස්ලා නම් කියන්නේ $MSFT එකට විරුද්ධව නඩුවක් දාන්න කියලා

    THAT IS KARAM
    what he did do twitter ...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔක්කෝම තමන්ගේ වාසියට තමයි වැඩ. අපිත් ඉතින් එහෙමයි කියලා පාරිශුද්ධ නෑ. OS එකේ.ඉඳන් Cracked ඒව නේ පාවිච්චි කරන්නේ 🙄
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,093
    113
    ඌ අහන්නෙ ඔපන් සොර්ස් ප්‍රොජෙක්ට් එකකට වැලිවෙශන් එකක් දුන්නෙ කොහොමද කියන එක, එහෙම බැලුවොත් උගෙ මිලියන 100 දැන් බිලියන ගානක් වෙලා කියල උ කියන්නෙ,
    Open Source kiyanne Free kiyana eka nemene

    Anika methana OPEN kiyana word eka use karala aththe ona kenekta access karanna puluwan user-friendly AI ekak nisa wenna puluwan.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඌ අහන්නෙ ඔපන් සොර්ස් ප්‍රොජෙක්ට් එකකට වැලිවෙශන් එකක් දුන්නෙ කොහොමද කියන එක, එහෙම බැලුවොත් උගෙ මිලියන 100 දැන් බිලියන ගානක් වෙලා කියල උ කියන්නෙ,
    ඒකත් එකක් තමයි
    එලෝන්ගේ පහුගිය මාස 2 වගේ tweets බැලුවම පේනවා

    ඌ කියන්නේ open source කරන්න කියලයි
    තව elonට openai එකේ control එක තියෙන්න ඕන කියලයි
    CS graduate කෙනෙක් මං හිතන්නේ

    Non-Profit widiyata tiyena kaale donate kala nam aithiwasikam kiyanna be ithin...
    පුලුවන්, ඇමෙරිකාවේ laws තියෙනවා
    501(c)(3) එකකට donate කරොත් ඒකෙන් profit ගහන්න බෑ
     
    • Like
    Reactions: dasith077 and NRTG

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Asked form Bing AI

    Searching for: OpenAI History Elon Musk Microsoft

    Generating answers for you…

    OpenAI is an AI research company that was co-founded by Elon Musk in 20151. Musk left OpenAI in 2018 over disagreements1. Microsoft first invested $1 billion into OpenAI in 2019 and reinvested in 20211. The tech giant added $10 billion to the investment tally earlier this year1.

    Searching for: Elon Musk involvement with OpenAI

    Generating answers for you…

    Elon Musk was one of the original backers of OpenAI and provided both financial and strategic support1. He served on OpenAI’s board until 2018 but left to focus on Tesla2. Musk has remained an advocate for the organization and its mission to promote and develop friendly AI1.

    What is Microsoft's involvement with OpenAI?
    Sent message. What is Microsoft's involvement with OpenAI?
    Searching for: Microsoft involvement with OpenAI

    Searching for: Microsoft involvement with OpenAI

    Generating answers for you…

    Generating answers for you…

    Microsoft has been involved with OpenAI since 2016 when OpenAI agreed to use Microsoft’s Azure cloud-computing software to run its artificial intelligence experiments1. In 2019, Microsoft invested $1 billion in OpenAI to jointly develop new supercomputing technologies1. Microsoft and OpenAI have extended their partnership through a multiyear, multibillion-dollar investment to accelerate AI breakthroughs2. Microsoft is also OpenAI’s exclusive cloud provider2.

    Is there anything else you would like to know?
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    Open Source උනෝත් හොඳයි අනිත් උන්ටත් ඕක තව develop කරන්න පුලුවන් එතකොට
     
    Last edited:
    • Like
    Reactions: EKGuest