එළකිරියේ සහෘදයනි උදවු කරනු මැන
මමයි,වයිෆුයි australia යන්න කියලා බැලුවේ.සීන් එක මෙහෙමයි.මමයි,wife දෙන්නම goverment uni වල bachelor complete කරලා තියෙන්නේ(age 25),wife master student දාලා මම dependent විදිහට යන්න බැලුවේ.agency කිහිපයකින්ම ඇහුවා show money කරන්න ඔනි කියුවා ලක්ශ 160ක්.Hand on cash...