1. pitastharaya

    රටක සංවර්

    රටක සංවර්ධනයට අවශ්‍යතා හඳුනාගෙන,ඒවා අතරින් මුලින් කළ යුතු පිළිවෙලට පෙළ ගැස්සල ව්‍යාපෘති සිදු කළ යුතුයි. හම්බන්තොට,අනුරාධපුරේ වතුර නැතිව,කන්න නැතිව ඉන්න මිනිසුන්ගෙ බදු ගහල කොලඹ ලස්සන කණුවක් හදල,අනාගත පරපුරත් ණයකරුවන් කරන එක සංවර්ධනය නෙමෙයි.
  2. pitastharaya

    ජේවීපී

    ජේවීපී එක ගැන හදාරන්න.ෆේස් බුකියෙන් නෙමෙයි,පොතින් පතෙන්. ඇයි ඔවුන් ආයුධ අතට ගත්තෙ,ඔවුන්ගෙ අරමුණ මොකක් ද? ඔබ දන්නව ද තරඟ විභාග ක්‍රමය ඇති උනෙත් ජවිපෙ නිසා කියල.
  3. pitastharaya

    ඌවෙ මහ ඇමති

    අර විදුහල්පතිනිය අඬනව දැක්කම හිතවාවන්නෙ නෑ බං.අම්ම අඬනව වගේ.ඒ මනුස්සය තමන් ගැන ම කළකිරීමෙන් අඬන්නෙ,ඒ කාළකණ්නිය ඉස්සරහ දණ ගහන්න උනාට. ඌට අත පුරවල,පටෝං ගාල කණට එකක් ගහන්න ආසයි බං.
  4. pitastharaya

    88/89

    88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට...
  5. pitastharaya

    දෑකැති මුවහත

    "දෑකැති මුවහත" ටෙලිය ඩවුන්ලෝඩ් කර ගන්න ලිංකුවක් නැද්ද?කූඹියො,සහෝදරය බලන අය මේකත් බලන්න
  6. pitastharaya

    Children of Men movie ��

    මේ ෆිල්ම් එකේ තැනක සිංහලෙන් කතා කරන තැනක් තිබුන කියහන්කො! මවු බස ගැන ආඩම්බරයක් හිතුන බොලව්!
  7. pitastharaya

    පාර කොන්ක්‍රීට් උදව්

    පාර කොන්ක්‍රීට් උදව් ගෙදරට යන පාර හදා ගන්න ඕන වෙලා තියෙනව.ඉන්ටර් ලොක් අල්ලන්න ගාන වැඩී.පාර කන්ඳක් උඩට තියෙන්නෙ.කොන්ක්‍රීට දැම්මොත් පාර ලිස්සා වි ද?වෙන විකල්පයක් නැද්ද?
  8. pitastharaya

    Iraj songs help

    ඉරාජ්කාරයගෙ සිංදුවක් යූ ටියුබ් දැම්මට පස්සෙ කාට හරි පුලුවන් නම් ඒකෙ තියෙන් සෙක්ස් කෑලි ටික අරන් වීඩියො ක්ලිප් එකක් හදල අප්ලෝඩ් කරනව නම් ලොකු උදව්වක්!. නැත්නම් මුගේ වීඩියෝ එකේ ඉන්න කෑලි බලන්න මුගේ වීඩියෝ එක බැලුවාම,විවුස් වැඩි වෙල මූ හිතන්නෙ මුගෙ සිංදුව හොඳ නිසා අපි ඒක බැලුව කියල.
  9. pitastharaya

    දියතලාව,වැලිමඩ

    දියතලාව,වැලිමඩ මේ මාසෙ අග නුවර එළියෙ යන්න හිතන් ඉන්නව.මේ දවස් වල නුවර එලියෙ ටවුන් එකේ සෙනග වැඩී කියල කට්ටිය කියන නිසා නුවර එළියට ඈතින් දියතලාව,වැලිමඩ වගේ හරියෙන් නවතින්න හිතුවෙ.ගෙදර අය 8ක් විතර ඉන්නෙ.මේ තැන් වල නවාතැන් ගන්න පුලුවන්,ගාණත් නොර්මල් නවාතැන් පොළක් දන්නව නම් පොඩ්ඩක් කියපල්ල.
  10. pitastharaya

    සබ්වූෆර් එකක් ගන්න විට

    සබ්වූෆර් එකක් ගන්න විට සබ්වූෆර් එකක් ගන්න විට පොඩ්ඩක් සවුන්ඩ් කොලිටි වගේ ම වයර්ලස් රිමෝට් වගේ ම,රිමෝට් එකේ තියෙන ඔෆ්ශන් ගැනත් බලපල්ල. මගේ සබ් එකේ රිමෝට් එකේ නෙක්ස්ට් බට්න් විතරයි තියෙන්නෙ. සරලව සින්ඳු 300ක් පෙන් ඩ්‍රයිව් එකට දාගෙන ආවොත්,150වෙනි සින්ඳුව අහන්න 150වාරයක් නෙක්ස්ට් බට්න් එක ඔබන්න...
  11. pitastharaya

    මුත්‍ර ආසාදනයක්!

    මුත්‍ර ආසාදනයක්! මුත්‍ර ආසාදනයක් උනා ම මොකක් හරි ස්කෑන් එකක් කරන්ව ද? නැත්නම් කල්චර් එකක් කරනව්ද ද? දන්න එකෙක් කියපල්ල.
  12. pitastharaya

    ගාල්ලෙ පෝන් රෙපෙයාර් හොරු

    ගාල්ලෙ පෝන් රෙපෙයාර් හොරු මගේ ලුමියා 535 එකේ චාජින් පොර්ට් එක ලූස් වෙල.ගාල්ල ටවුමෙ සේලක බිල්ඩිමේ ඉන්න" රාජා පෝන් රෙපෙයාර්"කරන එකා ගාවට අරන් ගියා.රූ600ක් අරන් පොර්ට් එක මාරු කළා කිව්ව.මාසයක් වැඩ කලා.පරණ ලෙඩේ ඈයි ආව.ආයි වෙන තැනකින් චෙක් කළාම උන් පොර්ට් එක දාල නෑ,ඊයම් තියල විතරයි.ගාල්ලෙ උන්...
  13. pitastharaya

    මාබල් බීච් ගියා.ලංකාවෙ

    මාබල් බීච් ගියා.ලංකාවෙ මාබල් බීච් ගියා.ලංකාවෙ ඈත පැතිවලින්,ලෝකෙ ඈත රට වලින් එතනට එන මිනිසුන්ට නාන්න වෙන් කරල තියෙන්නෙ මීටර් 100ක් විතර වෙරළ තීරයක්,මීටර් 300ක් විතර මුහුදු තීරයක් ගුවන් හමුදාව වෙන් කරන් ඉන්නව වී.අයි.පී ලට.උන් ලණුවක් ඇදල ගාඩ් කෙනෙක් දාල මායිම හදා ගෙන.අපි නාන්න ගියාම අපි එක ගොඩේ තද...
  14. pitastharaya

    බයික් එකක් ගන්න

    බයික් එකක් ගන්න බයික් එකක් ගන්න ගියා මචන්ල.මිල වැඩි කරල. හීරො ග්ලැමර් 20000න් මිල ගිහින්. 2640000යි. හොන්ඩ ශයින් 263000යි. යමහ සොලිටො 235000යි. ටීවීඑස් මෙට්‍රො ප්ලස් තමයි ටිකක් අඩු.යමහ එක ද?ටීවීඑස් එක ද ගන්නෙ?දන්න එකෙක් කියපල්ලකො.
  15. pitastharaya

    Dialog Tv �� Remote control help

    ඩයලොග් ටීවී රිමෝට් එක වැඩ කරන්නෙ නෑ.කොහෙන් ද ගන්නෙ?කීයක් වෙයි ද?
  16. pitastharaya

    ගල් වැටි

    මචන් ල. කණ්ඩියක් උඩ අපේ ගෙදර තියෙන්නෙ.මේ කන්ඩියට ගල් වැටියක් බඳින එක ද නැතිනම් කන්ඩිය අයිනෙන් කොන්ක්‍රීට් බැම්මක් දාන්න දාන එක ද වාසි? මේ ගැන දන්න අයගෙන් උදව් ඉල්ලමි.දන්න දෙයක් තියෙනම් කියපල්ල.
  17. pitastharaya

    රිවස්ටන් යන්න එපා.

    රිවස්ටන් යන්න එපා. ඊයෙ රිවස්ටන් ගියා.හීතල නෑ පොඩ්ඩක්වත්.ගහක් හෙලවෙන්න තරම් සුලං ඇත්තෙත් නෑ.දාඩිය දාගෙන මහ කන්ඳ නැගපු එක අපරාදයක් කියල හිතුන.සේර ඇල්ලෙ වතුරත් නෑ.පිටවල පතන අව්වට කර වෙල.බඹරකිරි ඇල්ල නම් හොඳට නාගන්න වතුර තිබුන.එකම අවුල කෑම කන්න එන ගොන් හැත්ත ලන්ච් ශීට් දිය ඇල්ල ගාව දාල යන එක.සහ...
  18. pitastharaya

    Microlab M700U subwoofer

    මම මේ සබ් එක අවුරුදු හතරක් තිස්සෙ පාවිච්චි කරනව.කාට හරි ඕන නම් විස්තර දෙන්න පුලුවන්. පොඩි අව්ලක් තියෙනව,දැන් මේකෙ රිමෝට් කොන්ට්‍රෝල් එක වැඩ නෑ.මේ ජාතියම හරි,නැත්නම් මේකට හරියන රිමෝට් එකක් ගන්න විදියක් කියනවද?
  19. pitastharaya

    x265 format help

    x265 ටී.වී එකේ පේන්නෙ නෑ. මේක avi/mp4 වල ට convert කරන්න converter එකක් කියපල්ල කො!
  20. pitastharaya

    MOBITEL

    SENT MAIL"මගේ නමXXXXXXX.මගේ දුරකතන අංකය XXXXXXX වේ.එම සිම් පත වෙත ලැබී ඇති 2 ජීබී දත්ත ප්‍රමාණයේ වලංගු කාලය දැන ගැනීම සඳහා 0712755777 වෙත ඇමතුමක් 2016.08.31 දින ප.ව 1.15 ගන්නා ලදී.එහි දී පාරිභෝගික සේවා නිලධාරිණියකට මගේ ගැටළුව යොමු කළ අතර ඇය විසින් මදක් රැඳී සිටින ලෙස දන්වා පසුබිම් සංගීතය...

    No contents