රාජ්‍ය ආයතනවල මාර්ගගත රැස්වීම් (Online Meeting) සඳහා ICTA ආයතනය විසින් MEET මෘදුකාංගය එළිදක්වා ඇත
https://meet.gov.lk යන වෙබ් සබැඳිය ඔස්සේ පිවිස ඔබට මෙම පහසුකම අත්විඳිය හැකිය
ආයතන ප්‍රාධානියා හරහා ලියා පදිංචි වන්න http://lgii.gov.lk/meeting.html මේ සඳහා ඔබගේ ආයතනයේ ආයතන ප්‍රධානියා...