OS එක තිබබ SSD එක ගියා අනික් හාඩ් එකේ ඩේටාගන්නේ කොහොමද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ලැප් එකෙ OS එක තිබ්බ SSD එක ගියපු නිසා අනික් හාඩ් එකට වින්ඩෝස් ගහලා ඩේටා ටික ගන්න බැලුවේ

    "Windows cannot be installed on this disk. The selected disk is of the GPT partition style කියලා එනවා ෆොර්මැට් කරන්න ගියාම යූටියුබ් එකේ සොලුසන් එකක් තියනවා හැබැයි ඒකට අනුව හාඩ් එක ක්ලින් කරන්න කියනවා එතකොට ඒකේ තියන ඩේටා ටිකට කෙලවෙනවා​

    උබුන්ඩු ගහලා හාඩ් එක ක්ලින් කරන්න නැතිව ඩේටා ටික ගන්න පුලුවන් වෙයිද ? විසදුම් දීපල්ලා
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43

    Ubuntu gahanna one na light weight Linux distro ekak pen eke thiyan boot karala data tika gannath puluwan , mm nam Kali ekak pen ekata dala eken boot karala data tika aran thiyenawa.
     
    • Like
    Reactions: kingxp

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    ubuntu ekak live boot karanna dvd eken hari usb eken hari epara aluth partion ekak hadanna podi 30 gb withara ekata windows danna
     
    • Like
    Reactions: kingxp

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    Ssd brand eka mokakda
    kingston

    windows install karanna giye kohomada? usb drive ekakata rufus karalada?
    ow
    ------ Post added on Sep 12, 2021 at 8:55 PM

    try Ubuntu live (no install) on a USB drive and access your data

    pain awidagena gihilla may be :rolleyes:

    kohomath SSD wala lifetime eka tika tika adu wenawa Data write karaddi..
    https://www.ontrack.com/en-us/blog/how-long-do-ssds-really-last
    Thanks wade karagaththa
    ------ Post added on Sep 12, 2021 at 8:56 PM

    mamanam hithanne ssd eke format eke issue ekak wennathi. ssd eke partition erase karala reformat kaloth use karanna puluwan wei.
    data restore gananam mama danne na.
    mokakda brand&model ssd

    ------ Post added on Sep 12, 2021 at 8:57 PM