අන්තිමේ මගේ යාලුවා(පොර සල්ලි තියන කනෙක්ශන් තියන ඩයල්1ක් ඉතින් ) ලංකාවෙ මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල හොයල බැලුවා...

, වීඩියෝ දාන එකාගෙ කැරැට්ටුව කොහොමත් එතනට අදාල නෑ 
කොහොමත් සුවපතිට කර්මය විසින් දැනටමත් බඩු හම්බවෙලා ඉවරයි. උගේ පුත්තු දෙන්නම පිස්සෝ. බාල එකා මොංගල් ඩයල් එකක්. චතුරයා ගැන ඉතින් කවුරුත් දන්නවනේ. රාජිතයා යන්නෙත් අවීචියටම තමයි.

එතකොට සේනක බිබිලෙ ගැන මොකද ඔයාල කියන්නෙ
ටොයිසන්/ජෙපිසන් ලා තර්ක කරයි දැන්. ඇත්ත ගාන නෙමි දාල තියෙන්නෙ. ඇත්තම ගාන 64 - 00.64 = 63.36 කියල...........
මහාචාර්ය සේනක බිබිලේ රාජ්‍ය ඖෂධ සංස්ථාව පටන් ගත්තේ එවකට තිබුණු ඖෂධ මාෆියාවට එරෙහිව. ඉතා අධික මිලකට බෙහෙත් විකුණන සමාගම් වලට එරෙහිව . ලංකාවට අවශ්‍ය වෙන අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කරලා හිතුමතේ අනවශ්‍ය බෙහෙත් ආනයනය කර අධික මිලකට රෝගීන්ට අලෙවි කිරීම නැවැත්තුවා. ඇත්තටම ඒකෙන් දුප්පත් රෝගීන්ට විශාල සහනයක් ලැබුනා. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය පටන් අරන් ප්‍රමිතියකට කරගෙන ගියා. හැබැයි දැන් නම් ඔසුසලේ බෙහෙත් වල ගුණාත්මක භාවයක් පේන්න නැහැ.

මොනාද ඒ සමාගම් ?
hoyala balanna puthi... katha godai owa gena

සුවපතියට විතරක් බැනල හරියන්නෙ නෑ
මේවයින් වාසි ගන්න අය කොච්චර ඉන්නවද...
මේකනෙ බං කේස් එක
අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමේ
හැබෑවටම වුවමනාවක් තිබුණ කියමු මිල පාලනයක් කරන්ඩ. එහෙම කලත් අපේ මින්ස්සු ඒකෙනුත් රිංගල ගේම් දෙනව දෙගුණෙ තුන්ගුණේ
A/L ආර්ථික විද්‍යාවෙ උගන්නන්නෙ කලු කඩ ප්‍රයිස් එක
නීතියක් දැම්මම එකෙන් රිංගල යන්ඩ වෙනම ප්‍රයිස් එකක් තියෙනව
කන බොන දේවල් උනත් වස විස බන් දැන් තියෙන්නේ,වස විස සහිත කෑම(විෂ කෘමි නාශක ) ගන්න ලිස්ට් එකෙක්ත් අපි එකද කොහෙද ?හරියට දන්නැ.දන්න කව්රු හරි ඉන්නවනම් දාන්නකෝ,පත්තරේක තිබ්බේ

sarala kaaranawak kiwe.terumak nathi hena tharka epa ban.. issara mea beth warga dekama market1 tibba onama deka. a wage prices wala wenama difference1k tibba. dan wela thiyana thathweta wagakiyanna ona rajithaya kiyala thama thathu danna aya kiyanne saha apata penne..
මල ඇඬියාවයි, පෙරේතකමයි කපටිකමයි විතරයි