බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,251
    1
    61,679
    113
    Mother Earth
    මේවා දැකලවත් හැදියන් පොන්නයෝ. ආයෙ බුලත්, මාවා කන්න එපා.:sorry:
     
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් දන්නා එකෙක් කියපල්ලකෝ මොකක්ද මේ
    බෙහෙත් පලහිලව්ව කියලා..:oo:


    රජිතයා එන්න කළින් මොකක්ද උනේ..
    දැන් මොකක්ද වෙලා තියෙන්නේ..

    දැන ගැනීම පිණිස ...:sorry:
     
    • Like
    Reactions: D_Mad

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owa sahathika atha oya wage kari wada nissa thamai mata oya ponnaya penna bari oya ponnaya beheth kochara nawathuwada lankawata ena.


    ekai man hama dama kiyanne mata lankwe penama bari deshapalane karanne oya gu pathi sonnaya kiyala oka maruna dawasata minisu kiribath kai rata watema.


    owa adenawa bn dan henata okta kela wei minisunge sapama athi okota kela wenna.
     
    • Like
    Reactions: D_Mad

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එකනේ කුකුලෝ ලංකාවේ ඉස්පිරිතාල යුරෝපේ මට්ටමෙන් තීනවා කියල ලට්පති සර් කිව්වේ
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    owa sahathika atha oya wage kari wada nissa thamai mata oya ponnaya penna bari oya ponnaya beheth kochara nawathuwada lankawata ena.


    ekai man hama dama kiyanne mata lankwe penama bari deshapalane karanne oya gu pathi sonnaya kiyala oka maruna dawasata minisu kiribath kai rata watema.


    owa adenawa bn dan henata okta kela wei minisunge sapama athi okota kela wenna.

    :yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් දන්නා එකෙක් කියපල්ලකෝ මොකක්ද මේ
    බෙහෙත් පලහිලව්ව කියලා..:oo:


    රජිතයා එන්න කළින් මොකක්ද උනේ..
    දැන් මොකක්ද වෙලා තියෙන්නේ..

    දැන ගැනීම පිණිස ...:sorry:

    top brand 1kin labena comis1k wage 10 gunyak and waasi labenawa duppa beth walin(indian,paki, Indonesian ). eaka nisa anna a wasiya ganna original wenuwata fake witarak lankawata gena wdiyata weda kala..
    hariyata
    japan, german wahana gena1 complete natara kala wage indian ewayin ena komis1 wedi nisa. habayi ewa patta jarawa.. indian un panadol, panu beheth wage ewa hadanne gruhastha karmanthaya widhiyatalu... pissu wage ban...
    ai owa ape rate hadanna bari.. puluwan neh hadanna...
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕක ඇත්ත කතාව බන්.ඔය මගුල ගෙනාපු ගමන්ම වගේ ඩොකෙක් චැනල් එකක සාකච්චාවකට ඇවිත් පෙන්නුවා මේකෙන් වෙන්නේ බෙහෙත් මිල අඩු වෙන එක නෙවේ.හොඳ කොලිටි බෙහෙත් නැති වෙලා යන එක කියලා.

    ඉන්දියන් හුකන්නලාගේ බෙහෙත් බිලා තව ලෙඩ හදාගන්න වෙන්නේ.ඔකුන්ගේ කොලිටි කන්ට්‍රෝල් කියලා නාමයක් නෑ.පහුගිය කාලේ කොච්චර අහු උනාද බෙහෙත් පෙති වල ස්ටෙප්ලර් කටුයි සේලයින් අස්සේ එක එක ජහජරාවයි තිබිලා.ලෙඩ්ඩුන්ගෙන් ගසාකන උන්ට හරියන්නේ නෑ.මෙලොවදීම පළදෙනවා
     
    • Like
    Reactions: D_Mad

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කොහොමත් සුවපතිට කර්මය විසින් දැනටමත් බඩු හම්බවෙලා ඉවරයි. උගේ පුත්තු දෙන්නම පිස්සෝ. බාල එකා මොංගල් ඩයල් එකක්. චතුරයා ගැන ඉතින් කවුරුත් දන්නවනේ. රාජිතයා යන්නෙත් අවීචියටම තමයි.
     
    • Like
    Reactions: D_Mad