ජීවිතේට මහන්සි වෙලා රස්සාවක් නොකරපු,
හැමදේම ජයශාන්ත අයියගෙන් ඉල්ලගෙන කාපු, ගෙදර උන්දැගෙ ජන්ගියත් පිනට ඉල්ලා ගත්තු,
අනුන්ගේ වැරදි විතරක් කියා කියා, කයිය විතරක් ගහපු,
හැම ලබ්බටම බාල්දි පෙරලපු,
පොන්න රැළකට රටක් බාර දෙන්න බැහැ කියලා උඹලට බයක් හිතුණේම නැද්ද බං ඡන්දෙ දෙද්දී?