1. ruka!

    ඉදිරියේදී වාහන සදහා තීරුබදු අය කිරීමේදී වාහන අයිතිකරුගේ ශරීර අංගෝපාංග මත පදනම්ව තීරුබදු අයවීම සිදුවේ!

    ලක්ශ 12 ට විට්ස් ගන්න බලාගෙන හිටපු ගුපියන්ට දැන් ඒ ගානට යන්න වෙන්නෙ මෙහෙම තමයි.
  2. ruka!

    ඉදිරියේදී වාහන සදහා තීරුබදු අය කිරීමේදී වාහන අයිතිකරුගේ ශරීර අංගෝපාංග මත පදනම්ව තීරුබදු අයවීම සිදුවේ!

    මොන පොන්න හු**ගේ පුතාලද බන් ඉන්නෙ මේ ආන්ඩුවේ? මේ වගේ හිඟන හැත්තකට චන්දෙ දුන්න උන්ටත් හෙන ගහන්න ඕනි. මුන් හිතන් ඉන්නෙ වාහනයක් කියන්නේ හෙන luxury item කියලා. මුන්ගෙ තියරිය හැටියට ගොන් කරත්තෙ තමයි සාමාන්ය මිනිහෙක්ට යන්න වෙන්නෙ. අනිත් රටවල එවුන් self driving වාහන introduce කරද්දි අපේ හැත්ත පාකින්...
  3. ruka!

    US ප්‍රොජෙක්ට් කරන ලංකාවේ IT කම්පැනි වලට මොනවා වෙයිද ? - ලොව වැඩිම බදු පැනවූ පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුලත්

    දැන් ආන්ඩුව මුන්ගෙ, ආයෙ චන්දත් නෑනෙ සෑහෙන කාලෙකට, ඒ නිසා අරූ මූ ගේන කතාකරලා වැඩක් නෑ. දැන් ඉන්න එකා තමයි මොනවාහරි කරන්න ඕනි.
  4. ruka!

    TRUMP Slaps Anura!

    හැපිලා නෙවෙයි, හපාගෙන බලන්න තමයි වෙන්නෙ :ROFLMAO:
  5. ruka!

    අද අපේ පැත්තෙ මාලිමාවේ අපේක්ෂකයෙක් ගෙදරට අාවා...❤️

    මුවෝ නම් ගනන් කරන්න අමාරුයි බං. උන් වේගෙන් දුවනවා. රිලව් වගේ නෙවෙයි. :confused2: ඒක නෙවෙයි කෝ බන් රිලව් ගනන් කිරිල්ලෙ චන්ද ප්‍රතිපලය?
  6. ruka!

    US ප්‍රොජෙක්ට් කරන ලංකාවේ IT කම්පැනි වලට මොනවා වෙයිද ? - ලොව වැඩිම බදු පැනවූ පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුලත්

    අනිත් හැම දේටම වගේ මුන්ට මේකටත් හරිහමන් දැනුමක් නෑ බං. වෙන දෙයක් වෙයිනෙ කියල ඔහේ බලාගෙන ඉදී. කෙල උනොත් පරන උන් නිසා තමයි උනේ අපි මොනවා කරන්නද කියලා ටෝකක් දෙයි. එච්චරයි. කයිය ඔන්ලි. ඇමරිකන් උන්ම කතාකරලා උබලා පව් නිසා වැඩිය කෙලවන්නෙ නෑ කිව්වොත් ඒත් එයි ටෝක් දීගෙන ට්‍රම්ප්ගෙ මේසෙට ගහලා තමයි අපි...
  7. ruka!

    UPCOMING LIVE 4ET: President Trump unveils Worldwide Tariffs on 'Liberation Day' FULL REMARKS

    සාදාරනයිනෙ ඉතින්. අපි 88% ගහද්දි උන් 44% න් නැවතුන එකත් ලොකු දෙයක්. මුන් වගේ අනිත් රටවලුත් retaliatory tax ගහන්න ගත්ත දවසට තමයි හැම පු*කටම ටැක්ස් ගහගෙන ඒකෙන් බොරු සහනාධාරයි, රටට බරක් උන රාජ්ය සේවයකුයි, හැමදාම පාඩු අපේ ටැක්ස් මනී වලින් දුවන ආන්ඩුවේ හුචක්කු බිස්නසුයි නඩත්තු කරන අපි වගේ ගුපිටන්ට...
  8. ruka!

    ගෙදර ඊඩ් පාටිය. ඉවරවෙනකම් බලපල්ලා කෑලි ටික ඉන්නෙ අන්තිමට. උඹලට කොහෙන්ද මෙව්වා

    බඳින්න කලින් පොඩිකාලේ නම් හිතාගෙන හිටියෙ අපිටත් මුන්ට වගේ ගෑනු 7ක් ගන්න පුලුවන්නම් පට්ට ආතල් කියලා. බැන්දම පස්සෙ දැන් හිතෙන එක තමයි කොහොමද යකො මුන් 7ක් එක්ක ඉන්නෙ කියලා :rofl:
  9. ruka!

    ජුනි මාසයේදී අලුතින් පවුල් ලක්ෂ 4කටත් අස්වැසුම🔴🔴

    හරි සතුටුයි.. ශෝක්.. පුකේ අමාරුව හොඳටම සනීපයි දැන්නම් සිරාවටම බං මොන කරුමයක්ද මන්ද ------ Post added on 1743433147
  10. ruka!

    🔴Standard Chartered plans Exit from Retail & Wealth Banking in Sri Lanka

    අපෝ මේ හුජ්* බැංකුවලට යන්න කියපන් අපිට පාඩු වෙයි ගියාට. අපිට තියෙනවා අපේම සිරිලන්කන් ආන්ඩුවේ BOC, Peoples පට්ට බැන්කු. සිරිලන්කන් බුකින් ඩොට්කොම් එකයි, සිරිලන්කන් ෆේස්බුක් එකයි අපේ අනිත් ටොප් සිරිලන්කන් බඩු ටිකත් ආවම අනිත් උන්ටත් අකුලන් යන්න තමයි වෙන්නේ. අන්න මස්ක් කාරයත් බයවෙලා අකුලන් යන්න...
  11. ruka!

    Booking.com සමග සියදිවි තොර කරගැනීම.

    අනිවා... මේ ප*** කිසිවක් නොදත් සියල්ල දත්. ඒක තමයි හෙනේ
  12. ruka!

    කළගුණ | Gratitude 🫶🏻

    ඇනිමේශන් එකත් මරු
  13. ruka!

    හෙට සංගණනය

    ප්‍රතිඵල විකාශය අතරෙ පෙන්නන ප්‍රෝග්‍රෑම් දන්න එකෙක් කියපන් හෙට බලන්න චැනල් එකක් තෝරගන්න
  14. ruka!

    Cabin Crew Applications [Emirates]

    එලුවොත් නැති, ලෑන්ඩ් කෘසර්ත් නැති අපි වගෙ අනාතයො නැද්ද බන්?
  15. ruka!

    🔴 හරි ! උබ ජනාධිපති නම්..

    මම ජනාධිපති නෙවෙයිනෙ බන්. ඒ නිසා ඒක මගෙන් අහන එක මෝඩ කතාවක්. ඒ උනාට දැන් මාස හයකට කලින් හෙන සෙට් එකක් 'මම ජනාධිපති උනොත් මොකද කරන්නේ' කියල ලිස්ට් එකක් දුන්නනෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා. ඒකෙන් හොන්දම එක දුන්න එකාව ජනාධිපති කරානෙ මිනිස්සු එකතු වෙලා. ඉතින් උට කියපන් ඌ ඒ දුන්න ලිස්ට් එක කරපන් කියලා...

    No contents