1. kungpupanda

    වියදම කෝටි 9 1/2. අධ්‍යාපනයට අති සැප වාහන 7

    වියදම කෝටි 9 1/2. අධ්‍යාපනයට අති සැප වාහන 7 අවශ්‍ය තරම් වාහන තිබියදීත් වසර පහකට රුපියල් නව කෝටි හතළිස්‌ පන්ලක්‍ෂයක බදු පදනම මත අති සුඛෝපභෝගී වාහන හතක්‌ කුලියට ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන්...
  2. kungpupanda

    ශීලානුස්සතිය

    ශීලානුස්සතිය " අද දිනයෙහි හෝ පසුගිය කාලයෙහි දී හෝ, විශාල වශයෙන් හෝ, සුළු වශයෙන් හෝ, ක්‍රෝදයෙන් හෝ, වැරදීමකින් හෝ, කයින් වචනයෙන් මනසින් යන තුන් දොරින් වෙනත් කෙනෙකු මාහට වරදක් කර ඇත්නම්, මම මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඔවුන්ට එක සිතින්ම සමාව දෙමි. ඔවුන් කැරෙහි මාගේ ඇති සියලු...
  3. kungpupanda

    "රාජද්‍රෝහින්"ට යුක්තිය

    "රාජද්‍රෝහින්"ට යුක්තිය ඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනෙකු 1818 ජනවාරි මස 10 වැනි දින අංක 851 දරණ ලංකා ගැසට්‌ පත්‍රයක්‌ මගින් රාජෙද්‍රdaහීන් ලෙස නම් කර තිබිණි. ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන්ගේ නම්...
  4. kungpupanda

    පිරිමි ඉවරයි?

    "අද ශ්‍රී ලංකාවේ පුරුෂ පක්‍ෂය බුද්ධිමය ක්‍ෂේත්‍රවලින් අතුරුදන් වීමේ බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණපා සිටිනවා. පාසල්වල පුත්තු ඉගෙන ගැනීම නවතලා. අධ්‍යාපනය දූවරුන්ට පවරලා හමාරයි. 2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි. සරසවියේ...
  5. kungpupanda

    ඉස්‌හොරිවලට නොවරදින ප්‍රතිකාරයක්‌

    ඉස්‌හොරිවලට නොවරදින ප්‍රතිකාරයක්‌ හිසකෙස්‌ සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා එදිනෙදා පාවිච්චි කළ යුතු ශාකසාරමය ඖෂධ හොඳම ප්‍රතිකාරයක්‌ තමයි කීකිරිඳිය යුෂ මේස හැඳි 3 ක පමණ ප්‍රමාණයකට ඔලිව් තෙල් මේස හැඳි දෙකක්‌ පමණ මිශ්‍රකර එය හිසට දමා සම්බාහනය කිරීම. ස්‌නානයට පැය 2 කට...
  6. kungpupanda

    කොංගෝවේ භීෂණය

    මෙම ඡායාරූපයේ සිටින මිනිසාගේ නමකට. ඔහු මේ බලා සිටින්නේ කපා දමන ලද ඔහුගේ සිඟිති දියණියගේ අත්,පා දෙස යි. මේ හද සසල කරවන ඡායාරූපය ගනු ලැබුවේ ඇලිස්‌ සීලි හැරිස්‌ විසිනි. ඇය විසින් ලියනු ලැබූ Dont Call Me Lady නම් ග්‍රන්ථයෙහි මේ ඡායාරූපයත් සමඟ දිග හැරෙන අමානුෂීය වූ ද...
  7. kungpupanda

    ඉන්දිරාගේ කතාව

    ඉන්දිරාගේ කතාව ඉන්දිරා ජයසූරිය ජීවිතය වගේම මරණයත් ජය ගත් ගැහැනියක්‌. ජීවත් වුණා වගේම සතුටින් මිය යන්නත් කෙනකුට හැකි නම් ඒක මරණය ජයගැනීමක්‌ කියල හිතන්න බැරිද? මේක හරිම සංකීර්ණ තත්ත්වයක්‌ සරළ ලෙස අර්ථකථනය කිරීමක්‌. හැබැයි ඒකත් මතක...
  8. kungpupanda

    සත්ව විනාශ වීම

    සත්ව විනාශ වීම සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම ඉහත විවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය පිළිබඳ කරුණු දැක්වීමේ දී සත්ව විනාශ වීම පිළිබඳ (ලෝක විනාශය නොව) සැකෙවින් දක්වන ලදි. විස්තර වශයෙන් මෙසේ ය. අන්තර් කල්පය විනාශ වන ආකාර 3ක් ඇත. ද්වේශය බලවත් වීමෙන් ආයුධ වලින් සත්ව විනාශයක් සිදු වේ. එය සත්ථ...
  9. kungpupanda

    මිල අඩු වන ඖෂධ 48

    මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හා නව මිල ගණන් මිල සූත්‍රය යටතේ මිල ගණන් අඩු කර ඇති බෙහෙත් වර්ග 48 අතර දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම අඩු කිරීම සඳහා ලබා දෙන "මෙට්‌ෆොමීන්" පෙති/කරල් කොලෙස්‌ටරෝල් රෝගය සඳහා ලබා දෙන...
  10. kungpupanda

    සෝතාපත්ති

    සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි ආරම්භයක් නොපෙනෙන සංසාරයක ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරනා අපට ඒ ගමන පුරාවට...
  11. kungpupanda

    ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර

    ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ස්වාස රෝග පහ අතරින් ඇදුම රෝගය අයත් වන්නේ “තමකස්වාදය” යනුවෙනි. මෙය රාත්‍රියට උත්සන්න වන රෝගයක් බැවින් රෝගියා මහත් ආයාසයෙන් හුස්ම ඇදීම, පිටකිරීම සිදුකරනු ලබන්නේ ඔන්චිලි පදින ආකාරයට නිසා මෙම රෝගය “ඊලය” යනුවෙන් ද හඳුන්වනු ලබනවා. ලෝක...
  12. kungpupanda

    විශාලතම මූල්‍ය වංචාව?

    විශාලතම මූල්‍ය වංචාව? මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවේ ප්‍රථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි. මහ බැංකුව මෙසේ...
  13. kungpupanda

    කොටි තරුණියන් සමූහ දූෂණයට

    කොටි තරුණියන් සමූහ දූෂණයට "මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි...
  14. kungpupanda

    මව බයිබල් ආගමට ?

    මව බයිබල් ආගමට ? දැඩි ලෙස රෝගාතුරව ගිලන් ඇඳේ පසුවෙන 73 හැවිරිදි තම මව බයිබල් ආගමට වහා හරවන ලෙසට බලකරමින් තම ඥාති දියණියට (අයියාගේ දුවට) පිස්‌තෝලයක්‌ එල්ල කර මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියකට අදාළ සැකකාර කෝටිපති බාප්පා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් කපිල...
  15. kungpupanda

    චතුමධුර

    චතුමධුර නිවැරැදිව සකස් කරගන්නා ආකාරය ===================== අවශ්‍ය ද්‍රව්‍ය පිරිසිදු ගිතෙල් 1/4 පිරිසිදු මී පැණි 1/4 බටර් 200g කිතුල් හකුරු 250g මුලින්ම ගිතෙල් පිරිසිදු භාජනයකට දමන්න මද ගින්දරේ උණු කරගන්න උණු කරගත් ගිතෙල් පිරිසිදු වියලි බඳුනකට දමා නිවෙන්න හරින්න බටර් 200g ද ඒ ආකාරයෙන්...
  16. kungpupanda

    වතුර නැතුව

    වතුර නැතුව විශ්වවිද්‍යාල , ආයතන වහන්න වෙලා තියෙන අපේ රටේ අයට මෙහෙම දෙයක්වත් කරන්න නොසිතීම කණගාටුයි. link
  17. kungpupanda

    උඩරට තේ ඉඩම් වනාන්තර බවට ?

    උඩරට තේ ඉඩම් වනාන්තර බවට ? සංවහන වැසි ප්‍රමාදවී ඇත්තේ සති කීපයකිනි. ඊසාන දිග මෝසමද සක්‍රියවීම සති කීපයක්‌ ප්‍රමාදවන බව කියවේ. විදුලි බලාගාර විදුලිය සැපයීම ගැන කථාව දැනටමත් ආරම්භ කර ඇත. ඉන්දියාවට විදුලිය දෙන බවට පාරම් බෑ මහවැලි ජලාශ උතුරුමැද ගොවීන්ට ජලය දීමට නොහැකිව අහස...
  18. kungpupanda

    'ක්‍රීඩා වෛද්‍ය' අසංග ?

    'ක්‍රීඩා වෛද්‍ය' අසංග ? 'ක්‍රීඩා වෛද්‍ය' අසංග විජේරත්න හොර තක්කඩියෙක්? එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේඥ වෛද්‍ය නොහොත් විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය ලෙසින් කාලයක් පුරා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩාවට ලැදි වුන්, රූපවාහිනී ප්‍රේක්ෂකයන් ගොනාට අන්දවමින් සිටින අසංග විජේරත්න නැමැති...
  19. kungpupanda

    කරන්න වටින වැඩක්

    කරන්න වටින වැඩක් ආදි ශිෂ්‍යය සංගම් කියන්නේ මාසයකට අවුරුද්දකට සැරයක් එකතුවෙලා වෙරි වෙන්නම බීලා යන එක කියලයි අද සමාජ මතය. ගුරුවරුත් ටියුශන් සල්ලි පස්සේම නහින, දොස්තරලත් මනුස්සකමක් නොහඳුනන, ශිෂ්‍යයොත් කළගුණ නොදන්න පිරිස්, විදියට සමාජගතවෙන අද කාලයේ පසුගිය සතියේ ජනමාධ්‍යවල සඳහන් නොවුණ නමුත් ඉතාම...
  20. kungpupanda

    කිරි වීදුරුවේ කෘරත්වය

    කිරි වීදුරුවේ කෘරත්වය ඔබ බොන සෑම කිරිවීදුරුවක් පසුපසම අනන්ත දුක්විඳින ජීවිත සහ අමානුෂික කෘරත්වයක් රැඳී ඇති බව දැනගන්න. MDA3gzvdk-w

    No contents