"මා මල දවසට මා ලග තනියට ඉනු මැනවී"
තො මැරිච්ච දවසට, රෙදි කඩමාල්ලක ඔතල, වලට දාවි
ආයෙ බම්බුවටැ ලග ඉන්නෙ
"මා මල දවසට මා ලග තනියට ඉනු මැනවී"
අලුගුත්තේරු අයියන්ඩි මන් කීවේ මොකෙක්ටවත් ලග ඉන්ඩ කියලා නෙවෙයි. බූලිය ලග කියලාතො මැරිච්ච දවසට, රෙදි කඩමාල්ලක ඔතල, වලට දාවි
ආයෙ බම්බුවටැ ලග ඉන්නෙ

වෙලාවට මගෙ ගබඩාවේ තෙල් කලින්ම ඉවර උනේ@windows_ubuntu
මුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේදී ඉඩමක වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක ප්‍රමාණයක් ගොඩගෙන අද (21) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
ප්ලාස්ටික් බැරල් 7 ක අඩංගු ගොට තිබූ අදාල ඉන්ධන තොගය මෑත කාලයේදී වලදැමූ ඉන්ධන නොවන බවටත් යුදසමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා වලදමා තිබූ ඒවා බවට සැකපලකරන බවටද පොලීසිය පැවසීය.
https://lankacnews.com/පොලොව-යට-සැගවූ-ඉන්ධන-තොගය/
Kohomada? Sapada?![]()

කැරි කොටියා... යුද්ද කාලෙ හංගපුව තා නෑ?වෙලාවට මගෙ ගබඩාවේ තෙල් කලින්ම ඉවර උනේ
Ah ah sinhaluuu... thel stock kramuda![]()
![]()
------ Post added on Mar 1, 2025 at 8:23 AM
මන් සර්ව සාදාරන කොල්ලෙක් හරියසුපිරි බුලට් එකක්නේ.
අඩේ ටිකක් ස්ටොක් කර ගත්තා නම් ආයේ පෝලිම් ආවම වැඩි ගාණට විකුණන්න තිබ්බ. සුපිරි ආයෝජනයක්.
------ Post added on Mar 9, 2026 at 6:12 PM
High Risk, High Return.සුපිරි බුලට් එකක්නේ.
@windows_ubuntu අඩේ ටිකක් ස්ටොක් කර ගත්තා නම් ආයේ පෝලිම් ආවම වැඩි ගාණට විකුණන්න තිබ්බ. සුපිරි ආයෝජනයක්. ඉස්සර පෙට්‍රල් ලිටරේ 2000/=වෙනකන් ගියා. ලීටරේ දැන් 293 ට අරන් 2000/=ට වික්කොත්
2000-293=1707
1707/293 * 100= 583%
ලීටර් 50ක් අරන් තියා ගත්තොත් කෙලින්ම 86,000/= ක් ප්‍රොෆිට්![]()
එ වෙලාවෙ හැටියට ඕක තමයි law budget, least risk method1වාශ්ප වෙනවා බං. කෑන් එක ඉදිමෙනවා. රිස්ක් එක වැඩි බං
උසාවි භාණ්ඩ වෙන්දේසියක් තියෙනකම් වේලි වේලි තියෙනවා.Mehema allana ewath raja santhaka karanawane? Ita passe ewa denne kohatada petroleum ekata da?
Washpa wei da?උසාවි භාණ්ඩ වෙන්දේසියක් තියෙනකම් වේලි වේලි තියෙනවා.