මොක උනත් අපරාදෙ උගෙ මහන්සිය. ඌව හෙනට රිජෙක්ට් වෙයි දැන්.එහෙම හිතන්නෙ නෑ peer review නොවෙයි කියල අනුමාන කරන එකෙක්.
හරියට pcr වලින් covid පරික්ෂා කළා වගේ තමයි , ඒකත් peer review කරල තිබ්බෙ නෑ.
මූ හිතන්න ඇති උගෙ එකත් එහෙමම වෙයි කියලා. මෙහෙ එකෙක් උට advice දෙන්න ඇති.![]()
රිසර්ච් කරද්දි ඉන්දියන් අපි වගේ අයට ගොඩක් වෙලාවට ඕනි හොදම එක කරන්න. සුද්දන්ට ඕනි මොකක් හරි වෙනසක් කරන්න. චීනට ඕනි ඒකම වෙන විදියකට කරන්න.
