1. P

    Mahindra e20 Electric car

    Ideal eka hadanna laksa 3.5 illanawa!!!!! Compressor eke wire thuna pata 3kin thiyenawa. koi paata eka kothanatada hai karanne kiyala thama danne neththe 2nd hand gaththe 17 kata rata yana ekekgen wenna ethi e sensor eka hariyatama mokakda kiyala dannawanam ganna puluwan ------ Post added on...
  2. P

    Mahindra e20 Electric car

    Mahindra e20 electric car එක තියෙන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ. මා ලඟ Mahindra e20 electric car සෙකන් හෑන්ඩ් ගත්තු එකක් තියෙනවා. ඒක ගන්න කොටත් Air condition වැඩ කරේ නැහැ Compressor එක තියෙන පැත්ත ගලවලා බැලුවා, Compressure එකේ වයර් තුනක් ගලවලා තියෙනවා. ඒ වගේම Compressor එකේ උඩ වයර් දෙකකින්...
  3. P

    ඉඩම් ප්‍රස්ණයක්.

    කිසි රහසක් නැහැ. අයිතිකරු ජපානේ හිටියේ. අනිත් කට්ටිය කොලඹ ඉන්නේ.එච්චරයි.
  4. P

    ඉඩම් ප්‍රස්ණයක්.

    උත්තර දුන්නු හැමෝටම බොහෝම ස්තූතියි.අපට ඔනේ නඩු දාන්න නෙමේ. මේක සින්නක්කර ඉඩමක්, ඔප්පු තියෙනවා, පත්තීරු තියෙනවා. ඉතා පැහැදිලිව ඔප්පුවේ මායිම් පෙන්නලා තියෙනවා. මේන කුණ්ඩසාලේ පැත්තේ මිනිඳෝරුවෙක් එක්කන් ගිහින් අනිත් ඉඩම් කට්ටියගේ ඉස්සරහ මැනලා ප්‍රස්ණේ විසදන්න පුළුවන්ද කියලා බලන්නේ. අපිට ඉඩමේ ඔප්පුව...
  5. P

    ඉඩම් ප්‍රස්ණයක්.

    මන් දන්න කෙනෙක් අවුරුදු 16කට කලින් නුවර කුණ්ඩසාලේ පැත්තෙන් ඉඩමක් අරන් තියෙනවා පර්චස් 40ක් විතර. දැන් ගිහින් බැලුවොත් ඒ ඉඩම තියෙන්නෙ පර්චස් 3ක් විතරයි. ඉතුරුටික තුන් පත්තෙන් ඉන්න ඉඩම් කාරයෝ අල්ලන් ඉන්නෙ කියලා හිතන්නේ. ඉඩම ගන්නකොට ලැබුණු ඔප්පුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පර්චස් 40ක් කියලා...
  6. P

    Visit Visa Job

    Middle east යන්න මන් කෙමති නැහැ. අරාබිය හැර වෙන රටකට යන්න හදන්නේ.
  7. P

    Visit Visa Job

    විසිට් එකේ ගිහින් ජොබ් එකක් සෙට්කර ගත්ත කිසි කෙනෙක් නැද්ද?
  8. P

    ඔන්ලයින් ජොබ්

    ko kawruth nedda?
  9. P

    Visit Visa Job

    Electronics Electrical/ CCTV/ Sattellite installation. PCB designing and making( Manual via screen printing) Apple MacOS ( Network and Repairing) hello ------ Post added on 1654066605
  10. P

    Visit Visa Job

    කිසිම දෙයක් නැතුව ඉන්න එකාට මොන රස්සාවක් හම්බ උනත් එකයි. කියන්න තරම් Qualification එකක් නැහැ. Electronics ගැනනම් හොඳ දැනුමක් තියෙනවා
  11. P

    Visit Visa Job

    Online sale (daraz and other online platform) and communication
  12. P

    Visit Visa Job

    ලංකාවේන් විසිට් වීසා එකකින් ගිහින් ලේසියෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් රට මොකක්ද? Middle east නම් යන්න කැමති නැහැ. ඒජන්සි කාරයන්ට දෙන්න සල්ලිත් නැහැ. සිංගා නැත්නම් මාලදිවනට ගිහින් ජොබ් එකක් හොයා ගන්න ලේසිද? කවුරුත් කට්ටිය එහෙ ඉන්නවාද? නිකම්ම බිස්නස් අඩුවටයි තිබුනේ. ඩොලරේ පා කරපු ගමන් තිබිච්ච...
  13. P

    ඔන්ලයින් ජොබ්

    So far not received a Good idea perfect source for online income කවුරුත් නැද්ද උදව් කරන්න? ------ Post added on 1654049181
  14. P

    ඔන්ලයින් ජොබ්

    Waiting for more reliable and permanent ideas. Thank you. and can you please explain more details. ------ Post added on 1654004610
  15. P

    ඔන්ලයින් ජොබ්

    කිරියනි, රටේ තියෙන තත්වේ අනුව තමන්ගේ කියලා කිසි වියාපාරයක් සල්ලි යට කරලා කරගන්න බැරුව තියෙන්නේ. ගෙදර ඉඳන් ඔන්ලයින් එකේ සාර්තකව කරගෙන යන්න මොනවාද ඔන්ලයින් ජොබ් තියෙන්නේ. මාසෙට ලක්සයක් විතර හොයාගන්න පුලුවන් වෙන්න ඔනේ. ලොකු උදව්වක්.
  16. P

    වරාය පුද්ගලික අංශ සේවක (නඩත්තු කටයුතු)

    වරාය පුද්ගලික අංශ සේවක (නඩත්තු කටයුතු) මේවගේ දැන්වීම් FB එකේ Ikman.lk එකේ පිරිලා තියෙනවා. කෝල් කරල ඇහුවොත් ID එකයි CV එයයි Whatsapp යවන්න කියනවා. 3000 අපට දෙන්න ඔනේ 500ක් දීලා රෙජිස්ටර් වෙන්න ඔනේ. දවසකට පැට 8ක් වැඩ රැ 7 වෙනකම් OT කරන්න පුලුවන් කියල කියනවා. කවුරුත් මේ ජොබ් වලට ගිහින් තියෙනවාද...
  17. P

    පාස්පෝට් ප්‍රස්ණයක් Paasport

    Mind your fucking business if you don't know what is the matter then don't answer!!
  18. P

    පාස්පෝට් ප්‍රස්ණයක් Paasport

    පරණ පාස්පෝට් එකක් ඉවර වෙලා අලුතෙන් එකක් ගත්තොත් එකේ පරණ පාස්පෝට් Number එක Endrosment Page එකේ ටයිප් කරල තියෙනවා. මට දැනගන්න ඔනේ. පාස්පෝට් එක එයාපෝට් එකෙදී ස්කෑන් කරන කොට පරණ පාස්පෝට් ඩීටේල්ස් ස්ක්‍රීන් එකේ වැටෙනවාද? (ලංකාවේ) අපේ අලුත් පාස්පෝට් එක පිට රටක එයාපෝට් එකක ස්කෑන් කරත් අපේ පරණ...
  19. P

    New Priminister Ranil wikramasinha

    ඔය පොහොට්ටු නූගත් කිසි එකෙක් එපා කියලයි ජනතාව කියන්නේ. අනිවාර්‍යෙන් ගෝටා යන්නත් ඔනේ අලුත් කැබිනෙට්තුවක් හැදුනායින් පස්සේ.
  20. P

    New Priminister Ranil wikramasinha

    මේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ. හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ. සජිත්නම් කිසිදෙයකට සුදුසු...

    No contents