mp3 දාන්න

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් මට mp3 ප්ලයෙර් එකක් හම්බුනා රටින්
    මොඩල් එක ""SONY WALKMAN NW-A 805""
    sony-nw-a805-1__resized400.jpg

    මේකට video , photo දන්නා පුළුවන් මේ සොෆ්ට්වරේ ""Media Manager for WALKMAN 1.2 එකෙන්""

    47457272.jpg


    එත් mp3 දන්නා බෑ.
    drag කරලා දන්නා ගියාම මේ error එක එනවා.
    37650977.jpg


    සොෆ්ට්වරේ එකෙන් පෙන්නනේ folder 2 ක් විතරයි.
    45320634.jpg

    ලොකු හෙල්ප් එකක් බන් දවස් තුනක් තිස්සේ සින්දුවක් අහන්න ට්‍රය් කරන්නේ..හෙල්ප්..

    :sorry::sorry::sorry::sorry::sorry::(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,257
    4,393
    113
    ඇයි එන්නද
    ado mama gavath oke wihite 2gb eka thibba patta bande sound nam supiri aye katha karala vadak na, ipod ekath ekka compare karala baluwa dekema venasak hoya ganna ba :)

    macho oke mp3 danna oya software eka name thibbe, vena ekak :(