මහරජ මේකටත් කෙලි...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මහරජ මේකටත් කෙලි...

    කිරි පිටි 163 1Kg
    Anchor1kg.jpg

    ගෑස් 350 කින්
    shell-gas-to-refill-laugfs.jpg

    ඉතා හොදයි
    නේ...???
    :angry::angry::angry::angry::angry::angry::angry::(:(:(:no::no::no::P:P:P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රට පෙරට යද්දි ඔහොම තමයි පඩි ඇර අනෙක් හැමදේම උඩට, ඉස්සරහට යන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකක් හරි දෙයක් කිව්වොත් රාජ පස්ස ලෙවින උන දන්නේ "හරි දැන් උබලා කියහන්කො ඉන්න උන් එලවලා උබලා පත් කරන්නේ කාවද ? කිය කිය හිටපල්ලා, එතකොට මහ ගහෙන්ම කෙලවෙන එක නොඅනුමානයි.
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මොකක් හරි දෙයක් කිව්වොත් රාජ පස්ස ලෙවින උන දන්නේ "හරි දැන් උබලා කියහන්කො ඉන්න උන් එලවලා උබලා පත් කරන්නේ කාවද ? කිය කිය හිටපල්ලා, එතකොට මහ ගහෙන්ම කෙලවෙන එක නොඅනුමානයි.

    Okkotama kalin ranilwa elawala danna oni.. :P
    Sure ekata mahinda ganak denawa athi yanna epa inna kiyala.. :rofl:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ලOකාවේ මොඩ හරක් තව කොච්චර බඩු මිල වෑඩි කරත් අපේ මහ රජාට කතිරේ ගහනවා..අනේ තව වෑඩ් වෙන්න ඔනී..මදී හොදටම මදී :P
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මොකක් හරි දෙයක් කිව්වොත් රාජ පස්ස ලෙවින උන දන්නේ "හරි දැන් උබලා කියහන්කො ඉන්න උන් එලවලා උබලා පත් කරන්නේ කාවද ? කිය කිය හිටපල්ලා, එතකොට මහ ගහෙන්ම කෙලවෙන එක නොඅනුමානයි.
    මචන් ඔය මහරජා කපු රට හදන්න සක්රයාගේ පුතා වයිමට වත් බෑ..:angry::angry::angry::angry:
    උබලට මේක ගානක් නැතිව ඇති එත් දුප්පත් අපිට මේක හොදට දැනෙනවා..
    දැන් යුද්ද නෑ.. යුද්දෙට ගියපු සල්ලි ඔක්කොම රට සංවර්දනය දානවා කියමුකෝ.. එත් කෝ ඉන්න අපිට දෙයියනේ කියල කන්න..
    මචන්ලා මෙහෙම බඩුමිල වැඩි ඉහල යන්න රජයක් ඕනේ නෑයුද්දේ තියන දවස් වලත් මිට වැඩිය හොදට අපි කල බිල අදාල හිටියනේ මචෝ...මතක නැද්ද...
    රජයක් පත්වෙන්නේ බඩුමිල ඉහල යන එක, රටේ අනිත් ප්‍රශ්න වගේම හැමදෙයක්ම පාලනය කරන්න..
    මුන් මොකද කරන්නේ උන් හැදිලා අපිට කෙලවනවා...
     
    Last edited: