cancer_hosp

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Cancer hospital වල අයට hair donation වගේ ඒවා ලංකාවේ තියෙනව ද?

    එහෙම කරන විදිහ හරි society/clubs ගැන හරි විස්තර දන්නවනන් දාගෙන යන්න.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මචන් Ramani Fernando සැලුන් එකෙන් කරනවලු. මම දැක්කා Fb එකේ post ගානක්
    .පොඩ්ඩක් හොයලා බලපන්
     
    • Like
    Reactions: Nice_guy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් Ramani Fernando සැලුන් එකෙන් කරනවලු. මම දැක්කා Fb එකේ post ගානක්
    .පොඩ්ඩක් හොයලා බලපන්

    මාත් ඕක අහල තියෙනව බන්. එයාලගේ waiting list එකක් තියෙනවලු. ඒකනේ අවුල. එල thanks anyway.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    hospital ekata call ekak dila ahuwoth kiyai. kes dan denawata wada e leddunta godakma awashya le platelet. puluwan kamak thiyenawa nam le tikak platelet tikak dan denna. eken e minissunta jiwath wenna puluwan. jiwath unoth thamai kes walin hari oluwa wahanna puluwan kamak labenne. ridenne na ban baya wenna epa.
     
    • Like
    Reactions: Nice_guy

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    bump. ahala wistharayak daapan.. dan 12" illanawa 8" madi kiyala.mma langadi Cancer Care Trust ekata call kala. update ekak thiyenawa nam daapan.
     
    • Like
    Reactions: Nice_guy