මට කලෙක ඉඳල හිතෙන දෙයක් තමයි .lk කියන්නේ විශාල ජාවාරමක්.
1: Domain Name එකක් register කිරීම සඳහා විශාල මුදලක් අයකරයි. අපේ අසල්වැසි ඉන්දියාවේ .in ගැනීම සඳහා වය වන්නේ ඩොලර් 10 කට වඩා අඩු මුදලකි. .lk රුපියල් .3500 සිට රුපියල් 25000 දක්වා ඉහලට අය කරනු ලබයි.
2: .lk registry එක පවුද්ගලික...