ෆ්ලොරන්ස්
දැනුන් තේරුණ තියන කාලෙක ඉදන් ආදරේ කරපු නමක්........
නයිටින්ගේල් පහනක් අතේ තියාගෙන පොරොන්දුවක් දෙනවලු රෝගීන්ට උපස්ථානය , රැකගැනීම දිවි හිමියෙන් කැපවෙලා ඉටුකරනවා කියලා ...............ඇත්තටම නයිටින්ගේල් තමාගේ යුතුකම , වගකීම අකුරටම ඉටු කරන්න ඇති .
එකනේ අදටත් ඒ නමට ලෝකයක් ගරු කරන්නේ, ආදරේ...