1. modara

    DUBAI වල රස්සා

    DUBAI වල රස්සා දෙනවා කියල මේ දිනවල VISIT VISA ගහල කොල්ලෝ DUBAI ගෙනල්ලා රස්සාවල් හොයන එක දැන් මෙහෙ උන්ට ලොකු බිස්නස් එකක් වෙලා .. අහුවෙන්න එපා VISIT ගෙනල්ලා කාමරයක් අරන් 10 විතර තියාගෙන දන්න උන්ට කියල ජොබ් හොයනවා . ඊට අමතරව මෙහෙ තවත් ලංකාවේ උන් ඉන්නවා JOB එකක් හොයල දෙන්න JOB MONEY ගන්නවා මාසෙක...
  2. modara

    german visa interview date

    german වල වින්ටෙර් intake එක තියෙන්නේ saptember .. එම්බස්ස්ය් එකෙන් interview ඩේට් දුන්නේ november .. අගෝස්තු වගේ interview දාගන්න පුළුවන් ක්‍රමය මොකද්ද > embassy එකට දාන්න ඕනේ email එකේ brife එකක් දාන්න පුලුවන්ද මචන්ලා .. එම්බසි එකෙන් වේලපහ දිනයක් දෙනවද ? මොකද කරන්නේ විස්තරයක් දානවද
  3. modara

    SHOW MONEY

    BANK ACCOUNT එකේ SHOW MONEY පෙන්නන විදිය කොහොමද ? කොහොමද ඒ ක්‍රමවේදය ? SHOW MONEY පෙන්නන කෙනෙක්ගේ CONTACT නො එකක් දාන්න මචන්ලා
  4. modara

    GERMAN UNI DOCUMENT

    GERMAN යුනි එකකට ... DOCUMENT එවන්න කියනකොට ඒවා යවන අනුපිලිවෙල ක්‍රමය මොකද්ද ? යවන්න ඕනේ ඔරිජිනල්ද ? කොපි CERTIFY කරන්න ඕනෙද EMBASSY එකෙන් ? EMBASSY CERTYFY කරන්න යනකොට JP කෙනෙක් ලව්වා TRUE COPY කියලා CERTIFY කරන්න ඕනෙද ? පැහැදිලි නිවැරදි ක්‍රමවේදය දාන්න මචන්ලා ....
  5. modara

    I PHONE රෙපයාර් උපදෙසක් .

    දැනට අවුරුදූ 02 ඉස්සර DUBAI වලින් I PHONE X එකක ගෙදරට ගත්තා . ලගදි SOFT WARE UPDATE එකක් ආවා .පස්සේ PHONE එක වැඩ නැහැ . DUBAI WALA DEALER කෙනෙක්ට දීලා බැලුවා ඌ කියනවා HARDWARE ප්‍රශ්නයක් මුකුත් කරන්න බැහැ කියලා . USA ...APPLE CONTACT කරලා ඇහුවම කියනවා .. තව APPLE STORE එකකට දෙන්න කියලා ...
  6. modara

    කොරෝනා / VACCINE විතරක් ඇතිද ?

    මම මේ පොස්ට් එක එක්සත් එමීර් රාජයේ ( AL AIN ) ඉදන් දාන්නේ උඹලව බයකරන්නවත් ,වැරදි අදහසකින් වත් ,VACCINE බාල්දු කරන්නවත් නෙමේ .. උඹලා අපි හැමෝටම ..හෙට නිවැරදිව කොරෝනා එක්ක ජිවත් වෙන්න .ඕන නිසා නැත්නම් .VACCINEගැහුවා කියලා පඩියෝ වෙලා ගෙදර අනිත් උන්ටත් ....කරදරයක් නොවෙන්න ... VACCINE එක ගැන...
  7. modara

    කොරෝනා එන්නත/ ගැබ් ගැනීම

    නිවැරදි තොරතුරු දීපල්ලා ..කොරෝනා එන්නත සම්බන්දව තවත් කෙනෙකුට වැදගත් වෙන ,දන්න අත්දැකීම් ඇති අය . අලුත කසාද බැදපු දෙන්නෙකුට මේ කාලයේ දරුවෙක් හදාගන්න . ගැහැණු කෙනා එන්නත විදගත යුතුද ? ගැබ් ගත් පසුව එන්නත විදගත යුතුද ( මාස ගණන )
  8. modara

    I PHONE X

    මගේ නෙමේ ..........යාලුවෙකුගේ APPLE X එකක් SOFTWARE අවුලක් වෙන්න ඇති .. දෙතුන් තැනකින් බැලුවා බැහැ කිව්වා .. හදාගන්න පුළුවන් වැඩ්ඩෙක් දන්නවද ? DUBAI වලින් ගත්ත එකක් .......ගෙන්න ගන්න විදියක් නැහැ එන එකෙක් නැහැ ..
  9. modara

    FB එකේ පොස්ට්

    FACE BOOK එකේ මම JOIN වෙලා ඉන්න සිහින නිවහනGROUP එකකට ,දැනට තියන ගොඩනැගිලි බඩු වගයක් විකුනන්න POST එකක් දැම්මා . දැන් දවස් 3 වෙනවා පොස්ට් වෙලා නැහැ . ඔයිට ඉස්සෙල්ලත් දැම්මා පොස්ට් උනේ නැහැ . ඇයි එහෙම වෙන්නේ ? මොකද කරන්න පුළුවන්.
  10. modara

    සිංහලේ අන්තිම රජු ?

    අදත් නිදහස් දවසක් ...ලංකාවේ අන්තිම රජ කව්ද ? නායක්කාර වන්සික දෙමලා ද ? උත්තර ඔව් නේද ? එතනින් පටන්ගමු .... අපේ රටේ හැම මගුලම ගවේෂණ කරන උන් ,ජාතික කැක්කුම තියන උන් මේවා නිවැරදි නොකරන්නේ ඇයි ? රජෙක් වෙන්න ඔටුනු පලදවන්නම ඕනෙද? නැත්නම් කුලවාදයද ? 1848 කැරැල්ල.... ඉංග්‍රීසින් තමන්ට ඕන විදියට බදු බර...
  11. modara

    මෝදර+කාලි අම්මා

    මේ දිනවල කාලි අම්මා නම ටිකක් ඇදිල යන නිසා කාලි අම්මාන් කෝවිල මෝදර තිබෙන නිසාත් . මෝදර+කාලි අම්මා THREAD එකෙන් පටන්ගමු . භද්‍රකාලී හැඳින්වෙන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රචලිත හින්දු දෙවඟනකි. දේවි මහාත්ම්‍යම් ග්‍රන්ථයේ සඳහන් ආදි පරාශක්ති හෙවත් දුර්ගා (දේවී) දෙවඟනගේ රෞද්‍ර ස්වරූපයක් ලෙස ඇය සැලකේ...
  12. modara

    online ද ප්‍රවේසමින් !

    මට වෙච්ච් දෙයක් තාමත් බලන් ඉන්නවා කැරි COMMARICAL BANK එකෙන් හරි උත්තරයක් නැහැ . මම ONLINE තමා සල්ලි යවෙන්නේ මෙහෙ වැඩකරන උන් 05 ඉන්නවා උන් ඉන්නේ Camp වල උන්ට city යන්න බැහැ මාසෙකට සැරයයි . ඒ හින්දා උන් මට සල්ලි දෙනවා දාන්න මමත් help එකක් නිසා මම දානකොට එකපාරට දාලා උන්ට transfer කරනවා මම fee...
  13. modara

    Sinopharm වැක්සින් එක ගැහුවා..

    හායි මචන්ල .. කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුනා පොඩ්ඩක් FREE උන නිසා .. පෙරේදා කොරෝනා වැක්සින් එක ගැහුවා Sinopharm CHINA එක ලොකු සෙනගක් හටියෙත් නැහැ මේවා නිකන් ගහන්නේ ,DUBAI වල PFIZER එක ගහනවා ,මම ඉන්න පැත්ත අයිති ABUDHABI හින්දා SINOPHARM එක ගහන්නේ . කියන්න තරම් ඇගට අමාරුවක් දන්නේ නැහැ...
  14. modara

    එළකිරියේ මචන්ලා උදවූවක් ඕනේ-

    එළකිරියේ මචන්ලා උදවූවක් ඕනේ ...අපේ එකාට විස්තරේ කෙටියෙන් .... A /L MATHES කලා ENGINEERING කරන්න බලාගෙන ..PHYSICS /CHEMISTRY ( S ) MATHES FAIL ... GERMAN යන්න බලාපොරොත්තුවෙන් කලේ ( දන්න කෙනෙක් හෙල්ප් කරන්නම් කිව්වා ) දැන් වැඩේ හබක් .. IT කරන්න හිතන් ඉන්නවා ....DIGRI මොකද්ද කරන්න හොද JOB...
  15. modara

    ගඩොල්

    මචන්ලා 6X8X3 සයිස් වල හොද ගඩොල් ගන්න තැනක CONTACT NO එකක් දාන්නකෝ
  16. modara

    PHONE එකේ MESSAGE, FOTO

    එළකිරි මචන්ලා පොඩි උදව්වක් .....දෙනවද PHONE එකේ MESSAGE, FOTO සම්බන්දව දන්නා කියන හැමදේම දාන්න ..... PHONE එකෙන් TOTOK හෝ වෙන APP වලින් දාන MESSAGE ,PHOTO DELETE කලත් කාට හරි ගන්න පුලුවන්ද .? PHONE එක කැඩිලා REPAIRE කරන්න දුන්නොත් ..උන්ට එතැනදී ගන්න පුලුවන්ද ? TOTOK හෝ වෙන APP වලින් දාන...
  17. modara

    සිරා,සිරා,සිරා,සිරා

    සිරා,සිරා,සිරා,සිරා ජන්ම කේන්ද්‍රයේ උපන් වෙලාව, මිනිසෙකුගේ ඉදිරි ජිවිත කාලය තුල කුමන තලවල දෝලනය වන හා උසස් සමාජ තානාන්තර ,යෝග හරහා රජ වීමත් ,කරදරයත්,මියයාමත් සිදුවෙතැයි අනාවරණය කල හැකි මාහැගි දර්පනයක් යැයි විශ්වාෂ කිරීමට අතීතයේ පරම්පරා සිට 20 වෙනි ශතවර්ෂය තුල ජිවත් වන නුතන ලාංකිකයා පවා...
  18. modara

    ඩුබායි එන්නේ පරිස්සමින් -2

    ඩුබායි එන්නේ පරිස්සමින් -2 තවත් මෙලෝ හසරක් නොදන්නා අය ඉන්නවද ? මේ දැන් ආරංචි උනා ඩුබායි වලට රොෂානි කියල බඩ්ඩක් 70 ක් විසිට් විසා වලින් ලක්ෂ 2.5 අරගෙන .. ආපු උන්ට ජොබ් නැහැ ,ගෙනාපු උන් ආගිය අතක් නැහැ... දනුවත් කරපල්ලා දන්න/නොදන්නා මාට්ටුවෙන්න වැටෙන්න යන උන් ........ දන්න කියන ෂුවර් කෙනෙක්...
  19. modara

    VAT 69

    VAT 69 දෙකක් ඕනේ . PRICE LOCATION එක්ක PM කරන්න
  20. modara

    ඩුබායි එන්නේ පරිස්සමින්

    ඩුබායි එන්නේ පරිස්සමින් එළකිරි කොල්ලෝ කෙල්ලෝ .. උඹලා දන්න ,නොදන්නා අදුනන නාදුනන .. හැමෝවම දැනුවත් කරපල්ලා ... මම මීට ඉස්සරත් මේ ගැන පොස්ට් දැම්මා ... දැන් ඩුබායි වල ඉන්න කැරි ගෑනු මිනිස්සු ..ලංකාවේ අහිංසක ..මුකුත් රැකියාවක් නොදන්නා උන් .. පඩිය 85000 වගේ ගන්න පුළුවන් කියලා ........ලක්ෂ 2 ඉදලා...

    No contents