1. J

    වයිෆ් lingerie එකක් ගෙන්නලා

    තනිකඩ උන්ගෙන් ආතල් එකක් ගන්න නේද යන්නේ
  2. J

    🔴අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් - බිස්කට් සමාගම් වල නිශ්පාදනය නතර වන ලකුනු 🥲

    ඕක ඇවිත් මැද ඉන්න බෙදාහරින ජාලය කියන උන් ටික අටවගත්ත කැම්පේන් එකක්. ඕකුන්ට වැඩක් නැහැ මිනිස්සු ගැන. අපිට වහ කවනවා මදිවට තව උන්වත් බේරගන්න කතාව. කොකෝවා නැහැ. හරියට බේක් කරන්නේ නැහැ. ඒ වෙනුවට E102 කියන කහ පාට දාන්නේ.
  3. J

    යුවාන් වැන්ග් 5

    ඔව් ඔව් බය නැතුව අර වාසු කියන එක කඩ්ඩෙන් දෙසාගෙන ගියේ.
  4. J

    රනිල්ගේ ටි.එන්ඒ. ගනුදෙනුව

    මේ දෙපැත්ත හරියට අදුන ගන්න. රනිල් ඉන්දියාවටත් - ඇමරිකන් බළල් අත රාජපක්ෂ - චිනේට ලෙස සිටියත් මෙහි ඇති අතරමැදි කොටස කිසිදු ලැජ්ජාවකින් තොරව දෙපැත්ත කමින් සිටින බවයි.
  5. J

    අහෝ දුකකි Prado වල ගියපු US Embassy එක ත්‍රීවීල් එකට බැහැලා

    වේගා එකට පොඩි ආතල් එකක් දීලා ඉන්දියාවට ඕනේ විදියට රට යනවා නේද බෝල
  6. J

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    Tracking එකක් bar code එකක් වෙනුවට තමා කොළ පුරවන්න ඉන්න කාලකන්නි සෙට් එකක් නේ ඉන්නේ. පඩි දෙන්න ඕනේ හින්ද ගානත් වැඩි කලා එත් සර්විස් එකේ නම් කිසිම දියුණුවක් නැහැ.
  7. J

    පාන් ගෙඩිය බර කීයද දැන්

    එහෙම තැනක් තියෙනවා නම් අටපට්ටමට කියන්න. මොකද එකත් උපයෝගීතා කොමිසම වගේ තමා. සුදු අලි. මහජන මුදල් කලා අපිටම කොකා පෙන්වනවා.
  8. J

    පොඩි ලමයෙක්ට වගේ අවදානය ඕනෙ රනිල් ට

    මොනවා කතා කරත් වැඩක් නැහැ නේ. අර මෝඩ පුතා ගෙන්න ගන්න ට්‍රයි කරන්නේ නේද හදන්නේ
  9. J

    චීන කපිතාන්ට බලෙන් දෙන්න ගොස් කිච වුණ වීරසේකර

    තව කියක් හරි කඩාගන්න පුළුවන් කියලා හිතන්න ඇති .අතට අත දීලා . මේ මොකාද යකෝ මාස්ක් එකක් වත් නැති එකා කියලා බය වෙන්න ඇති කැප්ටන්
  10. J

    ඩොලර් නැති වෙන්න වගකියන්න ඕනේ ගෝටාභය විතරද

    එක එහෙනම් එහෙම කියපන්. උන් කරන්නේ නැති නම් උන් ගැන කියන්න එපා. මොකද ඉන්දියාව චිනේ උන් මහා එක රටට ආදරේ මිසක් පක්ෂෙට ආදරේ කරලා රට කෑවේ නැහැ මේ වගේ. නැතුව මේ කොහෙවත් යන ගොටබය කැල්ලක් ගවගන්නේ නැතුව. අපි කොහොමත් දේශීය දේ තමා ගන්නේ. ලයිෆ්බෝයි වෙනුවට චැම්පියන් වගේ ලංකාවේ හදන දේවල්. එත් ඉතින් එකටත් ඕනේ...
  11. J

    ඩොලර් නැති වෙන්න වගකියන්න ඕනේ ගෝටාභය විතරද

    ඇයි ඉතින් ලොක්කෝ මහා උන්ට විතරක්ට පිටරට දේවල්. ඒ කාලේ ඉදන්ම ඔහොම නේ. දේශීය කියලා ගොනාට අන්දලා මැතිනියගේ ළමයිට හැම්බේකන් රටේ ඉන්න උන්ට ඇට විතරයි. මොකද අපේ රටින් දේවල් පිටරට අය ගත්තේ නැති උනොත් මොකද කියන්න ඒ රටේ නිෂ්පාදන විතරයි කියලා. දැන් එතකොට මොකද වෙන්නේ ?
  12. J

    ඩොලර් නැති වෙන්න වගකියන්න ඕනේ ගෝටාභය විතරද

    ඔව් හොදයි මල්ලි ගැලරියට. එහෙම කියලා ගෝටබය වත් රාජපක්ෂ වත් හරිස්චන්ද්‍ර සබන් ගෑවේ නැහැ නේ. මහා උන් ආදර්ශයක් වෙන්නේ නැතුව පොඩි උන් ට හැදෙන්න කියන්න.
  13. J

    දහවල් කාලයේ වතුර ටැංකියක ජීවත්වන තාත්තා කෙනෙක්

    බෙහෙත් වල සැරට තමා ඔහොම ඉන්න වෙන්නේ.
  14. J

    අලුත් සෙව්වන්දි

    නියම මානසිකත්වය පෙන්නුවේ. පව් වැඩේ.
  15. J

    බොරතෙල් හෙක්ටොග්‍රෑම් බිලියනයක් අද රෑ කොළඹ වරායට 😍😍

    ඔය එකවුන්ට් එකත් නැති වෙන්න යන්නේ සාස්තර කියන්න ගිහින්.
  16. J

    චමුදිතයා බණක් අහන්න ගියොත්

    හැබැයි ඔය වගේ එකක් ඇහුවත් පාඩු නැහැ. මොකද ඉතින් සියල්ල අතහරින්න කියල කාර් එකේ සැපේ යන ජිවිත වලින් ඔහොම අහන එකත් පාඩු නැහැ.
  17. J

    KFC | Macdonald | Pizza Hut මොකද්ද හොඳ ?

    location ekath kiyanna yanna puluwan

    No contents