දන්න කවුරු හරි පොඩ්ඩක් කියපල්ලා, මොකද්ද මේ 11.11 සහ Black Friday කියන්නේ ?? දෙකක්ද එකක්ද? දෙකේම එදාට විතරක් Offers / Deals යනවද?
බොසා කිව්වා ප්‍රමෝෂන් එකක් කරන්න කියලා 11 වෙනුවෙන්.. එළකිරි එකේ අයියලා ටික උදව් කරන්නකෝ..
:( @imhotep
------ Post added on 1635986597