2005 -2008 ඇල්ටෝ එකක් තව අවුරුදු 5කින්

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,685
    3,062
    113
    අවුරුදු 5කට විතර ලෝන් එකක් දලා 2006 වගෙ ඇල්ටෝ එකක් ගත්තොත් තව අවුරුදු 5කින් වගේ වැඩක් වෙයිද බන්ස්ලා, මරුටි එක නෙවෙයි අනිත් එක පහල තියෙනව වගේ එකක්, උබලගේ අදහස් මොකක්ද?

    suzuki-alto-47170122911.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    අවුරුදු 5කට විතර ලෝන් එකක් දලා 2006 වගෙ ඇල්ටෝ එකක් ගත්තොත් තව අවුරුදු 5කින් වගේ වැඩක් වෙයිද බන්ස්ලා, මරුටි එක නෙවෙයි අනිත් එක පහල තියෙනව වගේ එකක්, උබලගේ අදහස් මොකක්ද?

    suzuki-alto-47170122911.jpg
    wahanayak ganne sthaniya upayogithawayak labaganimatada? nathi nam loketa penwa nawatha wikinimata da?
     
    • Like
    Reactions: tharuka1989

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,685
    3,062
    113
    wahanayak ganne sthaniya upayogithawayak labaganimatada? nathi nam loketa penwa nawatha wikinimata da?
    usage ekata thamai ganne eth aurudu 5 - 10 yaddi yakada godak wela watinakamak nathi unoth wadak nane ban, loan dala laksha 25 gatta kiyamu aurudu 5kin 20 unoth paadui neda
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    Engine නම් අව්ලක් නැති වෙයි. බොඩි දිරුම් තමයි අව්ල